passa tire eka issaraha ekata sapekshawa kohomath ikmanin gewenawa..DSI walata wada nam MRF eka duwanna puluwan.
සති දෙකකට සැරයක් චෙක් කරපන්......
![]()
ටයර් දෙක දාලා සමීප රූප ටිකක් දාපන් බලන්න බයික් එකේ.....![]()
Timsun Tyre එකේ නම් 110/90/17 පට්ට කට්ටයක් තියෙනවා..... ටයර් එක හොදද දන්නේ නෑ.....
අපේ ඔෆිස් එකේ එකෙක් Timsun tyre එකක් දැම්මා.බ්රේක් කරද්දී ලිස්සන්නේ නම් නෑ කිව්වා.තවම දාලා මාසයක් විතර වගේ හැබැයි
සති දෙකකට සැරයක් චෙක් කරපන්......


දැම්මනම් ඉතින් ගෙවෙනකම් දුවන එකයි ඇත්තේ..
වැස්ස වෙලාවට කොහොමද.....?? පාරේ අර සුදු ඉරි උඩින් යනකොට මොකද වෙන්නේ කියලා අහලා කියපන් බලන්න.... 
උඹත් ඉතින් නබියගේ මැනුවල් එක වගේ මැනුවල් එකටමනේ වැඩ.......!! 