ElaKiri Bajaj Pulsar Fan Club-4

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    :shocked: මෙහේ ගන්න තියෙනවද බං....?? ග්ලවුස් දෙක දාන නිසා ඕවා හයි කරාට වැඩක් නැති වෙයි......!! :baffled:

    glouse දැන්මට හොදට රත් වෙන ඒවා තියෙනවා 70c වගේ :D ඕනෑ තරම් මෙහෙ තියෙනවා ගන්න මගේ බයික් එක ගන්න යනකොට ඕවා ගලවලා හේන තොගයක් තිබ්බා, md90 වල තමා වැඩිපුර තිබ්බේ

    universal-motorcycle-heated-heating-hot-heated-handle-grips-molded-moto-bike-heaters-7-8-22-mm.jpg
     
    Last edited:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :dull: කතා කරලා වැඩක් නෑ..... මට සෙට් උන හොදම වැස්ස තමා දඹුල්ලේ ඉදන් ගෙදරට එනකම්ම එක දිගට තිබ්බ වැස්ස...... එදා නම් බයික් කියන එක එපාම උනා...... :dull: තනියමත් නෙවේ ඩබල් දාලා....... ගෙදර ආවහම කකුල් අත පය අයිස් වල දාලා වගේ තිබ්බේ...... :baffled:

    :shocked: මොබිල් අර 720/= ගානට අරන් දාන ඔයිල් එක එච්චර දුවන්න පුලුවන්ද...?? මම නම් කැල්ටෙක්ස් දැම්මත්...... කැස්ට්‍රෝල් දැම්මත් 2500ට අඩුවෙන් මාරු කරනවා බං සර්විස් එකේදි..... :)

    ඔව් ඒක තමයි.. මම දාන්නෙ 20යි 50.. උන් කියන්නෙ 5000ට වඩ පුලුවන් කියල
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    glouse දැන්මට හොදට රත් වෙන ඒවා තියෙනවා 70c වගේ :D ඕනෑ තරම් මෙහෙ තියෙනවා ගන්න මගේ බයික් එක ගන්න යනකොට ඕවා ගලවලා හේන තොගයක් තිබ්බා, md90 වල තමා වැඩිපුර තිබ්බේ

    universal-motorcycle-heated-heating-hot-heated-handle-grips-molded-moto-bike-heaters-7-8-22-mm.jpg

    how much ? :baffled:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :shocked: කෑන් එකේ ගහලා තියෙනවද එහෙම.....?? මම දැක්කේ නෑ නේ..... :no:

    Code:
    http://www.mobil.com/Mexico-English/Lubes/PDS/GLXXENPVLMOMobil_Super_Alto_Kilometraje_20W-50.aspx

    අනිත් ලින්ක් එක හොයාගන්න නෑ මාමි..
    අනිත් ලින්ක් එක හොයාගන්න නෑ මාමි.. ඒකෙ තිබ්බ 6000යි කියල
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Very touching song :( bike ekakuth thiyenawa balapallako :)


    22342-thumb-66411-original-nothing-to-do-here.jpeg

    මා නම් දුවනවා මේ වගේ උං එපා....
    ඇත්තමයි .. දුවනවා....පනිනවා... මැරෙනවා....
    ඇහුවේ... මං ටිකයි.... පැය තුනක් රෙයි වගෙයි...
    අයියෝ... සිරිලකේ.. විනාසේ.. අතලගයි.....
    :sorry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;19295222 said:
    අයියෝ මම මේ මගුල බැලුවා..හපොයි..මට ඉදලා වඩක් නෑ....මට වහ ගෙනත් දියල්ලා
    අපරාදේ මගේ මේක බලන්න ගිය data ටික
    පට්ට නේ​
    Bike 1
    මා නම් දුවනවා මේ වගේ උං එපා....
    ඇත්තමයි .. දුවනවා....පනිනවා... මැරෙනවා....
    ඇහුවේ... මං ටිකයි.... පැය තුනක් රෙයි වගෙයි...
    අයියෝ... සිරිලකේ.. විනාසේ.. අතලගයි.....
    :sorry:
    :lol::lol::lol:
    87899101.jpg
     

    dragon hunter

    Active member
  • Jun 7, 2011
    532
    37
    28
    කුරුණෑගල
    :shocked: අළුතෙන්ම ගත්ත එකක් නම් මුල්ම සර්විස් දෙක ඉවර වෙනකම් ඔය වගේ තමා....... :yes:

    නොමල් 40+ කරනවා...... 43ක් විතර..... :D

    දුර යනවා නම් 50+ කරනවා..... :D :)

    පලවෙනි service දෙකම ඉවරයි දැන් 2700 km විතර දුවල තියෙන්නේ ....:(
    carb 1ක බලන්න වෙයිද ...:dull: