![]()
Repair කරනවා.....
හරි හරි අරන් වරෙන්කෝ..... හදාගන්න බැරි උනොත් අළුත් එකක් හරි අරන් යන්න බැරියෑ.....
![]()
![]()
ස්ලිට් එක හරියේ හාඩ්වෙයාර් නං නෑ.. පෙරේරා ඇන්ඩ් සන්ස් එකකුයි සුදු අක්කා කෙනේක ඉන්න මිල්ක් බාර් එකකුයිඒකෙං කිරි බොන තඩි බඩෙක් ඉන්න කොම්පියුටර් කඩේකුයි ඊට එහා පැත්තේ ටයර් කඩේකුයි තියෙනවා.
මට දැනගන්න ඕන මේකේ පාර්ට්ස් ඔයාළඟ තියෙනවද ඕන කමක් උනොත් ගන්න, නැත්නම් ගෙන්නලා දෙන්න හරි කමක් නැහැ. මේ ලැප් එක මගේ ඥාතියෙකුගේ, (ලැප් on වෙනවා විතරයි වෙන්නේ, මට හිතෙන්නේ හාර්ඩ්වෙයා අව්ලක් කියල තමයි, එකයි ඇහුවේ හාර්ඩ්වෙයා තියෙනවද කියලා)

ස්ලිට් එක හරියේ හාඩ්වෙයාර් නං නෑ.. පෙරේරා ඇන්ඩ් සන්ස් එකකුයි සුදු අක්කා කෙනේක ඉන්න මිල්ක් බාර් එකකුයිඒකෙං කිරි බොන තඩි බඩෙක් ඉන්න කොම්පියුටර් කඩේකුයි ඊට එහා පැත්තේ ටයර් කඩේකුයි තියෙනවා.
(bump)![]()
හරි මචන් හරි, මෙන්න මේ පුද්ගලයායි, මෙයා කරන දෙයි, ඉන්න තැනයි තමය් මට වැදගත්,
පොඩි කම්පියුටර් අව්ලක් ගොඩදාගන්න මචන්, මෙයා කරලාදෙය් නේද,,,
යස්.. පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න වෙයි... 

මට දැනගන්න ඕන මේකේ පාර්ට්ස් ඔයාළඟ තියෙනවද ඕන කමක් උනොත් ගන්න, නැත්නම් ගෙන්නලා දෙන්න හරි කමක් නැහැ. මේ ලැප් එක මගේ ඥාතියෙකුගේ, (ලැප් on වෙනවා විතරයි වෙන්නේ, මට හිතෙන්නේ හාර්ඩ්වෙයා අව්ලක් කියල තමයි, එකයි ඇහුවේ පාර්ට්ස් තියෙනවද කියලා)
හරි හරි බං...... එහෙම ලැප් වලට පාට්ස් පංචිකාවත්තේ වගේ මෙහේ ගන්න නෑ.... ගෙන්නලා තමා සෙට් කරලා දෙන්න වෙන්නේ.... ඕවා ගොඩ දාන්න පුලුවන් බඩු...... රට වටේ අරන් ගිහින් චා කරගෙන නැත්නම්...... 
යස්.. පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න වෙයි...
වැඩේ කරලා දෙයි... කන්,බෝ,ඉති බලයෙන් !![]()

හරි හරි බං...... එහෙම ලැප් වලට පාට්ස් පංචිකාවත්තේ වගේ මෙහේ ගන්න නෑ.... ගෙන්නලා තමා සෙට් කරලා දෙන්න වෙන්නේ.... ඕවා ගොඩ දාන්න පුලුවන් බඩු...... රට වටේ අරන් ගිහින් චා කරගෙන නැත්නම්......
![]()
අපේ අක්ක lap එක අරගෙන ආවා ...ගිය සෙනසුරාදා.. හවස 5ට 6ට වගේ .. dell inspiron mini .. සති තුනක් යයි කිව්වලු repair කරන්න.. ඔන්න ගෙනල්ල ගෙදර දාලා තියනවා..
කෝ ඉතිං ...
දැන් ගෙදර සතියක්ම තිබුනනේ..... හැදුනද ඒක.....??
මොකද ඕකට මොකක් හරි කෑල්ලක් දාන්න ඕනා උනොත්.... මොකෝ පිටකොටුවෙන් ගිහින් හොයන් එන්න කියලෑ......??
කාලා හප කරලා තමා එවන්නේ.....

නැහැ මචන් කව්රුත් ගලවල කරලා නැහැ, හැබැයි පාට්ස්නම් ගන්න නැහැ කියල එකයි ඇහුවේ.
ඕන උනොත් ගෙන්නලා දෙන්න උනත් පුළුවන් නම් බයවෙන්න දෙයක් නැහැනේ නේද.
හරි හරි ඉස්සෙල්ලා අරන් වරෙන්කෝ බලන්න...... මූද හත් ගව්වක් තියලා අමුඩ ගහලා වැඩක් නෑ නේ..... 
හා බංතොට වෙන වැඩ නැද්ද බන් මේකේ ලැගගෙන ඉන්නේ, අර අහිංසකයට ලැපක් විකුණන් ඉන්න දීපන්කො
රිදෙයි![]()