ඇයි බන් සිරාවට දැන් මේ කොල්ලෝ අඩන්නේ පොන්නයෝ වගේ? මට නම් තේරෙන්නේ නැහැ මක් වෙලාද කියල...කෙල්ලෝ හොදයි නේ තව..ඉස්සර කොල්ලෝ කිව්වම මතක් වෙන්නේ පිරිමි කියන ලක්ෂණය...හැඩි දැඩි ලක්ෂණ...දැන් කොල්ලෝ කිව්වට එහෙම කාටවත් කිසි ගානක් නැහැ..පොන්නයෝ වෙලානේ දැන් ඉන්න උන්
සින්දුවක් ගත්තොත් අඩනවා..කෙල්ලෝ අඩනවා දකින්නම අඩුයි දැන්..කොල්ලොම තමා අඬන්නේ![]()
Epa Yali Hamuwanna Jeewithe Gaman Maga - Sunil Edirisinghe

අමරසිරි පිරිස් මහත්තයා ගායනා කරන්නේ, සමන් අතාවුදහෙට්ටි මහත්තයාගේ පද රචනයක්

මාත් මේක හිතුව. ඒත් ගැලපෙන්නෙ නැහැ වගේ![]()

නෙදකින්...
කෝ දාපිය මොකක් හරි වෙන හින්ට් එකක්..

මෙන්න ඊළග අවස්ථාව
නුඹ දුටු ඒ මුල් දින පටන් නුඹගේ රුව සතර දෙසින් පැමිණ මාගේ නෙත් මානයේ දැවටෙමින් රැය පුරාම මගේ නින්ද සොරාගෙන මා අසලින් දැවටෙනවා
රාත්රිය උදා උනා... නින්ද ඇයි නො එන්නේ........
TM ජයරත්න

මෙන්න ඊළග අවස්ථාව
ප්රශ්න කරදර ආවම අපේ හැම දේම කඩා බිද දමා දුක් වෙලා වෙන් වුනා මතකයි. ඒ අපේ අතීතය කවුරු නොදැන හිටියත් අපි දන්නවා ඒ අතීතෙ ගැන. ඒත් කවදා හරි ආයිත් එයි කියල බලන් ඉන්නවා. එදාට අදුරන්නෙ නැහැ වගේ ඉන්න වෙයි අපිට...