මචන්ලා මේ දවස්වල personal loan interest rate eka කීයද? මම HNB එකෙන් ඇහුවා 11.25% කිව්වා. ලගදි loan ගත්ත අය පොඩ්ඩක් කියන්නකෝ.
11% denawa NDB
Keeyak gannada?
Loans gattha wage newei ub at a rewei gewa ganna bari unoth

Thank you machan. contact number ekak denna puluwanda mata.
2 laks wage ganna.
Calculate karala balapan keeyak poliya gewanna onada kiyala 11% gane.
Mokatada laksha dekak ubata?
Kocchara kalekin gewaanna puluwanda?
gedara podi wedakata ban 
bump
Good luck
සම්පත් බැන්කුවෙන් 9% ගානේ ජූනි ගත්තේ..
දැන් කොහොමද දන්නේ නෑ..![]()