Lenavo Laptops & Tabs SALE

meedamluwa

Member
Sep 2, 2015
391
31
0
:yes: :yes: Repair කරනවා..... :D හරි හරි අරන් වරෙන්කෝ..... හදාගන්න බැරි උනොත් අළුත් එකක් හරි අරන් යන්න බැරියෑ..... :D :P

මට දැනගන්න ඕන මේකේ පාර්ට්ස් ඔයාළඟ තියෙනවද ඕන කමක් උනොත් ගන්න, නැත්නම් ගෙන්නලා දෙන්න හරි කමක් නැහැ. මේ ලැප් එක මගේ ඥාතියෙකුගේ, (ලැප් on වෙනවා විතරයි වෙන්නේ, මට හිතෙන්නේ හාර්ඩ්වෙයා අව්ලක් කියල තමයි, එකයි ඇහුවේ පාර්ට්ස් තියෙනවද කියලා)
 
Last edited:

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මට දැනගන්න ඕන මේකේ පාර්ට්ස් ඔයාළඟ තියෙනවද ඕන කමක් උනොත් ගන්න, නැත්නම් ගෙන්නලා දෙන්න හරි කමක් නැහැ. මේ ලැප් එක මගේ ඥාතියෙකුගේ, (ලැප් on වෙනවා විතරයි වෙන්නේ, මට හිතෙන්නේ හාර්ඩ්වෙයා අව්ලක් කියල තමයි, එකයි ඇහුවේ හාර්ඩ්වෙයා තියෙනවද කියලා)
    ස්ලිට් එක හරියේ හාඩ්වෙයාර් නං නෑ.. පෙරේරා ඇන්ඩ් සන්ස් එකකුයි සුදු අක්කා කෙනේක ඉන්න මිල්ක් බාර් එකකුයිඒකෙං කිරි බොන තඩි බඩෙක් ඉන්න කොම්පියුටර් කඩේකුයි ඊට එහා පැත්තේ ටයර් කඩේකුයි තියෙනවා.
    (bump):rofl:
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    ස්ලිට් එක හරියේ හාඩ්වෙයාර් නං නෑ.. පෙරේරා ඇන්ඩ් සන්ස් එකකුයි සුදු අක්කා කෙනේක ඉන්න මිල්ක් බාර් එකකුයිඒකෙං කිරි බොන තඩි බඩෙක් ඉන්න කොම්පියුටර් කඩේකුයි ඊට එහා පැත්තේ ටයර් කඩේකුයි තියෙනවා.
    (bump):rofl:

    හරි මචන් හරි, මෙන්න මේ පුද්ගලයායි, මෙයා කරන දෙයි, ඉන්න තැනයි තමය් මට වැදගත්,
    පොඩි කම්පියුටර් අව්ලක් ගොඩදාගන්න මචන්, මෙයා කරලාදෙය් නේද,,,
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි මචන් හරි, මෙන්න මේ පුද්ගලයායි, මෙයා කරන දෙයි, ඉන්න තැනයි තමය් මට වැදගත්,
    පොඩි කම්පියුටර් අව්ලක් ගොඩදාගන්න මචන්, මෙයා කරලාදෙය් නේද,,,
    :cool: යස්.. පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න වෙයි...
    වැඩේ කරලා දෙයි... කන්,බෝ,ඉති බලයෙන් ! :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    මට දැනගන්න ඕන මේකේ පාර්ට්ස් ඔයාළඟ තියෙනවද ඕන කමක් උනොත් ගන්න, නැත්නම් ගෙන්නලා දෙන්න හරි කමක් නැහැ. මේ ලැප් එක මගේ ඥාතියෙකුගේ, (ලැප් on වෙනවා විතරයි වෙන්නේ, මට හිතෙන්නේ හාර්ඩ්වෙයා අව්ලක් කියල තමයි, එකයි ඇහුවේ පාර්ට්ස් තියෙනවද කියලා)

    :cool: හරි හරි බං...... එහෙම ලැප් වලට පාට්ස් පංචිකාවත්තේ වගේ මෙහේ ගන්න නෑ.... ගෙන්නලා තමා සෙට් කරලා දෙන්න වෙන්නේ.... ඕවා ගොඩ දාන්න පුලුවන් බඩු...... රට වටේ අරන් ගිහින් චා කරගෙන නැත්නම්...... :D
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    :cool: යස්.. පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න වෙයි...
    වැඩේ කරලා දෙයි... කන්,බෝ,ඉති බලයෙන් ! :cool:

    මිනිහ පට්ට වැඩ්ඩෙක් වෙන්න ඇතිනේද ඔය විදිහට ලැප් ගොඩදාන්න,
    :lol:
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    :cool: හරි හරි බං...... එහෙම ලැප් වලට පාට්ස් පංචිකාවත්තේ වගේ මෙහේ ගන්න නෑ.... ගෙන්නලා තමා සෙට් කරලා දෙන්න වෙන්නේ.... ඕවා ගොඩ දාන්න පුලුවන් බඩු...... රට වටේ අරන් ගිහින් චා කරගෙන නැත්නම්...... :D

    නැහැ මචන් කව්රුත් ගලවල කරලා නැහැ, හැබැයි පාට්ස්නම් ගන්න නැහැ කියල එකයි ඇහුවේ.
    ඕන උනොත් ගෙන්නලා දෙන්න උනත් පුළුවන් නම් බයවෙන්න දෙයක් නැහැනේ නේද.
     
    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    අපේ අක්ක lap එක අරගෙන ආවා ...ගිය සෙනසුරාදා.. හවස 5ට 6ට වගේ .. dell inspiron mini .. සති තුනක් යයි කිව්වලු repair කරන්න.. ඔන්න ගෙනල්ල ගෙදර දාලා තියනවා..
    කෝ ඉතිං ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ අක්ක lap එක අරගෙන ආවා ...ගිය සෙනසුරාදා.. හවස 5ට 6ට වගේ .. dell inspiron mini .. සති තුනක් යයි කිව්වලු repair කරන්න.. ඔන්න ගෙනල්ල ගෙදර දාලා තියනවා..
    කෝ ඉතිං ...

    :shocked: දැන් ගෙදර සතියක්ම තිබුනනේ..... හැදුනද ඒක.....?? :rolleyes:

    මෙහෙමයි.... ලැප ගලවලා බලන්නත් කලින්.... හෙට හදලා දෙන්න පුලුවන්ද කියලා අහන වැඩ බාර ගන්නේ නෑ බං..... :no: මොකද ඕකට මොකක් හරි කෑල්ලක් දාන්න ඕනා උනොත්.... මොකෝ පිටකොටුවෙන් ගිහින් හොයන් එන්න කියලෑ......?? :baffled:

    හදිසි කාරයින්ගේ වැඩ බාර ගත්තහම කනක් ඈහිලා ඉන්න නෑ...... සමහරු වටේ අරන් ගිහිල්ලා උස්සන් එනවා.... එතකොට කලින් බලපු උන් අපිට බලන්න දෙයක් ඉතුරු කරලා නෑ...... :lol: කාලා හප කරලා තමා එවන්නේ..... :dull:

    තවත් සමහරු මාස ගණන් ඔහේ තියන් ඉදලා.... අපිට ගෙනත් දීලා පහුවදා අහනවා හැදුවද හැදුවද කියලා......!! :lol: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැහැ මචන් කව්රුත් ගලවල කරලා නැහැ, හැබැයි පාට්ස්නම් ගන්න නැහැ කියල එකයි ඇහුවේ.
    ඕන උනොත් ගෙන්නලා දෙන්න උනත් පුළුවන් නම් බයවෙන්න දෙයක් නැහැනේ නේද.

    :oo: හරි හරි ඉස්සෙල්ලා අරන් වරෙන්කෝ බලන්න...... මූද හත් ගව්වක් තියලා අමුඩ ගහලා වැඩක් නෑ නේ..... :no:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,617
    1,463
    113
    වයබ පාලාතේ
    happy-birthday-to-you-and-wish-you-all-the-best-picture-happy-birthday-pictures-and-quotes-collection-936x526.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යුරාජ් කුකුළාට බඩ බම්ප් වෙන, බිස්නස් වැඩිවෙන, අයිජීඅයි වැඩියෙන් ගසන්නට ලැබෙන සහ ඉක්මනින් ම සපුත්‍රක වන සුබ උපන් දිනයක් වේවා!!!!