කාගෙද ගී නද..

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    අඩෝ එක පාරින්ම හොයා ගත්තා නේද උඹ? උඹ නම් හැබෑම හපනෙක්. :yes:
    avatar482203_30.gif
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ආඩම්බර ස්ත්‍රින් ගැන මුලින් සදහන් වන ගීයකි..
    හැබැයි ගායනා කරන්නේ ස්ත්‍රී පරාණයක්ම තමයි...
    ටිකක් පරණයි..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ආඩම්බර ස්ත්‍රින් ගැන මුලින් සදහන් වන ගීයකි..
    හැබැයි ගායනා කරන්නේ ස්ත්‍රී පරාණයක්ම තමයි...
    ටිකක් පරණයි..

    උඩඟු ලියන ගොතා බඳින නෙලා වරල සරසන්නට
    මා පිපුනේ නැත මේ දෙරණේ...

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    රජකාලෙ සිදුවීමක් ගැන සදහන් වෙන්නෙ...
    බිසවක් සොවින් කියන ගීතයක්... වෙන බිසවක් රජාට ලයින් දානවලු.. ඉතින් අර බිසව මේ බිසවගෙන් ගේම ඉල්ලනවා..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රජකාලෙ සිදුවීමක් ගැන සදහන් වෙන්නෙ...
    බිසවක් සොවින් කියන ගීතයක්... වෙන බිසවක් රජාට ලයින් දානවලු.. ඉතින් අර බිසව මේ බිසවගෙන් ගේම ඉල්ලනවා..

    මගේ බිසව් නේ අසාපන්... :P
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මම එන්නේ ඩුබායි රටේ ඉඳන්...
    සල්ලි හොඳට හම්බු කරගෙන...

    මොකක්ද සින්දුව?

    මේකනන් හිතාගන්නත් බැහැ සහෝ.. පොඩි ඉගියක් දෙන්න පුලුවන්ද?

    අර මිල්ලෙ සොයා එකේ ඉතාලි ගිහින් කියන සින්දුවද? :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    රජකාලෙ සිදුවීමක් ගැන සදහන් වෙන්නෙ...
    බිසවක් සොවින් කියන ගීතයක්... වෙන බිසවක් රජාට ලයින් දානවලු.. ඉතින් අර බිසව මේ බිසවගෙන් ගේම ඉල්ලනවා..

    ලේසි සින්දුවක් දාපන්...:dull::dull:

    "මට කොත්තු කන්න ඕනේ..ලයිම් එකකත් ඕනේ..චීස් වැඩිපුර දාපු කොට්ටුවක් ඕනේ"

    කියහන් බලන්න :frown:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ලේසි සින්දුවක් දාපන්...:dull::dull:
    "මට කොත්තු කන්න ඕනේ..ලයිම් එකකත් ඕනේ..චීස් වැඩිපුර දාපු කොට්ටුවක් ඕනේ"
    කියහන් බලන්න :frown:

    ලට්ට පට්ට එකතු කරල දවසෙ ඉතුරු හරිය..
    සද්ද බද්ද දාලා හදන මේක කොත්තු රොටිය?

    :P