wassata themilama bike eke signl light switch eka ehema hai wela mokak hari widiyak thiyada meka hadaganda
මොකක් කිව්වා.....?? 
wassata themilama bike eke signl light switch eka ehema hai wela mokak hari widiyak thiyada meka hadaganda
මොකක් කිව්වා.....?? 
කාට කියන්නද ඉතින් මේවා......
![]()


stock. 4.8sec





ඔව් බං ලොකු ටයර් එකක් දැම්මහම වාහනේ ලස්සනයි.....![]()
![]()


ගෙවිල්ල නම් ඉක්මනක් කියලා හිතන්න බෑ බං..... මම දැන් 31000Km වගේ ඒකෙන් දිව්වනේ..... තවත් 2000Km දුවන්න පුලුවන් වෙයි.... සමහර විට ඊටත් වැඩිය.....
ටයර් ගෙවෙන්නේ හුලං චෙක් නොකර දිව්වහම..... මම ඉතින් සති දෙකකට සැරයක් චෙක් කරනවනේ.....
![]()
120/80 නම් දාන්න බැරි වෙයි නේද බං..... මේක 180 නෙවේ 150 එකක් නේ..... ඉඩ නෑ ටයර් එකට...... 110/90 17 වගේ නම් පුලුවන් වෙයි...... ඒත් අපේ ජන්තු මාමා කිව්වේ නම් 110/80 17 ක් දාන්න කියලා....... මොකක්ද ඒ දෙකෙන් හොද.....??![]()







ara kaha paata tipper wala thiyena tire eka hariyannadda ?![]()
කිව්වා කියලා හිතා ගනින්.......!!ba wage kiyala hithunata 120 size eka danna puluwan 150ta..
issarahatath 90/90*17k daganna puluwannam supiri..
aniwa handling/balance wadi wenawa danennama..
thel karana eka tikak adu wei.maha lokuwata neme..
110 dammath aulak na ithin.
mama gawa issara analog meter pulsar 150k thibba..
issarahata dala thibbe 100/90 tire ekak..passata 120..fz ekaka balance eka thibba.![]()
උඹ වගකීමෙන්ද කියන්නේ 150 යට 120/90/17 දාන්න පුලුවන් කියලා.....??
ඉස්සරහට 100/90/17 ක් දාන්න පුලුවන් යෑ......?? 
කිව්වා කියලා හිතා ගනින්.......!!

maath oya duwanne karaththa roodayak wage ekak daagena 

උඹ වගකීමෙන්ද කියන්නේ 150 යට 120/90/17 දාන්න පුලුවන් කියලා.....??
![]()
එහෙනම් දන්න ටයර් කඩේකින්ම දාන්න වෙයි..... නැත්නම් හයි කර ගන්න බැරි උනොත් ගලවලා දීලා 110/90/17 ක් හරි දාන්න බැරියෑ.....![]()
180 ට නම් එන්නෙම 120/90/17 නේ.... ඒක පට්ට ලුක් එක..... මේකට 120 හෝ 110 දාන්න නම් අර මඩ් කවර් එක ගලවලා දාන්න වෙයි නේහ්.....![]()
ඉස්සරහට 100/90/17 ක් දාන්න පුලුවන් යෑ......??
![]()








)ooka wadiya hithanna epaa bun oya thiyena default size daala padapanmaath oya duwanne karaththa roodayak wage ekak daagena
![]()
උඹ ඕක ඉතින් දුවනවට වඩා කරන්නේ නවත්තලා තියෙන එකනේ බං...... අපි මේක දවස ගානේ දුවනවනේ..... ඉතින් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනා ටයර් ගැන..... 
උඹ ඕක ඉතින් දුවනවට වඩා කරන්නේ නවත්තලා තියෙන එකනේ බං...... අපි මේක දවස ගානේ දුවනවනේ..... ඉතින් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනා ටයර් ගැන.....
![]()

ඇනලොග් මීටර් පරන මොඩ්ල් පල්සර් 150 මම කරා..
කරපු හින්දනෙ කිව්වෙ..
අලුත් එකේ බැරි වෙන්න හේතුවක් නෑනෙ..
ඔව් ඔව් ඉස්සරහට 100/90 දැම්ම..උබේ බයික් එකේ ස්ටොක් පිටිපස්සට එන සයිස් එක.
මම ඩිස්කවර් 125 අර හීනි රිම් එකටත් 110 ටයර් එකක් ඔබලා තියනවා..බය වෙන්නෙපා මාමෙ..
ඒක දැකලා යාලුවෙක් cb twister 110cc එකකටත් 110ක් ඔබාගෙන ආවා..(එකට ස්ටොක් එන්නෙ බයිසිකල් ටයර් එකක්.)
(මාමා කිව්වෙ අනිත් උන් කියන හින්දා)
ජන්තු මාමා කියන්නෙත් 120/90/17 දාන්න පුලුවන් උනාට.... එජස්ට් කරන්න එහෙම උනොත් කේස් කියලයි.... ඒ නිසා 110/90/17 දාන්න කියලයි..... 
ඉස්සරහට 100/90/17 .....?? අම්මපා කියහන්.....?? යකෝ බස් රෝදයක් හයි කරා වගේ ඈති නේ ඉස්සරහට.....?? අනික පුලුවන්ද....??

Brand New තමා ගත්තේ..... අපේම නම්බර් එකකට......
මාසයක් බලං ඉන්න උනා නම්බර් එක එනකම්.....
![]()
නැත්නම් බර ගානක් ගෙවන්න එපායේ කැමති නම්බරේ ගන්න......
මාසයක් හොරට දිව්වේ......
![]()
![]()
70 නෙවෙයි..... ලක්ෂයක් දුවාගන්න පුලුවන් වෙයි කියලා හිතන් ඉන්නවා මම........![]()
කෙන්ඩා ටයර් එකක් තමා පස්සට දාලා තියෙන්නේ..... ඒ උනාට ඒකේ මැද කැපිලා ගියා කියහන්කෝ මොකක් හරි එකකට.......ඒත් හුලං නම් අඩු වෙන්නේ නෑ.... තවම දුවනවා..... දැන් ගෙවීගෙන ගිහින් තියෙන්නේ..... අළුත් එකක් දාන්න කාලේ හරි..... දැන්ම හොයන් තියා ගන්න ඕනා.....
![]()
කෙන්ඩා එක MRF එක වගේ පාරේ තියෙන සුදු ඉරි උඩදි බයික් එක වනන්නේ නෑ.......![]()
බලමු..... Yokohama / Bridgestone වගේ එකක් දාගන්න තියෙනවා නම්........![]()
![]()
තේරුනේ නෑ කියහන්කෝ උඩම ටික....??
ඔව් බං ලොකු ටයර් එකක් දැම්මහම වාහනේ ලස්සනයි.....![]()
![]()

yaantham 18000 panna gaththa eeye pereeda![]()
ඔය බයික් එක දීපන් ලමයෙකුට.....!! 
ඔය බයික් එක දීපන් ලමයෙකුට.....!!
![]()
man hithanne api aluth deekata giyoth hodai
ooka ahalama dan ehema kiwwata kisi gaanak yanne 

ඔව් බන් මමත් යන්නේ නැ වැඩිය speed පාරේ කවුරුත් නැත්තම් iten 80 එහා තමා යන්නේ
එක තමා මචන් ආතල් එකේ feelings එකක් එන බයික් එකක් පදින්න ඕනෑ

පරිසමින් බන් , මට මතක විදියට උබ හැම එකගෙන්ම ගේම ඉල්ලනවා වගේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1713670
http://www.elakiri.com/forum/showthread.php?t=1713572






ස්ටොක් නෙමේ .මෝඩිෆයි ජෙට් ,මෝඩිෆයි air ඉන්ටේක් =
ගලට ස්ටොක් 60kmh 3.6 s 100kmh 6 s යනවා .
කොහොමත් 60 පැන්නට පස්සේ ජෙට් එක වගේ .
ඔකේ time වැරදියි බන් . කටු මීටර් , time ගන්නේ gps වලට නෙමෙයිනේ .
tracker උල් - 60kmh 3 s 100kmh 7.2 s


