කෑල්ලක්

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලස්සන නැත්තන් පවුල් ජීවිතයක් ගෙනියන්න බෑ බන් පස්සෙ අවුල් වෙනව. ලංකාවෙ පවුල් අවුල් යන්න ප්‍රධානම හේතුවක් ඒක.
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    lassanen wedak ne ban.

    eya educated da balanna, quality ekata jeewath wenna dannawada kiyala balanna..
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක



    දැන් උඹට හිතුනට ඒකි උඹට ගැලපෙන් නෑ ලස්සන නෑ කියලා, උඹ ලොකු ලයින් පෙන්නලා ඒකිට උඹව එපා කරගෙන, පස්සෙ කාලෙක් ඒකි වෙන එකෙක් එක්ක ලව් කරද්දි උඹට වෙන්නේ පස් කකා වැලපෙන්න...


    හොඳයි කියල හිතෙනව නම් කතා බහ කරල බලපන්:)


    කනට ගැහුවා වගේ ඇත්තම කියල තියෙන්නේ....
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මාත් මචං ටිකක් කෙල්ලො එහෙම බලන සාමාන්‍යයෙන් හැන්ඩි පොරක්.. එහෙව් එකේ ඒ වගේ කෑල්ලක් දාගන්න එක අවුල් සහගත වෙයිද කියල සැකයි :eek: මගෙ යාලුව ඒකිට මං ගැන විස්තර කියල පස්සෙ මේකි මාව දැකල අහම්බෙන් පස්සෙ තමයි ඒකි යාලුවට කියල තියෙන්නෙ කැමතියි කියල මම දැකල නෑ ඒකිව තාම බට් ෆොටෝස් දැක්ක :baffled::nerd::oo:

    apitath balanna ekige photos dapanko.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    හැබැයි බන් හිතට ඇල්ලුවොත් ඕන කෙල්ලෙක් ලස්සනට පේනවා
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    paw ban a kella. . .awankenma ubata adare athi...nathnam a kellama ohoma popse karaida ...kello ehema karanne love1 kola bokkatama wedunama thamai..:)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බොරු කියන්න ඕන නෑ නේ ලස්සන නැත්තං වැඩක් නෑ මොකද මෙහෙම හිතපං උඹ ලඟ මරුටි කාර් එකක් තියනවා උඹ ආතල් එකේ පාරේ යන කොට බෙන්ස් එකක් දැක්ක දවසට තමයි කට ඇරං බලන්න හිතෙන්නේ මරුටි කාරයා බෙන්ස් එක බැලුවට බෙන්ස් එකක් ගත්තු මිනිහා කවදාවත් මරුටි එක බලල දුක් වෙන්නේ නෑ ගන්න එක හොඳම එක ගනින් අහින්සකයි කියලා කාටවත් ජීවිතේ දෙන්න එපා අහින්සක කෙල්ලට අහින්සක කොල්ලෙක් හම්බ වෙයි

    :yes::yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    බොරු කියන්න ඕන නෑ නේ ලස්සන නැත්තං වැඩක් නෑ මොකද මෙහෙම හිතපං උඹ ලඟ මරුටි කාර් එකක් තියනවා උඹ ආතල් එකේ පාරේ යන කොට බෙන්ස් එකක් දැක්ක දවසට තමයි කට ඇරං බලන්න හිතෙන්නේ මරුටි කාරයා බෙන්ස් එක බැලුවට බෙන්ස් එකක් ගත්තු මිනිහා කවදාවත් මරුටි එක බලල දුක් වෙන්නේ නෑ ගන්න එක හොඳම එක ගනින් අහින්සකයි කියලා කාටවත් ජීවිතේ දෙන්න එපා අහින්සක කෙල්ලට අහින්සක කොල්ලෙක් හම්බ වෙයි

    ලස්සන බලාගෙනම, සීන් එක දාන්නම බලාගෙන කෙල්ලෙක් දාගන්නවනම් ඉතින් ඕක වෙනවා..එහෙම නැතුව සිරාවට හිතල අල්ලලා කෙල්ලෙක් දාගත්තනම් ඔහොම වෙන්නේ නැහැ...

    මේකේ වෙලා තියෙන්නේ කෙල්ල අතටම ආපු නිසා අගයක් නැති වෙලා...

    මෙතන පොර ටෝක්ස් දෙන ගොඩක් උන්ට ලස්සන තියා කැත කෙල්ලක් වත් නැහැනේ..ලස්සන බලන්න ඕනේ නැහැ...කෙල්ලට සිරාවට කැමති නම්, පස්සේ ඒකිට බූට් එක දෙන්නේ නැත්තම් එච්චරයි ඕනේ...

    කොච්චර ලස්සන ගෑනු හිටියත් පිරිමි වෙන ගෑනියෙක් දැක්කම බලනවා බන්..උබට ඕව තේරෙන්නේ නැහැ..තමන්ගේ ගෑනි පට්ට ලස්සනයි කියල වෙන ගෑනු දිහා නොබලන මිනිස්සු නම් මම දැකල නැහැ ඕන්..

    වාහන වගේ නෙමෙයි බන් ආදරය හරි හැගීම් කියන දේවල්..අවංකව ආදරය කරන්න මිනිස්සු ඉන්නවා...

    උබල කතා කරන්නේ හැමදේම Objectify කරලා..සමාජයේ වැරැද්ද ඉතින්...ආදරය, ගැහැනිය, ලිංගිකත්වය, මේ හැමදේම දැන් නිකන්ම නිකන් objects විතරයි ගොඩක් අයට..:)