ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    000203FB.gif
    අද බඩ තඩියගෙ උපන්දිනේ!!!
    000203FB.gif



    zvQEp2s.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ මොකක්ද බං මේ
    වැඩේ අප්සැට් වගේනම් දැන්ම අත ඇරපන් :lol::lol::lol: ඩේට ටික අපරාදෙ කියල හිතෙයි :lol::lol::lol::sorry: :sorry::sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    පලවෙනි service දෙකම ඉවරයි දැන් 2700 km විතර දුවල තියෙන්නේ ....:(
    carb 1ක බලන්න වෙයිද ...:dull:

    :oo: කෝකටත් තව ටිකක් බලලා ඉමු නේහ්...... කොයි විදිහටද උඹ තෙල් කිරිල්ල හෙව්වේ කියහන් බලන්න......??
     

    dragon hunter

    Active member
  • Jun 7, 2011
    532
    37
    28
    කුරුණෑගල
    :oo: කෝකටත් තව ටිකක් බලලා ඉමු නේහ්...... කොයි විදිහටද උඹ තෙල් කිරිල්ල හෙව්වේ කියහන් බලන්න......??

    reserve වැටුනට පස්සේ මීටරේ 0 කරලා 1000k petrol ගැහුවා (92 oct). ආයෙත් reserve වැටෙනකොට 312km දුවලතිබුන .......:(


    Happy Birthday uraj ayye.....!!!!!!!!!!!!!!!!!!!:cool:
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මමත් එහෙමයි බන්.වැස්ස කියලා නවතින්නේ නෑ.වැස්සේම යනවා.
    මොන මගුල කලත් ඔතනින් වතුර ඇවිත් පස්ස තෙමෙනවමනේ බන්.:growl:මම සමහර දවස්වලට ඔෆිස් එකේ ඉන්නේ රේන් කෝට් එකේ කලිසම ඇඳගෙන.ට්‍රවුසර් එක තෙමිලා නිසා :sorry:
    ඊයේ ශෝටක් ගහගෙන හිටියේ ඔෆිස් එකේ.:lol::lol:

    ආ මම හිතුවේ නුගේගොඩ පැත්තට වෙන්න තියෙන එකක වැඩ කියලා.
    එල එල

    මමත් ගත්තා කියහන්කෝ රේන්කෝ එකක් ,;)
    :shocked: 7ට ගිහින් වෙලා ඈද්ද ඔය දුර අදින්න.....??

    මොබිල් එක 6000ක් පුලුවන්ද....?? මම මොබිල් එක දාලත් 2500ට අඩුවෙන් ඔයිල් එක මාරු කරනවනේ.......!! :baffled:

    අපොයි ඔව් බං..... ජැකට් මොන ජාතියෙන් ගත්තත්...... හොද වැස්සකට සෙට් උන ගමන් මූට්ටු වලින් වතුර ඈතුලේ....... අනික ගොඩක් වෙලා වැස්සෙම පදිනකොට ඈගිලි ටික එහෙම.... සීතල වෙලා ගල් ගැහෙනවා.......!! :dull:

    3000k වත් දුවපන් බන් .:)
    Very touching song :( bike ekakuth thiyenawa balapallako :)





    :lol::lol::no::no: