බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    තොටත් ඉක්මනට ලබත්වා!!!!
    ඒස්වාහ්... පුහ්....

    :shocked: :cool:

    විහිලු කථා කියන්ඩ එපා මාමේ..

    :dull: විහිලු නෙවේ බං..... අදත් මගේ ඉස්කෝලේ කාලේ පාප මිත්‍රයෝ දෙන්නා කෝල් කරලා මට ජාතිය ඈමතුවා........ උඹට අපි කතා කරොත් තමා එන්න බැරි.... GT හරි දත් කිඹුලා හරි කතා කරොත් නම් උඩ පැනන් යයි කියලා....... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙන හැඩයි. නැත්තම් බඩා මාමි බොන එක නවත්තයි... :lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)

    මොනවා උනත් කියපු කතාව නම් ඇත්ත :lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙන හැඩයි. නැත්තම් බඩා මාමි බොන එක නවත්තයි... :lol:

    අද අබාන්ස් එකෙන් එනකන් ඉන්නේ ජාතකේ මතක් කර කර. දැන් ටිකකට කලින් කතා කරාම තමා දැනගත්තේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද අබාන්ස් එකෙන් එනකන් ඉන්නේ ජාතකේ මතක් කර කර. දැන් ටිකකට කලින් කතා කරාම තමා දැනගත්තේ

    කෝ තක්කාලි වසංගතේ උදේ දානවා කීව කතාව? :growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: :cool:

    :dull: විහිලු නෙවේ බං..... අදත් මගේ ඉස්කෝලේ කාලේ පාප මිත්‍රයෝ දෙන්නා කෝල් කරලා මට ජාතිය ඈමතුවා........ උඹට අපි කතා කරොත් තමා එන්න බැරි.... GT හරි දත් කිඹුලා හරි කතා කරොත් නම් උඩ පැනන් යයි කියලා....... :dull:

    නොදන්න නිසා අහන්නේ. උඹ ඉස්කෝලෙත් ගියාද බං පොඩි කාලෙකට හරි?
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    කෝ තක්කාලි වසංගතේ උදේ දානවා කීව කතාව? :growl:

    http://www.elakiri.com/forum/showpost.php?p=19299048&postcount=1127

    දාන්න හිටපු කතාව නොදා ඉන්න තීරණය කරා මොකද එදා උන දේ ප්‍රසිද්ද රහසක් නිසා එළකිරියේ . අනිත එක එදා කේස් උන පොර අද වෙනකොට හුග දෙනෙක්ගේ හොද යාලුවෙක් ... මගෙත් හොද යාලුවෙක්

    එම තැන එළකිරියේ බැදපු එඋන් විතරක් සෙට් වෙන තැනක් .....

    ඉතින් එදා අපිටත් ආරාධනාවක් ලැබුනා ....... ඉතින් එදා අපි බීපු බිමට තමා කට්ටියට තරු පෙනුනේ ....

    එදායින් පස්සේ මට , ලසා , චතුපැටියා , කොලු කුමාර , ලෑගා , චාමික යන අයට තහනම් ප්තැනක් උනා ..... ඒ කිව්වේ ආයිත් කතා කලේ නැ බොන්න .......... :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    http://www.elakiri.com/forum/showpost.php?p=19299048&postcount=1127

    දාන්න හිටපු කතාව නොදා ඉන්න තීරණය කරා මොකද එදා උන දේ ප්‍රසිද්ද රහසක් නිසා එළකිරියේ . අනිත එක එදා කේස් උන පොර අද වෙනකොට හුග දෙනෙක්ගේ හොද යාලුවෙක් ... මගෙත් හොද යාලුවෙක්

    එම තැන එළකිරියේ බැදපු එඋන් විතරක් සෙට් වෙන තැනක් .....

    ඉතින් එදා අපිටත් ආරාධනාවක් ලැබුනා ....... ඉතින් එදා අපි බීපු බිමට තමා කට්ටියට තරු පෙනුනේ ....

    එදායින් පස්සේ මට , ලසා , චතුපැටියා , කොලු කුමාර , ලෑගා , චාමික යන අයට තහනම් ප්තැනක් උනා ..... ඒ කිව්වේ ආයිත් කතා කලේ නැ බොන්න .......... :lol::lol::lol:

    ඒක හොඳා... :D
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    බියර් බිමට අකමැති. සැර ඒවා බි චෝර වීමට අකමැති යාලුවෙක් ඉන්නවා. උ මගෙන් ඇහුව මොනවද හොද කියලා. මොනවද බන් ඒ වගේ ඒවා තියෙන්නේ .
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බියර් බිමට අකමැති. සැර ඒවා බි චෝර වීමට අකමැති යාලුවෙක් ඉන්නවා. උ මගෙන් ඇහුව මොනවද හොද කියලා. මොනවද බන් ඒ වගේ ඒවා තියෙන්නේ .

    වතුර ;)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බියර් බිමට අකමැති. සැර ඒවා බි චෝර වීමට අකමැති යාලුවෙක් ඉන්නවා. උ මගෙන් ඇහුව මොනවද හොද කියලා. මොනවද බන් ඒ වගේ ඒවා තියෙන්නේ .

    Yaluwanta neda ... ane palayan yanna :frown:

    Wine thamai
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔය කියන්නේ මේ වගේ උනහමද

    15d9e81.jpg

    ඔය ඩබල දැන් ඉන්න තැන බැලුවහම මෙහෙම කාලයක් තිබුනද කියලත් හිතෙනවා
    :shocked::shocked::shocked: man hithanne uba wenna athi kiriye Naakima dial eka...?:rofl::P 45+++? :dull:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    eeya ban.. Chilaw giya welawaka 1st time gahuwa.. winakiri bonawa wage mala jaraawa... :baffled:

    වැඩිය රා උනාම අවුල් බන් ..ගහෙන් බාපු ගමන් ගහන්න ඕනේ ..!!
    අම්මෝ ..ටිකකින් අගට දැනෙන සනීපෙ වචනෙන් කියල නිම කරන්න බෑ
    උබ ගැහුවේ පොල් රා ද කිතුල් රා ද :eek:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :shocked::shocked::shocked: man hithanne uba wenna athi kiriye Naakima dial eka...?:rofl::P 45+++? :dull:

    මුද්‍රණ මාමා ජොබකට ගිහින් තියෙන්නෙ 83දි. අපේ තාත්තා ඒ ලෙවල් කරලා ඉන්න කාලේ. අපේ තාත්තට දැන් 51ක්. මුද්‍රණ මාමට අවම 55ක් ඇති මයෙ උපකල්පනය අනුව . අවිවාදයෙන්ම කිරියෙ ජේස්ටම සාමාජිකයා තමා මුද්‍රණ මාමා
     
    Last edited:
    Status
    Not open for further replies.