බොරු කියන්න ඕන නෑ නේ ලස්සන නැත්තං වැඩක් නෑ මොකද මෙහෙම හිතපං උඹ ලඟ මරුටි කාර් එකක් තියනවා උඹ ආතල් එකේ පාරේ යන කොට බෙන්ස් එකක් දැක්ක දවසට තමයි කට ඇරං බලන්න හිතෙන්නේ මරුටි කාරයා බෙන්ස් එක බැලුවට බෙන්ස් එකක් ගත්තු මිනිහා කවදාවත් මරුටි එක බලල දුක් වෙන්නේ නෑ ගන්න එක හොඳම එක ගනින් අහින්සකයි කියලා කාටවත් ජීවිතේ දෙන්න එපා අහින්සක කෙල්ලට අහින්සක කොල්ලෙක් හම්බ වෙයි
ලස්සන බලාගෙනම, සීන් එක දාන්නම බලාගෙන කෙල්ලෙක් දාගන්නවනම් ඉතින් ඕක වෙනවා..එහෙම නැතුව සිරාවට හිතල අල්ලලා කෙල්ලෙක් දාගත්තනම් ඔහොම වෙන්නේ නැහැ...
මේකේ වෙලා තියෙන්නේ කෙල්ල අතටම ආපු නිසා අගයක් නැති වෙලා...
මෙතන පොර ටෝක්ස් දෙන ගොඩක් උන්ට ලස්සන තියා කැත කෙල්ලක් වත් නැහැනේ..ලස්සන බලන්න ඕනේ නැහැ...කෙල්ලට සිරාවට කැමති නම්, පස්සේ ඒකිට බූට් එක දෙන්නේ නැත්තම් එච්චරයි ඕනේ...
කොච්චර ලස්සන ගෑනු හිටියත් පිරිමි වෙන ගෑනියෙක් දැක්කම බලනවා බන්..උබට ඕව තේරෙන්නේ නැහැ..තමන්ගේ ගෑනි පට්ට ලස්සනයි කියල වෙන ගෑනු දිහා නොබලන මිනිස්සු නම් මම දැකල නැහැ ඕන්..
වාහන වගේ නෙමෙයි බන් ආදරය හරි හැගීම් කියන දේවල්..අවංකව ආදරය කරන්න මිනිස්සු ඉන්නවා...
උබල කතා කරන්නේ හැමදේම Objectify කරලා..සමාජයේ වැරැද්ද ඉතින්...ආදරය, ගැහැනිය, ලිංගිකත්වය, මේ හැමදේම දැන් නිකන්ම නිකන් objects විතරයි ගොඩක් අයට..
