නීතිය සම්බන්ධයෙන් උදව්වක්...?
එලකිරියෙ කට්ටියගෙන් පොඩි උදව්වක් ඕනෙ. මගෙ යාලුවෙක් අතින් පොඩි අනතුරක් වෙලා යාලුවට විරුද්දව පොලීසියෙ පැමිනිල්ලක් දාලා තිබුන නිසා දවසක් රිමාන්ඩ් කරල තිබුන. කොහොමහරි මම තමයි ගිහිල්ල ඇප දීල එලියට ගන්න අත්සන් කලේ. මට දැනගන්න ඕනෙ උසාවි දිනේට මටත් යන්න වෙයිද කියල. මොකද මට එදාට මට නිවාඩු ගන්න අමාරු තත්වයක් තියෙන්නෙ. අහල දැනගන්න දන්න කවුරුත් නැති නිසයි මේකෙන් උදව් ඉල්ලුවෙ...

මට මේ ගැන හරියට අහගන්න කෙනෙක් නැතිව හිටියෙ... යාලුවනම් අනිවාර්යෙන්ම යනව. මොකද නඩුව බරපතල එකක් නොවෙන නිසා.