aniwa 40000-45000thama indian bike ekak wikunanna one gana..50 wenakan hitiyoth bore karanna wenna bari naha..
හරි ඉතින් එහෙම උනත් ලොකු ගානක් යන්නේ නෑ නේ.......
මගේ පල්සරේ එහෙම වද දෙන්නේ නෑ මට......

![]()
![]()
![]()

chaanakata anuwanam oowa 5000km valin vikunanna oona badu![]()
ඒ ඌ බේබි ක්රීම් බයික් එක ගත්තට පස්සෙනේ..... කලින් ඌට ඉන්දියන් එකට වඩා එකක් තිබුනයෑ...... 

minissu wenas wana ikmana 

ජන්තු අයියා;19366115 said:50 000 ලං වෙනකොට විකුනපන් මාමේ බයික් එක..
porata vikunanna ba 1lak vithara paduyi

MRF එක තියෙද්දිනේ ලිස්සලා වැටුනේ..... ඒ නිසා ආයෙත් ඒකක් දාන්න හිත නෑ......
![]()
100/90 17 තමා එන්නේ නම් මේකට..... 110/90 17 හෝ 110/80 17 දාන්න බැලුවේ......![]()
බැරිම උනොත් ටිම්සන් කියලා ටයර් එකක් තියේ..... ඒකවත් දානවා......![]()

aniwa 40000-45000thama indian bike ekak wikunanna one gana..50 wenakan hitiyoth bore karanna wenna bari naha..

timsan එකත් mrf වගේ තමා .kenda එකක් බැලුවොත් නරකද
soft compound tire එකක් බැලුවනම් හරි .ග්රිප් එක හොද උනාට
ඉක්මනට ගෙවෙන්න බලයි .:rolleyes
[/I]
mata nam tracker ekai ax ekai same perfomance..samaharu kiyanawa ithin tracker eka duwanawa kiyala..mata wenasak therenne na.![]()

KENDA danna epa..ikmanin gewenawa..pulsar ekata hariyanama tire eka MRF..lissala watei kiyala bayak thiyenam 120/80 tire ekakma daganna..danna puluwan.habai issaraha tire size ekath loku karanna one ehenam 90/90*17k wage dala..

wrx ට ගහන්න බැරි උනාට අනිත් 250 වලට වඩා නම් දුවනවා . මන් කියන්නේ උල් තටුව .
xr එකක් එක්ක නම් බැලුවා ax 1 එකක් එක්කනම් බලලා නැහැ ,xr එක එක්ක බැලුවහම නම් වෙනස හොදට තේරනව .
දැන් ඉතින් ස්පීඩ් මචා track race යන්න කතා කරයිද මන්දා ..
tracker x එකනම් power අඩුයි , හැබැයි මගේ එකේ පෙටෝර්ල් 35 වඩා කරනවා.

500m wage drag race ekak thiyamuda? mama chilaw.uba koheda?
long distance drag adina eka dangerous bn..
100m drag ekakin nam modified gullarm ekakatath arala thiyenawa.
0-100kmph 5-6seconds.

race ? අනේ නෑ මට එහෙම කිසිම ඕනෙ කමක් නෑ. ට්රැකර් XR එකට වඩා යනව කීවට මට නම් ට්රැකර් දිරවන්නෙම නෑ. XR එකේ තියන ෆීලින් එක නෑ. ගොඩක් බයික් තියනව ඇක්සලරේටරේ ඇල්ලුවම යනව්. හැබැයි ඇගට සෙට් වෙන්නෙ නැත්තන් කිසිම වැඩක් නෑ. සමහර XR උනත් මට පදින්න ආස හිතෙන්නෙ නෑ.
දැන් මට නම් චැලියක්වත් නෑ.
මම බයික් ගන්නෙ ක්ශනිකව 160ට අරන් ආය බ්රේක් ගහන්න නෙවෙයි. ආතල් එකේ පදින්න.
මට WRX WRR උනත් සෙට් නෑ කොච්චර පිකප් උනත්.![]()

max 70-80 
wassata themilama bike eke signl light switch eka ehema hai wela mokak hari widiyak thiyada meka hadaganda
එල එල , කලින් ටිකක් අක්ස්ලෙටෙර් කරලා පැද්දට දැන් මාත් වැඩි ස්පීඩ් යන එකෙක් නෙමේ .max 70-80
මොකක් ද ඊළගට ගෙන්න ඉන්න වන්ඩිය ?
race ? අනේ නෑ මට එහෙම කිසිම ඕනෙ කමක් නෑ. ට්රැකර් XR එකට වඩා යනව කීවට මට නම් ට්රැකර් දිරවන්නෙම නෑ. XR එකේ තියන ෆීලින් එක නෑ. ගොඩක් බයික් තියනව ඇක්සලරේටරේ ඇල්ලුවම යනව්. හැබැයි ඇගට සෙට් වෙන්නෙ නැත්තන් කිසිම වැඩක් නෑ. සමහර XR උනත් මට පදින්න ආස හිතෙන්නෙ නෑ.
දැන් මට නම් චැලියක්වත් නෑ.
මට නම් baja තමා හරි යන්නේ යකා වගේ බයික් එක
මම බයික් ගන්නෙ ක්ශනිකව 160ට අරන් ආය බ්රේක් ගහන්න නෙවෙයි. ආතල් එකේ පදින්න.
මට WRX WRR උනත් සෙට් නෑ කොච්චර පිකප් උනත්.![]()
hmm balapanko ithin needaminissu wenas wana ikmana
![]()
කාට කියන්නද ඉතින් මේවා...... 
500m wage drag race ekak thiyamuda? mama chilaw.uba koheda?
long distance drag adina eka dangerous bn..
100m drag ekakin nam modified gullarm ekakatath arala thiyenawa.
0-100kmph 5-6seconds.

b /n ගතන්ම් අනිවා පාඩු වෙනවා ,
150 නම් 70ක් වගේ දුවන්න පුළුවන් .
මාමි ඉතින් හොදට පාවිචිය කරනවනෙ.
timsan එකත් mrf වගේ තමා .kenda එකක් බැලුවොත් නරකද
soft compound tire එකක් බැලුවනම් හරි .ග්රිප් එක හොද උනාට
ඉක්මනට ගෙවෙන්න බලයි .
135 එකනම් 50න කෙල උනාට 150 ය 70ක් වගේ දුවනවා බන් .
uraj අයියා ගේ පාවිචිය හොද නිසා 70ක් දුවන්න පුළුවන් වෙයි වගේ ..
බලමු .![]()
Brand New තමා ගත්තේ..... අපේම නම්බර් එකකට......
මාසයක් බලං ඉන්න උනා නම්බර් එක එනකම්.....
නැත්නම් බර ගානක් ගෙවන්න එපායේ කැමති නම්බරේ ගන්න......
මාසයක් හොරට දිව්වේ......

ඒත් හුලං නම් අඩු වෙන්නේ නෑ.... තවම දුවනවා..... දැන් ගෙවීගෙන ගිහින් තියෙන්නේ..... අළුත් එකක් දාන්න කාලේ හරි..... දැන්ම හොයන් තියා ගන්න ඕනා.....

KENDA danna epa..ikmanin gewenawa..pulsar ekata hariyanama tire eka MRF..lissala watei kiyala bayak thiyenam 120/80 tire ekakma daganna..danna puluwan.habai issaraha tire size ekath loku karanna one ehenam 90/90*17k wage dala..
ගෙවිල්ල නම් ඉක්මනක් කියලා හිතන්න බෑ බං..... මම දැන් 31000Km වගේ ඒකෙන් දිව්වනේ..... තවත් 2000Km දුවන්න පුලුවන් වෙයි.... සමහර විට ඊටත් වැඩිය.....
ටයර් ගෙවෙන්නේ හුලං චෙක් නොකර දිව්වහම..... මම ඉතින් සති දෙකකට සැරයක් චෙක් කරනවනේ.....

soft compound tire ග්රිප් එකයි සේෆ්ටි එකයි බලනවනම්
කොහොමත් 15 වගේ තමා .
.
පස්සට ටිකක් ලොකු එකක් දැමනම් හරි තමා .
තේරුනේ නෑ කියහන්කෝ උඩම ටික....??