පට්ට හොරුනේ යකෝ ඉන්නේ. තව පොඩ්ඩෙන් මම අහු වෙනවා 
මගේ paypal එක දැන් සෑහෙන කාලයක් වෙනව හදල. ඒක මුලින්ම හදද්දී මං දුන්නේ yahoo mail එකක්. ඊට පස්සේ ඕක පාවිච්චි නොකර තිබ්බේ. මේ ලඟදි ආයේ ඕක පාවිච්චි කරන්න ගත්ත හැබැයි පරණ mail එක වෙනස් කරලා gmail එකක් දාල. අද මං හෙන කාලෙකට පස්සේ yahoo mail ඒකට log උනා. අම්මටසිරි මෙහෙම mail එකක් ඇවිල්ල තියෙනවා , මාව ඩිම් වෙලා ගියා.
බය විච්ච පාර කලබෙලට mail එක ඕපන් කරාම තවත් ඩිම් උනා.
මෙන්න බොලේ මොකක්ද Halloween zombie mask එකක්ද මොකක්ද මගුලක් වෙන address එකකට ship කරන්න අහනවා. ඒ මදිවට ගත්තු එකා ship it fast ලු .
ඒ මදිවට එත් මං බැලුව mail එක මාරු කරහම paypal උන් ආයෙත් මේකටම mail එවන්නේ මුන්ට අන්දකයිප්පු කැවිලවත්ද කියල. කොහොම හරි මං කරේ නැති ඕඩර් එකක් හින්ද ඒ අවස්ථාවේ සිටි කලබල මූඩ් එකෙන්ම මේල් එක කියෝලා බලල , mail එකේ තිබ්බ link එකක් If you didn't make this change , Dispute this transaction කියල.
ඔන්න ඕක ක්ලික් කරා. ඔන්න දැන් address බාර් එකේ ලස්සනට paypal.com කියල සයිට් එක ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙන්න බොලේ එක පාරටම වයිරස් ගාඩ් රාජයගෙන් මැසේජ් එකක් ආව this site has been blocked due to phishing attempt කියල.
හෆ්ෆා එතකොට තමා සීන් එක මීටර් උනේ හොඳ වේලාවට .
මේ තියෙන්නේ ආපු මේල් එක. 
ඔන්න උබල එහෙම මේ වගේ මේල් ආවට ඔය එක එක ලින්ක් ක්ලික් කරනව එහෙම නෙවෙයි

Last edited: