ජන්තු මාමා කියන්නෙත් 120/90/17 දාන්න පුලුවන් උනාට.... එජස්ට් කරන්න එහෙම උනොත් කේස් කියලයි.... ඒ නිසා 110/90/17 දාන්න කියලයි.....
ඉස්සරහට 100/90/17 .....?? අම්මපා කියහන්.....?? යකෝ බස් රෝදයක් හයි කරා වගේ ඈති නේ ඉස්සරහට.....?? අනික පුලුවන්ද....??
![]()
![]()
මට නම් කිසි අවුලක් උනේ නෑ..

අම්මපා ඉස්සරහට 100/90 සියැට් ටයර් එකක් දැම්මේ..
පස්සට 120/90 එම් ආර් එෆ්..
ඒකෙ තිබ්බ හැන්ඩ්ලින්ග් මතක් වෙද්දි වික්ක මෝඩකම මතක් වෙනවා මාමෙ..

ඒ කාලෙ ඇම්මත් වැඩියි..
වන්ගු එහෙම සෑහෙන කෙලින් කරා ඒ කාලෙ..

ජන්තු මාමා කියන්නෙත් 120/90/17 දාන්න පුලුවන් උනාට.... එජස්ට් කරන්න එහෙම උනොත් කේස් කියලයි.... ඒ නිසා 110/90/17 දාන්න කියලයි..... 
ඉස්සරහට 100/90/17 .....?? අම්මපා කියහන්.....?? යකෝ බස් රෝදයක් හයි කරා වගේ ඈති නේ ඉස්සරහට.....?? අනික පුලුවන්ද....??

man hithanne api aluth deekata giyoth hodai
ooka ahalama dan ehema kiwwata kisi gaanak yanne 