යන්නනම් පුළුවන් බන් ලොවෙත්යකෝ මන් 150 යේ 70ට විතර යද්දී 135 යනවා බන් ඇහැට පේන්නැති වෙන්න . මුන් කොහොමද යන්නේ කියල මන් මේ කල්පනා කරන්නේ![]()
ඒත් නවත්ත ගන්න එකයි කන්ට්‍රෝල් කරගන්න එකයි තමා බැරි.
ඒකනම් වෙන්න බෑ බන්.බයික් එකකට එහෙම ලොකු වෙනසක් දැනෙන්න විදිහක් නෑ
මේ ලඟදි හුලං කඩේ එකා කිව්වා මචන් .Nitrogen ගහන්න එපා bike වලට bike එකේ බර අඩු වෙන නිසා balance එක අවුල් වෙනවලු . අනේ මන්ද . මොකක්ද දන්නේ නැ ඇත්ත![]()
ටිකක් ලොකු වාහනයකටනම් ටිකක් හරි වෙනසක් තේරෙනවා ඈති.
වැදගත්ම දේ ගොඩක් දේවල් සම්බන්දව මිත්‍යා මත තමා තියෙන්නේ.කව්රු හරි කියපු එකක් කටින් කට යන එක.ඒක ඇත්තද බොරුද කියලා තාර්කිකවවත් නොබලන එක තමා ලොකුම වැරැද්ද.
supiri joke ekak machn u karala thiyenne![]()






කොහොමත් 78% නයිට්‍රිජන් නොමිලේම වදිනව 
eeka hari kiyanna puluwan uba kiyapu karunu anuwa 

