Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,727
    12,644
    113
    127.0.0.1:8080/Kandy
    අම්මටසිරි, ඇඩෙනවා. කොලබ හොදයිනේ බන් එහෙම බැලුවම. මොකක්ද සින් එක? හැමදාම ඔය වගේද නැත්තම් අද මොනවා හරි වෙලාද?

    Kandy Katugastota tiyenne 5Km wage.. oya tika enna hemadama peyak witara yanawa.. ada peya dekai.. mokuth wela na.. ada tikak wessa.. kisima hethuwak na ban eth traffic.. accident na.. eth hemadama traffic..

    kale winasa wenawa paratama.. ude hawasa.. :(:(
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,449
    1,399
    113
    Ask and go on strike action for more and more vehicle permits for government servants to sell the permit and make a quick buck. What a resplendent island.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Kandy Katugastota tiyenne 5Km wage.. oya tika enna hemadama peyak witara yanawa.. ada peya dekai.. mokuth wela na.. ada tikak wessa.. kisima hethuwak na ban eth traffic.. accident na.. eth hemadama traffic..

    kale winasa wenawa paratama.. ude hawasa.. :(:(

    මාර සින් එක තමයි, අපරාදේ වෙලාව මිනිස්සුන්ගේ :(:(:(:(
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    :growl: කාලකන්ණි ඔය පාර හදන්නේ නෑ නේ බන්. තඩි බෝඩ් එකක්නං ගහල තියෙනව පාර ලේන් 4 ට හදනව කියල. මැනලත් ඉවරයි. තාම වැඩ නෑ :growl:.
    Para loku karanna nam ban ara TNT ekai Hemamali ekai kadala danna wenawa. oya hariye para aine witharai buildings thiyenne. government owata gewanna giyoth loku wiyadamak yanawa. Asgiriya hariyen katugasthota hariyata yanna parak haduwanam hari.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Para loku karanna nam ban ara TNT ekai Hemamali ekai kadala danna wenawa. oya hariye para aine witharai buildings thiyenne. government owata gewanna giyoth loku wiyadamak yanawa. Asgiriya hariyen katugasthota hariyata yanna parak haduwanam hari.

    ඒ හරියනන් කඩන්නේ නැතිවෙයි බන් ලෝක උරුම නගරේ හින්ද. කටුගස්තොට ඉඳන් මහයියාව හන්දිය වෙනකං නං පාර මැනලා තියෙනව දැන් අවුරුදු පහක් විතර.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,122
    31,881
    113
    මහයියාව වංගුව හරියේ ඕක ගොඩක් වැඩී බං. ඒ හරියේ පාර පටුයි ගොඩක්. :frown: ඕක ලොකු කරන්න දෙන්නෙ නැහැ වටේ ඉන්න එවුන්.
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,727
    12,644
    113
    127.0.0.1:8080/Kandy
    මහයියාව වංගුව හරියේ ඕක ගොඩක් වැඩී බං. ඒ හරියේ පාර පටුයි ගොඩක්. :frown: ඕක ලොකු කරන්න දෙන්නෙ නැහැ වටේ ඉන්න එවුන්.

    loku karanna plan karala godak kal ban.. buildings ehemath passta gatta danna taramin.. parata wada athuru parawal wala scene eka thama tiyenne.. anik scene eka thama moda drivers la parawal block karana eka..

    dennan wale wahana dunnata gattata, godak unta hariyata driving ba.. experience eka na.. :no: