අම්මටසිරි, ඇඩෙනවා. කොලබ හොදයිනේ බන් එහෙම බැලුවම. මොකක්ද සින් එක? හැමදාම ඔය වගේද නැත්තම් අද මොනවා හරි වෙලාද?

කාලකන්ණි ඔය පාර හදන්නේ නෑ නේ බන්. තඩි බෝඩ් එකක්නං ගහල තියෙනව පාර ලේන් 4 ට හදනව කියල. මැනලත් ඉවරයි. තාම වැඩ නෑ
.

den tikak hadanawa.. kanu danawa..![]()
Wessa gaman traffic double triple wenawa ban![]()
වැඩ පටන් අරන්ද බන් මම සති ගානකින් අවේ නෑ ඔය පැත්තේ. කොයි හරියද හදන්න පටන් අරන් තියෙන්නේ

Kandy Katugastota tiyenne 5Km wage.. oya tika enna hemadama peyak witara yanawa.. ada peya dekai.. mokuth wela na.. ada tikak wessa.. kisima hethuwak na ban eth traffic.. accident na.. eth hemadama traffic..
kale winasa wenawa paratama.. ude hawasa..![]()

Para loku karanna nam ban ara TNT ekai Hemamali ekai kadala danna wenawa. oya hariye para aine witharai buildings thiyenne. government owata gewanna giyoth loku wiyadamak yanawa. Asgiriya hariyen katugasthota hariyata yanna parak haduwanam hari.කාලකන්ණි ඔය පාර හදන්නේ නෑ නේ බන්. තඩි බෝඩ් එකක්නං ගහල තියෙනව පාර ලේන් 4 ට හදනව කියල. මැනලත් ඉවරයි. තාම වැඩ නෑ
.
Para loku karanna nam ban ara TNT ekai Hemamali ekai kadala danna wenawa. oya hariye para aine witharai buildings thiyenne. government owata gewanna giyoth loku wiyadamak yanawa. Asgiriya hariyen katugasthota hariyata yanna parak haduwanam hari.

මහයියාව වංගුව හරියේ ඕක ගොඩක් වැඩී බං. ඒ හරියේ පාර පටුයි ගොඩක්.ඕක ලොකු කරන්න දෙන්නෙ නැහැ වටේ ඉන්න එවුන්.