ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
passa tire eka issaraha ekata sapekshawa kohomath ikmanin gewenawa..DSI walata wada nam MRF eka duwanna puluwan.

:shocked: සති දෙකකට සැරයක් චෙක් කරපන්...... :yes:

ටයර් දෙක දාලා සමීප රූප ටිකක් දාපන් බලන්න බයික් එකේ..... :D

Timsun Tyre එකේ නම් 110/90/17 පට්ට කට්ටයක් තියෙනවා..... ටයර් එක හොදද දන්නේ නෑ.....

අපේ ඔෆිස් එකේ එකෙක් Timsun tyre එකක් දැම්මා.බ්‍රේක් කරද්දී ලිස්සන්නේ නම් නෑ කිව්වා.තවම දාලා මාසයක් විතර වගේ හැබැයි
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන් තකහනියක් දුවගෙන ආවේ කව්ද බලන්න :lol::lol:

    :shocked:
    ඕවා හෙන ගහන්න වගේ ගෙවෙනවා. :dull: දැම්මනම් ඉතින් ගෙවෙනකම් දුවන එකයි ඇත්තේ..:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා මේ ටයර් වලට සයිස් එකෙන් සයිස් එකට ගහන්න ඒන නියමිත හුලං ප්‍රමාන දන්නවද ? :nerd::nerd:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    පිස්සුද යකූ... සර්විස් එකෙනුත් ඕකම ඇහුවා.. හුලං වැඩියෙං ගහං පැද්දාම ලු නේ ඔහොම ගෙවෙන්නේ...
    එහෙම නෑ.. මං ගානට ගැහුවේ බං. මාසෙකට සැරයක් චෙක් කරනවත් එක්ක :sorry:

    :nerd::nerd::nerd::nerd::nerd: එහෙනං නිශ්පාදන දෝෂයක්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :nerd::nerd::nerd::nerd::nerd: එහෙනං නිශ්පාදන දෝෂයක්
    :yes:
    ටයර් කඩෙනුත් කිව්වා... සමහර තැන් වල වලවල් වලවල් වගේ ගිහිං තිබ්බා. සමහර අය DSI ටයර් දාලාත් පට්ට ය්න දුවනවා නෙ බං.. අනේ මන්දා මේක නං මොකක්ද කියලා
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :yes:
    ටයර් කඩෙනුත් කිව්වා... සමහර තැන් වල වලවල් වලවල් වගේ ගිහිං තිබ්බා. සමහර අය DSI ටයර් දාලාත් පට්ට ය්න දුවනවා නෙ බං.. අනේ මන්දා මේක නං මොකක්ද කියලා

    ඔව් ඔව්, අපෙත් සමහර උන් දාං ඔය දුවන්නෙ යස අගේට..
    උඹේ ඉරණමේ ලියල තියෙන්නෙ MRF වෙන්න ඇති :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඔව්, අපෙත් සමහර උන් දාං ඔය දුවන්නෙ යස අගේට..
    උඹේ ඉරණමේ ලියල තියෙන්නෙ MRF වෙන්න ඇති :lol::lol::lol:

    අනේමංදා බන්. මං දන්න එවුන් දාපුවනම් ඉක්මනින් ගෙවුනා.:dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අනේමංදා බන්. මං දන්න එවුන් දාපුවනම් ඉක්මනින් ගෙවුනා.:dull:

    ඩිස්කවර් පරන මොඩ්ල් ගොඩක් උන් දාන්නෙම DSI බං.
    අනේ මංද, මම නං පල්සරේට දාල තියෙන්නෙත් Dunlop
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    අපේ ඔෆිස් එකේ එකෙක් Timsun tyre එකක් දැම්මා.බ්‍රේක් කරද්දී ලිස්සන්නේ නම් නෑ කිව්වා.තවම දාලා මාසයක් විතර වගේ හැබැයි

    :oo: වැස්ස වෙලාවට කොහොමද.....?? පාරේ අර සුදු ඉරි උඩින් යනකොට මොකද වෙන්නේ කියලා අහලා කියපන් බලන්න.... :D

    බයික් එකට ආව MRF එක ඔය ඉරි උඩදි වනන ගතියක් තිබ්බා...... මම දාපු කෙන්ඩා එක එහෙම වැනිල්ල අඩුයි. :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    අඩේ මම පස්සා ටයර් එක දැම්මෙත් DSI එක්කනේ.දැන් 15000 km දුවලා තියෙන්නේ.තවම ඔය විදිහට ගෙවෙන පාටක්නම් නෑ.ඩබල් දාලත් යන්නේ.හැබැයි 10000 km විතරම දිව්වේ නයිට්‍රජන් ගහලා.දැන්නම් නොර්මල් හුලන් තමා.බයික් එකට ආපු KENDA එක 20000 න් මරුකරද්දීත් හොඳට කට්ට එහෙම තිබුණා

    :shocked: කට්ට තිබ්බා නම් මොන මගුලකටද ආව කෙන්ඩා එක මාරු කරේ.....?? :oo:

    අනේ බං ඔය නයිට්‍රිජන් ගැහිල්ල නම් මම නම් හිතන්නේ නෑ බයික් එකකට කොහොමත් වැඩක් ඈති කියලා නම්...... මම කාර් එකට ගහලා පොලොන්නරු ගිහින් බැලුවා..... කිසි වෙනසක් උනේ නෑ තෙල් වල නම්...... :no: රෝද රත් විල්ල එහෙම වෙනසක් දැනුනෙත් නෑ...... :no: රිම් එකට වගේ නම් එෆෙක්ට් එකක් තියෙනවද කියන්න දන්නේ නෑ..... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    :yes:
    ටයර් කඩෙනුත් කිව්වා... සමහර තැන් වල වලවල් වලවල් වගේ ගිහිං තිබ්බා. සමහර අය DSI ටයර් දාලාත් පට්ට ය්න දුවනවා නෙ බං.. අනේ මන්දා මේක නං මොකක්ද කියලා

    :dull: අපි ටයර් එකක් ගත්තත් ඒකෙත් මොකක් හරි අවුලක්..... ඕක ටයර් එකේ අවුලක් නෙවේ..... අපේ අවුලක්...... අපි වලක් කැපුවොත් ඒකේ ගෙම්බෝ...... :dull: ඒ තරමට අපේ වෙලාව හොදා..... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ඩිස්කවර් පරන මොඩ්ල් ගොඩක් උන් දාන්නෙම DSI බං.
    අනේ මංද, මම නං පල්සරේට දාල තියෙන්නෙත් Dunlop

    :yes: ඔව් ඔව් 135 තියෙන උන් ඔක්කොම දාලා තියෙන්නේ DSI.... :yes: හැබැයි ටයර් එකේ බැලුන් සයිස් අඩුයි නේහ්......

    මේ ඒක නෙවේ කොහෙන්ද ඩන්ලොප් ගත්තේ කියපන්කෝ..... මගේ පස්ස ටයර් එකේ කාලේ ඉවර වෙන්න ලගයි.... දැන්ම තියා ටයර් එකක් අරන් තියා ගන්න එක හොදයි..... ගිය පාර ටියුබ් ටයර් දෙක විකුණලා..... ටියුබ්ලස් කරගන්න ටයර් හොයන්නම රට වටේ කැරකෙන්න උනා...... :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :oo: ටයර් එකේ ගහලා තියෙනවා නේද බං.....??
    ටැන්කිය උඩ එන ස්ටිකර් එකක තමා මගෙනම් ගහල තියෙන්නෙ ෆ්‍රොන්ට් රියර් psi එක :nerd: නැත්නම් මැනුවල් එකේ තිබේ :nerd: ටයර් එකේ ගහල එන්නැද්ද කොහෙද මතක හැටියටනම් :eek:

    :dull: අපි ටයර් එකක් ගත්තත් ඒකෙත් මොකක් හරි අවුලක්..... ඕක ටයර් එකේ අවුලක් නෙවේ..... අපේ අවුලක්...... අපි වැලක් බැලුවොත් ඒකේ ගෙම්බෝ...... :dull: ඒ තරමට අපේ වෙලාව හොදා..... :baffled:

    :shocked::shocked::shocked::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටැන්කිය උඩ එන ස්ටිකර් එකක තමා මගෙනම් ගහල තියෙන්නෙ ෆ්‍රොන්ට් රියර් psi එක :nerd: නැත්නම් මැනුවල් එකේ තිබේ :nerd: ටයර් එකේ ගහල එන්නැද්ද කොහෙද මතක හැටියටනම් :eek:

    :shocked::shocked::shocked::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    උදේම එකෙක් කතා කරලා බියගම ගෙස්ට් හවුස් වල නම්බර් අහනවා....... අද සෙනගද අහනවා....... බලපන්කෝ මුන්ගේ වැඩ..... යන්තම් අඩු පඩු හොද උනා විතරයි..... වෙන්ඩ වයිෆ්වත් ඈදන් ගෙස්ට් ගානේ රිංගන්න කල්පනාව...... :dull: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ටැන්කිය උඩ එන ස්ටිකර් එකක තමා මගෙනම් ගහල තියෙන්නෙ ෆ්‍රොන්ට් රියර් psi එක :nerd: නැත්නම් මැනුවල් එකේ තිබේ :nerd: ටයර් එකේ ගහල එන්නැද්ද කොහෙද මතක හැටියටනම් :eek:

    :shocked::shocked::shocked::lol::lol::lol:

    :rofl: උඹත් ඉතින් නබියගේ මැනුවල් එක වගේ මැනුවල් එකටමනේ වැඩ.......!! :dull: එතකොට ආව සයිස් එක නැතුව වෙන ටයර් සයිස් එකක් දැම්මොත්......?? :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උදේම එකෙක් කතා කරලා බියගම ගෙස්ට් හවුස් වල නම්බර් අහනවා....... අද සෙනගද අහනවා....... බලපන්කෝ මුන්ගේ වැඩ..... යන්තම් අඩු පඩු හොද උනා විතරයි..... වෙන්ඩ වයිෆ්වත් ඈදන් ගෙස්ට් ගානේ රිංගන්න කල්පනාව...... :dull: :dull:

    IGI අනාථයා...:growl::growl::growl::growl::growl::growl: