Hutch 3G මාෆියාව

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    දැන් මොබ්ටෙල් එක ඕක ගත්තහම ඔක්කොටම හපන් වෙයි.....!!
    slt එකෙන් ගන්න යනවා කියන්නේ මේකද...මාරු හැබැයි එහෙම උනොත්....ඔවුන් මගේ couple pakege එකටත් කෙලෙව්වා
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    2g speed kohomada machan browsing walata slow nadda?

    Browsing වලට ස්ලෝ බං ....:( ඉවසීම ප්‍රගුන කරන්න වෙනවා...:lol:....කෑශ් ක්ලියර් කරන්නැති හින්ද ඩේලි යන සයිට් වලට අවුලක් නෑ ..... මන් ටැබෙන් එලකිරි එන්නෙ කිසි අවුලක් නෑ
    අනික මේ අනාත කුකුලො දාන දඩි ෆොටෝ .. වලට ඩේටා කැපෙන්නෙත් නෑ:lol:.... 100kbps හින්ද
    අනික 1GB රු 49යයි .... 30days valid
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    51 ta unath 300mb wadak na ne bng
    dialog eke 49 ta kohomath 300mb denawa ne bng
    laabayak na ne bng oke
    etisalat 99 data card eka tikak hari laabai mokada dialog la denne 600mb etisalat 700+100mb nighttime ekatah denawa
    wena kisi ekak laabayak na bng dialog ekka baladdi
    anika bng speed nam onee tharam tiyenawa ne
    3G unath mage nam wadima 22mbpsuth awilla tiyenawa :P maha raa habai
    normally th enawa ne bng 10mbps wage :oo:
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    Browsing වලට ස්ලෝ බං ....:( ඉවසීම ප්‍රගුන කරන්න වෙනවා...:lol:....කෑශ් ක්ලියර් කරන්නැති හින්ද ඩේලි යන සයිට් වලට අවුලක් නෑ ..... මන් ටැබෙන් එලකිරි එන්නෙ කිසි අවුලක් නෑ
    අනික මේ අනාත කුකුලො දාන දඩි ෆොටෝ .. වලට ඩේටා කැපෙන්නෙත් නෑ:lol:.... 100kbps හින්ද
    අනික 1GB රු 49යයි .... 30days valid
    eka aththa machan maath baluwa elakiri eka ehema loku case ekak ne load wenawa
    DAN MAMA USE KARANNE ETISALAT 5.5GB 300/= EKA APARADE KIYALA HITHANAWA 5.5GB USE WENNE NATHI NISA