කාගෙද ගී නද..

යකෝ මේ හොඳ ත්‍රෙඩ් එකක් බන් ආතල් ගනින් වෙන එකක. මේ ත්‍රෙඩ් එක නග්ගලා ගනන් සප් එකක් දියන්.

ඕකෙ බ්‍රෝ :( :(
මන් හිතුවේ උත්තරේ කිව්වම
ත්‍රෙඩ් එක ඉවරයි කියලා
 
PB_rat

Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    නොහඩා ඉන්න බෑ මොහොතක් ඔබ නැති ලොවේ. නොනිද ඉන්න බෑ ඔය ... මම දන්නවා පෙර මන් බලා ඔබ ඇති කියා. හැමදාම මා... ඔබගේ තමා...//.:(

    Nodaka_Inna_Baa_Reply_Uresha_Ravihari.jpg
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මෙන්න දෙවෙනි අවස්ථාව

    ඉස්සර ඔබේ තුරුළට වෙලා සෙනෙහසින් නැළවුනු ඒ අතීතේ සිතුවිලි පමණක් ඉතුරු වෙලා ඒ සිතුවිලි අතර මම තනිකරල ඔබ ගියා... ඒත් අදටත් ඔබෙ රුව දකිනවා.. ඔබ මා හා සිටියානන් සතුටු වෙන බව නොඅනුමානයි. ඒත් ඔබ නොයෙන්නම ගියා.. මේ මල් කළඹ ඔබට..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපිටත් දන්නා පුලුවන්දෝ

    අපි සෙට් වෙලා දාමු කියලා මූ කියලා තියෙන්නේ දාන්න පුලුවන් නිසා වෙන්න ඇතිනේ බං. මම එකක් දැම්මා ඒක විසඳුවම දාපන්.
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    song no 2
    ඔයා නිසා මට උරුම වෙච්ච වේදනාව වගේම මම හෙලපු කඳුලු බින්දුත් වැඩියි. ඒ නිසා ඔබව ආයේ මගේ ජීවිත ගමන අවසානයක් දකිනකන් නැවත හමුවන්න එපා. නමුත් කවදා හරි මම මැරුණු දවසට මගේ මිනිය බලලා යන්න එන්න.

    note: මේකත් පරණ ගීතයක්.

    මගේ හදවත හැදින ගත් ඔබ කීයු එවදන් මට එපා :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මගේ හදවත හැදින ගත් ඔබ කීයු එවදන් මට එපා :)

    මම අයින් කලා එකින් එක කරමු මචො. උඹේ සිංදුව දෙවනි එක කියලා ඒකට බහිමු. ඕක නෙමේයි සිංදුව හැබැයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙන්න දෙවෙනි අවස්ථාව

    ඉස්සර ඔබේ තුරුළට වෙලා සෙනෙහසින් නැළවුනු ඒ අතීතේ සිතුවිලි පමණක් ඉතුරු වෙලා ඒ සිතුවිලි අතර මම තනිකරල ඔබ ගියා... ඒත් අදටත් ඔබෙ රුව දකිනවා.. ඔබ මා හා සිටියානන් සතුටු වෙන බව නොඅනුමානයි. ඒත් ඔබ නොයෙන්නම ගියා.. මේ මල් කළඹ ඔබට..

    සුදු මල් පොකුරක් අතින් දරා මා
    ඔබේ සොහොන ලග තනි වී
    රහසේ සැලෙනා කදුලැලි තවරා
    සිහි කරනෙමි මගෙ පියාණනි
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    සුදු මල් පොකුරක් අතින් දරා මා
    ඔබේ සොහොන ලග තනි වී
    රහසේ සැලෙනා කදුලැලි තවරා
    සිහි කරනෙමි මගෙ පියාණනි

    :baffled::baffled: ඒක ටිකක් ලේසි වුනා නේද..එල එල...
    නිවැරදියි..:yes::yes:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :baffled::baffled: ඒක ටිකක් ලේසි වුනා නේද..එල එල...
    නිවැරදියි..:yes::yes:

    :sorry::sorry::sorry:

    song no 3
    ඔයා නිසා මට උරුම වෙච්ච වේදනාව වගේම මම හෙලපු කඳුලු බින්දුත් වැඩියි. ඒ නිසා ඔබව ආයේ මගේ ජීවිත ගමන අවසානයක් දකිනකන් නැවත හමුවන්න එපා. නමුත් කවදා හරි මම මැරුණු දවසට මගේ මිනිය බලලා යන්න එන්න.

    note: මේකත් පරණ ගීතයක්.
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    :sorry::sorry::sorry:

    song no 3
    ඔයා නිසා මට උරුම වෙච්ච වේදනාව වගේම මම හෙලපු කඳුලු බින්දුත් වැඩියි. ඒ නිසා ඔබව ආයේ මගේ ජීවිත ගමන අවසානයක් දකිනකන් නැවත හමුවන්න එපා. නමුත් කවදා හරි මම මැරුණු දවසට මගේ මිනිය බලලා යන්න එන්න.

    note: මේකත් පරණ ගීතයක්.

    ඔබ මා හමුවුන මේ ඉර හද යට.......
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    :sorry::sorry::sorry:

    song no 3
    ඔයා නිසා මට උරුම වෙච්ච වේදනාව වගේම මම හෙලපු කඳුලු බින්දුත් වැඩියි. ඒ නිසා ඔබව ආයේ මගේ ජීවිත ගමන අවසානයක් දකිනකන් නැවත හමුවන්න එපා. නමුත් කවදා හරි මම මැරුණු දවසට මගේ මිනිය බලලා යන්න එන්න.

    note: මේකත් පරණ ගීතයක්.

    උදාව්..... ගායකයකේද? ගායිකාවක්ද?:)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අඩේ එළ ත්‍රෙඩ් එක.... පුළුවන් වෙලාවට මතක් කරල එකක් දාන්නම්