AC දැම්මහම ඔය මීදුම වගේ බැදෙන එක නැතුව යන්න එපායේ බං..... FB15 වගේම DX එකෙත් AC දැම්මහම; වැස්ස වෙලාවට මීදුම වගේ බැදෙන ටික මිසින් වෙනවා.....
ඕකේ මොකක් වෙලාද....??
උඹ ඔය කියන්නේ ඇතුලේ බැඳෙන ජලවාෂ්ප ගැන බන්.. හරිඳු කියන්නේ එළියෙන් බැඳෙන ජලවාෂ්ප ගැන.. ඒකට ඒසී එක කොන්ට්රෝල් කරන්න හීටර් කෝර් එකට රේඩියේටර් එකෙන් වතුර සප්ලයි එක එන්න ඕන.
ඒසී එක ඕනවට වඩා සීතල උනාම එළියෙන් වීදුරුවේ ජලවාෂ්ප බැඳෙනවා.. ඒ ගැන තමයි හරිඳු කියන්නේ මම හිතන්නේ..
AC දැම්මහම ඔය මීදුම වගේ බැදෙන එක නැතුව යන්න එපායේ බං..... FB15 වගේම DX එකෙත් AC දැම්මහම; වැස්ස වෙලාවට මීදුම වගේ බැදෙන ටික මිසින් වෙනවා.....
ඕකේ මොකක් වෙලාද....??

සිලිකා එච්චර කල් තියනවද බන්...

මහ ආණ්ඩුවේ නිසා ඉතින් මහ ආණ්ඩුවේ වැඩ වලට විතරනේ දුවන්නේ.......
දෙනවා උගේ.....
වැලිව් කරන පොරක් ඉන්නවා. ඌව හම්බුනොත් අහලා බලලා කියන්නම්.
මම හිතුවේ ඇතුලේ උශ්නත්වේ අයිඩෙන්ටිෆයි කරගෙන ඒසි කම්ප්රෙශර් එක නවතිනවා ඇති කියලා. 