fake paypal - watch your clicks

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    පට්ට හොරුනේ යකෝ ඉන්නේ. තව පොඩ්ඩෙන් මම අහු වෙනවා :sorry:

    මගේ paypal එක දැන් සෑහෙන කාලයක් වෙනව හදල. ඒක මුලින්ම හදද්දී මං දුන්නේ yahoo mail එකක්. ඊට පස්සේ ඕක පාවිච්චි නොකර තිබ්බේ. මේ ලඟදි ආයේ ඕක පාවිච්චි කරන්න ගත්ත හැබැයි පරණ mail එක වෙනස් කරලා gmail එකක් දාල. අද මං හෙන කාලෙකට පස්සේ yahoo mail ඒකට log උනා. අම්මටසිරි මෙහෙම mail එකක් ඇවිල්ල තියෙනවා , මාව ඩිම් වෙලා ගියා. :shocked:

    ptbLfPf.png


    බය විච්ච පාර කලබෙලට mail එක ඕපන් කරාම තවත් ඩිම් උනා. :eek:මෙන්න බොලේ මොකක්ද Halloween zombie mask එකක්ද මොකක්ද මගුලක් වෙන address එකකට ship කරන්න අහනවා. ඒ මදිවට ගත්තු එකා ship it fast ලු . :dull: ඒ මදිවට එත් මං බැලුව mail එක මාරු කරහම paypal උන් ආයෙත් මේකටම mail එවන්නේ මුන්ට අන්දකයිප්පු කැවිලවත්ද කියල. කොහොම හරි මං කරේ නැති ඕඩර් එකක් හින්ද ඒ අවස්ථාවේ සිටි කලබල මූඩ් එකෙන්ම මේල් එක කියෝලා බලල , mail එකේ තිබ්බ link එකක් If you didn't make this change , Dispute this transaction කියල. :sorry: ඔන්න ඕක ක්ලික් කරා. ඔන්න දැන් address බාර් එකේ ලස්සනට paypal.com කියල සයිට් එක ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙන්න බොලේ එක පාරටම වයිරස් ගාඩ් රාජයගෙන් මැසේජ් එකක් ආව this site has been blocked due to phishing attempt කියල. :baffled:හෆ්ෆා එතකොට තමා සීන් එක මීටර් උනේ හොඳ වේලාවට . :growl:මේ තියෙන්නේ ආපු මේල් එක. :nerd:

    yU4qF1n.png

    f15u0Gr.png

    0cZd4wZ.png


    ඔන්න උබල එහෙම මේ වගේ මේල් ආවට ඔය එක එක ලින්ක් ක්ලික් කරනව එහෙම නෙවෙයි :frown::frown: :sorry:
     
    Last edited:

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    therune na bro,
    Anyway elaz,
    Mokadda ube OS eka? Mokadda ube virus guard eka?
    Phishing unama guard ekata ahu wenawada bn?
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    therune na bro,
    Anyway elaz,
    Mokadda ube OS eka? Mokadda ube virus guard eka?
    Phishing unama guard ekata ahu wenawada bn?

    අහ්හ් බන් තේරුනේ නැද්ද :sorry:
    bit defender internet security තියෙන්නේ, ඌ හැම ලින්ක් එකක්ම අපි යන්න කලින් scan කරලා බලනවා .. :)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    awith thiyena e mail 1nma penawne ban fake 1k kiyala

    [email protected]

    සල්ලි සම්බන්ද දේවල් එක්ක ගනුදෙනු කරද්දී ඉස්සෙල්ලම සෙන්ඩර් ගේ ඊමේල් එකත් බලපන් හැමෝම :cool: :cool:

    Rep 8+

    affaa ok .. kalabela email eka baluneth na thama :sorry:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    Dear Claimant,

    As a result of a contest, Real Cash Online has announced that your email account has been successful to cash out prize amount below in our Millionaire-Raffle. You are qualified to redeem the reward within 7-10 Working days or the prize will be forfeited. Details for the Winnings Numbers Archive are below;

    Amount:  348,134.00 (GBP)
    Date Draw:  28th October 2015
    Game Name:  Millionaire-Raffle
    Ticket Number: 26364-14649-52293-14355
    Control Number: 430-76-029
    Raffle Tier 1: 12110
    Raffle Tier 2: 78759

    HOW TO CLAIM:

    Download or view the claim form hereAPPLICATIONFORM.pdf and use the details provided above to complete the form.  You will need Adobe Acrobat Reader or PDF to view. COMPLETE ALL THE SECTION 1-6 IN THE FORM, SIGN AND EMAIL BACK to:EMAIL: [email protected] OR FAX TO:+44.870.820.0375

    As soon as we have received completed form with correct information, your claims will be processed immediately.


    Regards,

    David Solomon
    Claimant's MManager
    15/16 High Street
    Swansea SA1 1LG - UK

    යකෝ පවුන් ලක්ෂ තුනක් කියන්නෙ සෙල්ලන්ද:lol:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Mail address eka paypal newne ban. Pavpa.com.

    Ow ban matath una oka. Ebay eken vitharayi mama purchase karane, natham digitalocean, udemy ewagen purchse karane. Mata hithene mama purchase karapu seller kenek gen mata fake mail awe kiyala.

    Oaya wage mail 10k vithara thawa ei ban. Un eka digata ewanawa. Gmail nam owa scam kiyala mark karanawa.

    Ubeth ehema wenna athi.
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,975
    3,993
    113
    Sri Lanka
    ඔව්ව නම් මොනවද මල්ලී.. අපිට USA යන්න ටිකට් ඇදිල ගෙදරටත් කියල යන්නත් ලෑස්ති වෙලා Email එක පුරවද්දි දෙන්න credit card එකක් ඒ කාලෙ නැතුව වැඩේ බකල් කර ගත්තු එකෙක් මම :D :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹෙ ඊමේල් ඇඩ්‍රස් එක වේස ගෑනි වගේ වටේ ගිහිං ඇත්තෙ. නිකමට ගූගල් සර්ච් එකක් දාලා බලපං උඹෙ ඊමේල් ඇඩ්‍රස් එක. :(