මටත් දවස් 2ක ට සැරයක්වත් ඔය වගේ කාලකන්නියෙක් සෙට් වෙනවමයි
එපා වෙනවා බන් යන්න ගියාම.
මෙහෙමයි ඉතින් ඕකට හිත කියන ඒකත් බලපානවා
බ්‍රේක් ගහන විදිහත් බලපානවා
-එම-![]()
apo epa wenawa oya three wheel, dimo batto, ehen mehan dana bike tika,
anith un thama side kanadiyak balanne nathi private bus karoyo tika.
135 ekanm 50 udhin gihilla gahana brake ahane naha thama bn.
illuma tiyena hinda tama manufacture karanawa .look eka hinda godak un ganne.
djebel ekath 80 wada gihilla gahanna brake ahanne nahe.lessanawa. mewa roda 2 bandanne.
135 ekata wada control , balance hoda nisa hodhi.








කතා කරලා වැඩක් නෑ බං....... 


