කාගෙද ගී නද..

කාගෙද ගී නද..
මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්න හේතු පාදක වුනේ බකමූනා දාලා තිබ්බ ත්‍රෙඩ් දෙකක්. සමහර විට එලකිරි එකේ මීට කලින් මෙහෙම ත්‍රෙඩ් එකක් තියෙන්නත් ඇති. හැබැයි දැනට මෙහෙම දෙයක් නැති නිසා දාන්න හිතුනා.. මෙන්න මේකයි සීන් එක..

ලංකාවෙ එදා මෙදා තුර බිහිවුන ගීත වලට අදාල ඉගියක් තුලින් අදාල ගීතය මොකක්ද? කවුරුන් විසින් ගායනා කරන ලද්දක්ද හා ඒ ගීතට අදාල එකී මෙකී විස්තර දන්න හැටියෙන් අපි සෙට් වෙලා දාමු.. පුලුවන්නන් යූටියුබ් වීඩියෝ තියෙනවනන් ඒවත් දාන්න.හැමෝගෙම සහයෝගය බලාපොරොත්තු වෙනවා.

එහෙනන් මෙන්න මගෙන් පළවෙනි ඉගිය..

අපට හිමි නැති මේ අපේ සුන්දර ආදරේ සැගවී අද ඔබ අන්සතු මලක් වෙලා ඒ මල වෙන කෙනෙකුට අයිති වෙලා.. හඩන්න දෑසේ කදුලුත් නැති නිසා නොහඩා බලා ඉන්නම් මා

මා නම් ඉන්නවා
ඔබ යලිත් එයි කියා
මේ මහා සාගරේ
තනිවෙලා
:love: :love:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැඟව ගියේ
    ඉවත ගලා ගිය කඳුළක දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    Athithaya_Sihinaya_Pamanai_Karunarathna_Diulgane.jpg
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැඟව ගියේ
    ඉවත ගලා ගිය කඳුළක දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ

    :yes::yes::yes::yes:
    පිළිතුර නිවැරදියි..

    :yes::yes::yes::yes:

    කාගෙද ගී නද..
    මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්න හේතු පාදක වුනේ බකමූනා දාලා තිබ්බ ත්‍රෙඩ් දෙකක්. සමහර විට එලකිරි එකේ මීට කලින් මෙහෙම ත්‍රෙඩ් එකක් තියෙන්නත් ඇති. හැබැයි දැනට මෙහෙම දෙයක් නැති නිසා දාන්න හිතුනා.. මෙන්න මේකයි සීන් එක..

    ලංකාවෙ එදා මෙදා තුර බිහිවුන ගීත වලට අදාල ඉගියක් තුලින් අදාල ගීතය මොකක්ද? කවුරුන් විසින් ගායනා කරන ලද්දක්ද හා ඒ ගීතට අදාල එකී මෙකී විස්තර දන්න හැටියෙන් අපි සෙට් වෙලා දාමු.. පුලුවන්නන් යූටියුබ් වීඩියෝ තියෙනවනන් ඒවත් දාන්න.හැමෝගෙම සහයෝගය බලාපොරොත්තු වෙනවා.

    එහෙනන් මෙන්න මගෙන් පළවෙනි ඉගිය..

    අපට හිමි නැති මේ අපේ සුන්දර ආදරේ සැගවී අද ඔබ අන්සතු මලක් වෙලා ඒ මල වෙන කෙනෙකුට අයිති වෙලා.. හඩන්න දෑසේ කදුලුත් නැති නිසා නොහඩා බලා ඉන්නම් මා
    නොහඩා ඉන්න බෑ මොහොතක් ඔබ නැති ලොවේ. නොනිද ඉන්න බෑ ඔය ... මම දන්නවා පෙර මන් බලා ඔබ ඇති කියා. හැමදාම මා... ඔබගේ තමා...//.:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes::yes::yes::yes:
    පිළිතුර නිවැරදියි..

    :yes::yes::yes::yes:

    ආ මඟ වරදී ඔබද ඔහුද මා
    දෛවයෙ තුංමංසල හමුවේ
    බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
    කඳුලක් නෑ දෙනයන පිපුනේ

    මෙන්න මේ ටික නිසා තමයි ඕක කියලා හිතුනේ නැත්නම් ලොවෙත් හිතෙන්නේ නෑ.

    එල එල මේ ත්‍රෙඩ් එක නම් හිට් වේවි දිගට ගියොත්.
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    නොහඩා ඉන්න බෑ මොහොතක් ඔබ නැති ලොවේ. නොනිද ඉන්න බෑ ඔය ... මම දන්නවා පෙර මන් බලා ඔබ ඇති කියා. හැමදාම මා... ඔබගේ තමා...//.:(

    :no::no:
    මෙන්න නිවැරදි පිළිතුර
    http://www.elakiri.com/forum/showpost.php?p=19335262&postcount=35
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Podi Silva - පොඩි සිල්වා;19335274 said:

    යකෝ මේ හොඳ ත්‍රෙඩ් එකක් බන් ආතල් ගනින් වෙන එකක. මේ ත්‍රෙඩ් එක නග්ගලා ගනන් සප් එකක් දියන්.