අපෝ මතක් කරන්න එපා බයික් එක look එක විතරයි මට එපා වුනා, දැන් තියෙන එක 1000කින් හොදා මාව ලිස්සලා ඇති ඔකේ අම්බානෙකට
අද මම ගෙදර එනකොට පාරට බල්ලෙක් පන්නා මම 70 විතර ආවේ brake ගැහුවා එතනම බබා වගේ ලිස්සනේ නැතිව නැවතුනා,
කෑන් එකක් ගහපන් බල්ලොන්ගෙන් කරදර නෑ
අපෝ මතක් කරන්න එපා බයික් එක look එක විතරයි මට එපා වුනා, දැන් තියෙන එක 1000කින් හොදා මාව ලිස්සලා ඇති ඔකේ අම්බානෙකට
අද මම ගෙදර එනකොට පාරට බල්ලෙක් පන්නා මම 70 විතර ආවේ brake ගැහුවා එතනම බබා වගේ ලිස්සනේ නැතිව නැවතුනා,
අපේ ගෙදර wifi ඔෆ් කරන්නෙම නෑ![]()
කෑන් එකක් ගහපන් බල්ලොන්ගෙන් කරදර නෑ
අනේ මංදා බං
මං මුකුත් කරන්නෑ නේ බලං ගියාම
මුකුත් කරන්න මම ගෙදර ඇත්තෙත් නෑ නේ..![]()
වැල බලන එක නවත්තන්න එතකොට හරි

පරිස්සමින් බං.... මේවා ඉන්දියන් කියලා මතක තියන් පැදපන්.....
![]()







ඌ වගේ අලියෙක් දම්මම් මොකවත් පෙරලෙනේ නැ



ඔවු පරිසමට පැදපන්..හොද තෙල් කරන ලස්සන bike එකක්..control,comfortable නැහැ.....
උබ වැඩිය බර නැත්තං හිමින් යමන්....වැඩිය කිව්වේ යුරාජයා තරංඌ වගේ අලියෙක් දම්මම් මොකවත් පෙරලෙනේ නැ
![]()







උබලා මොනවාද බන් ඔය 40gb වලට කරන්නේ මම සුමානෙකට tv ෂෝ 6ක් බලනවා cod ගහනවා අනික උදේ 6 ඉදලා රැ 11 වෙනකම් wifi හිටන් on කරලා තියෙන්නේ,
හරියටම හරි දිලුමෝ.
පුළුවන් තරම් 60 ට අඩුවෙන්ම යමන්.ඔය බයික් එක ඔය වගේ වේගෙන් යද්දී කන්ට්‍රෝල් නෑ.
ඒක හොඳට මතක තියාගෙන පැදපන්.ස්ටාට් එකේ තියෙද්දී නියුට්‍රල් කරන්න අමාරුයි.ඒක ඔය බයික් එකේ හැටි.




වැස්ස වෙලාවටනම් අවුලක් නෑ කිව්වා.සුදු ඉරි උඩ ටිකක් විතර වැනිල්ලක් වගේ දැනෙනවලු.
කොහොමත් බයික් ටයර් ටිකක් ගෙවුනට පස්සේ සුදු ඉරි උඩ වැනෙනවා වගේ ගතිය එනවා.මගේ DSI එකේ මුල් කාලේ එහෙම වැනුණේ නෑ.ඒත් දැන් වැනෙනවා හොඳට තේරෙනවා.ඒක ඇරෙන්න වෙන කිසිම අවුලක්නම් නෑ.
තිබ්බේ බයිසිකල් ටයර් එක වගේ පොඩි ටයර් ඒකනේ.
අනික තමා එක දිගට සතියක් ඇතුලත් පැච් 4 විතර ගියා.ඒ නිසා 20000km වලින් ටයර් එක විකුනලා tubeless එකක් දාගත්තා.
නයිට්‍රජන් ගැහුවා කියලා තෙල්වලට ලොකු වෙනසක් වෙනවා කියලා නම් මම හිතන්නෙත් නෑ.
නයිට්‍රජන් ගැහුවම සාමාන්‍ය විදිහට හුලන් බහින එක අඩුවෙනවා කියන එකයි ටයර් එක හොඳ බැලන්ස් එකක් තියෙනවා කියන එකයිනම් ටිකක් විස්වාසයි මට.රීම් එකට හොඳයි කියලත් කියනවා.නයිට්‍රජන් ගහපු දවස්වල මාසෙකට සැරයක් වගේ චෙක් කලේ.සමහර විට මාස 2ක් පහුවෙලා චෙක් කල අවස්ථාත් තිබුණ.psi 2-3 වගේ තමා උපරිම අඩුවෙලා තිබුණේ.

මේ ලඟදි හුලං කඩේ එකා කිව්වා මචන් .Nitrogen ගහන්න එපා bike වලට bike එකේ බර අඩු වෙන නිසා balance එක අවුල් වෙනවලු . අනේ මන්ද . මොකක්ද දන්නේ නැ ඇත්ත![]()



යකෝ මන් 150 යේ 70ට විතර යද්දී 135 යනවා බන් ඇහැට පේන්නැති වෙන්න . මුන් කොහොමද යන්නේ කියල මන් මේ කල්පනා කරන්නේ![]()
https://s-media-cache-ak0.pinimg.com/originals/5d/3f/be/5d3fbe21b18240a69950e78f569e41f8.gif
යකෝ මන් 150 යේ 70ට විතර යද්දී 135 යනවා බන් ඇහැට පේන්නැති වෙන්න . මුන් කොහොමද යන්නේ කියල මන් මේ කල්පනා කරන්නේ![]()




ජන්තු අයියා;19350498 said:මේ ටිකට එක්ස්චේන්ජ් කරන්න ජේඩ් එකක්නැත්ද?![]()


ලක්ස ගානක බඩු නේ හිට්0 

