ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :shocked: FZ-S එකේ ඉස්සරහා ටයර් එක 100/80/17 නේ බොලව්....... :dull:

    පල්සරේටත් පුලුවන් ඈති එහෙනම් ඉස්සරහට එච්චර ලොකු එකක් දාන්න.... තෙල් බොන්න ගනීද කියලා තමා බය...... :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    thaman parissamen padinawanam echcharai bn..harinam accident eka dakka gaman uba jade eka ganna ikman karanna thibbe..mokada jade eke safety super..(moleth pawichchi karala ride karanawanam).:cool::cool::cool:
    thinking-idea-animated-animation-sm.gif

    :shocked: FZ-S එකේ ඉස්සරහා ටයර් එක 100/80/17 නේ බොලව්....... :dull: පල්සරේටත් පුලුවන් ඈති එහෙනම් ඉස්සරහට එච්චර ලොකු එකක් දාන්න.... තෙල් බොන්න ගනීද කියලා තමා බය...... :dull:
    love kara kara innathiwa thiyena reddak daapan :angry::angry:udeema patan gaththa tire hoyanna :angry::angry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    aniwa.:yes::yes:

    :D:D bannene nahe bn, 135 eka narkma kiyanawa neme, normal 50-60 max yanna, petrol hodata karanna bike ekak, look ekath hodhi,
    eath ape chanakayata wage unta hari yanne nahe, 70-80 wada yanawanm.
    loweth oya bike eka hari yanne nahe. anika balance adui. gona uda yanawa wage seat ekak tiyenna.
    aduma gane balance ekaath tibunanam , durable nathi unath.:rolleyes:

    :yes::yes::yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,248
    4,388
    113
    ඇයි එන්නද
    :shocked: FZ-S එකේ ඉස්සරහා ටයර් එක 100/80/17 නේ බොලව්....... :dull:

    පල්සරේටත් පුලුවන් ඈති එහෙනම් ඉස්සරහට එච්චර ලොකු එකක් දාන්න.... තෙල් බොන්න ගනීද කියලා තමා බය...... :dull:

    මාමාට පිස්සු මගේ බයික් එකේ tyre එකේ size බලන්න 135 එකේ size මයි, ඔය දැන් ලිස්සනවාදැයි,
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මුන් ටික බයික් රේස් එකකුත් තියලනෙ
    කොහෙද ඉතින් උඹ පේන්න හිටියේ නෑනේ :P
    click

    වැලා පේන්න නැත්තෙ මොකෝ ? :rolleyes::rolleyes:
    ඉසුරු ඩබලම නෑ :rolleyes::rolleyes:
    මුන් මොනව හරි කුප්ප වැඩක් කරල ගෙවල් වලට මාට්ටු වෙලාවත්ද :oo::oo:
    ඇයි බන් එක ඉසුරු කෙනෙක් ඔය ඉන්නේ පේන්නම
    ඉනබ නම් දැක්කේ නෑ.උඹ කියන අනිත් එකා මොකාද මට හරියටම මතක නෑ
    වැලක් බාල ඇති කොහාට හරි වෙලා....:sorry::sorry::sorry::sorry:
    අද මන් දැක්ක බන් මහරගම පැත්තේ 125 discovery එකක් handle එකේ cam එකක් ගහං යනවා:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    මම නෙවෙයි නේද?:confused:
    thaman parissamen padinawanam echcharai bn..harinam accident eka dakka gaman uba jade eka ganna ikman karanna thibbe..mokada jade eke safety super..(moleth pawichchi karala ride karanawanam).:cool::cool::cool:
    මොන බයික් එක පැද්දත් මේක පාවිච්චි කරන්නේ නැත්නම් ආයේ කතා කරලා වැඩක් නෑ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,248
    4,388
    113
    ඇයි එන්නද
    :shocked: FZ-S එකේ ඉස්සරහා ටයර් එක 100/80/17 නේ බොලව්....... :dull:

    පල්සරේටත් පුලුවන් ඈති එහෙනම් ඉස්සරහට එච්චර ලොකු එකක් දාන්න.... තෙල් බොන්න ගනීද කියලා තමා බය...... :dull:

    මාමට කියන්නේ ඉස්සරහ Tyre එකට ලොකු එකක් දාලා වන්ගුවක් ගන්නකොට කාණුවට වැටුනා කියලා කියන්න එපා හොදේ ඉස්සරහ Tyre ආපු එකම දාන්න
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :shocked: FZ-S එකේ ඉස්සරහා ටයර් එක 100/80/17 නේ බොලව්....... :dull:

    පල්සරේටත් පුලුවන් ඈති එහෙනම් ඉස්සරහට එච්චර ලොකු එකක් දාන්න.... තෙල් බොන්න ගනීද කියලා තමා බය...... :dull:

    ඉස්සරහට 90 / 90 /17 දාපන්...ලොකු ඒවා දාලා ඇට දෙක තලා ගන්න වෙයි...ඉස්සරහ රෝදේ එක්ක සෙල්ලම් කරන්න එපා බොල...
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මචන්ලා මගේ හීරෝ ප්ලෙසේර් ස්කුටියේ බල්බ් 2 ක්ම ගියානේ බන් .
    2014 මොඩෙල් එකක් මන් ගත්තේ used 14000ක් දුවලා තියෙනකොට ,
    අරගෙන මාසෙට බල්බ් 2ක් .චාර්ජින් අව්ලක් වගේ නේද .
    රෙක්ටිෆ්යර් කේස් වගේ ද .:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19376126 said:
    ඉස්සරහට 90 / 90 /17 දාපන්...ලොකු ඒවා දාලා ඇට දෙක තලා ගන්න වෙයි...ඉස්සරහ රෝදේ එක්ක සෙල්ලම් කරන්න එපා බොල...

    :baffled: දැන් තියෙන්නේ 2.75/17 කියලා එකක්නේ මාමි...... !!
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචන්ලා මගේ හීරෝ ප්ලෙසේර් ස්කුටියේ බල්බ් 2 ක්ම ගියානේ බන් .
    2014 මොඩෙල් එකක් මන් ගත්තේ used 14000ක් දුවලා තියෙනකොට ,
    අරගෙන මාසෙට බල්බ් 2ක් .චාර්ජින් අව්ලක් වගේ නේද .
    රෙක්ටිෆ්යර් කේස් වගේ ද .:rolleyes:

    හෙඩ්ලයිට් ද බන් පිච්චුනේ? හොඳ බල්බ් ද දැම්මේ?

    මගේ discover එකේ බ්‍රේක් බල්බ් එකේ පාකින් හරි බ්‍රේක් හරි දෙකෙන් එකක් මාසෙකට සැරයක් විතර පිච්චෙනවා.ලඟදි ජපන් එකක් දැම්මා ඒකත් මාස 2ක් යද්දී පිච්චුණා.ebay එකෙන් ගෙනාපු LED එක විතරයි සෑහෙන කාලයක් තිබුණේ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :baffled: දැන් තියෙන්නේ 2.75/17 කියලා එකක්නේ මාමි...... !!

    90 kiyanne machan tire eke width eka millimeter walin :)
    2.75 kiyanne inches walin.2.75 eka godak heeni :) heeni tire inches walin thama man godak than wala mention karanawa dakala thiyenne.mage issaraha thiyenne 2.75/90/18 :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ලා මගේ හීරෝ ප්ලෙසේර් ස්කුටියේ බල්බ් 2 ක්ම ගියානේ බන් .
    2014 මොඩෙල් එකක් මන් ගත්තේ used 14000ක් දුවලා තියෙනකොට ,
    අරගෙන මාසෙට බල්බ් 2ක් .චාර්ජින් අව්ලක් වගේ නේද .
    රෙක්ටිෆ්යර් කේස් වගේ ද .:rolleyes:
    thinking-idea-animated-animation-sm.gif

    eka laga pichchunaanam charging scene ekakda danne neda bun.vurtheemaya upades sandahaa Vala Electricals amathanna :cool::cool:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    උදේද රෑ ද මචන්.
    රෑ නම් 10.10 ට වගේ තමා මහරගමට ආවේ.
    බයික් එකේ HID තිබ්බද? පොඩි බල්බ් 2 රතු පාට දාපු

    ude yako 8.30 wage:eek::eek::eek:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇයි බන් එක ඉසුරු කෙනෙක් ඔය ඉන්නේ පේන්නම
    ඉනබ නම් දැක්කේ නෑ.උඹ කියන අනිත් එකා මොකාද මට හරියටම මතක නෑ

    isurueka bun.yahapaalane balayata geenna saahena dukak winde :( dan peennawath nee :nerd::nerd:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ude yako 8.30 wage:eek::eek::eek:

    ආ ඔව් වෙන්න පුළුවන්.ඊයේ වැස්ස පායනකන් ඉඳලා තමා ආවේ.8.30 ට විතර වගේ තමා
    ෆුල්ෆෙස් තනි කළු හෙල්මට් එකක් වයිසර් ඒකත් වහලා දාලාද හිටියේ?ජැකට් ග්ලවුස් එහෙම දාලා?පිටිපස්සේ වයිෆ් හිටියේ

    ශික් ඊයේ උදේ වීඩියෝ ටික ඊයේම ඩිලීට් කලානේ.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ආ ඔව් වෙන්න පුළුවන්.ඊයේ වැස්ස පායනකන් ඉඳලා තමා ආවේ.8.30 ට විතර වගේ තමා
    ෆුල්ෆෙස් තනි කළු හෙල්මට් එකක් වයිසර් ඒකත් වහලා දාලාද හිටියේ?ජැකට් ග්ලවුස් එහෙම දාලා?පිටිපස්සේ වයිෆ් හිටියේ

    ශික් ඊයේ උදේ වීඩියෝ ටික ඊයේම ඩිලීට් කලානේ.

    a ehenana tho thama:baffled::baffled::baffled::baffled: gal bassa man hithuwa tho kiyala ulama wage yaddi.....:rofl::rofl::rofl::rofl::rofl:thoge bike eka issarahin thadi cab ekak harewwa tho dakke nane :dull::dull::dull::dull: