වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :baffled::baffled:
    අද navara එකක් සෙට් උනා autogear. ගිහින් ස්ලො කරාම 1st එකට වැටෙන්නෙ නැතිලු. යතුර ඔෆ් කරල ඔන් කරන්නම ඕනෙලු

    මම පොඩි කාලෙ ඉස්කොලෙ ගිය වෑන් එකෙත් reverse එකට දාන්න ඔය වගේ පාක් එකට දාල යතුරෙන් ඔෆ් කරල ඔන් කරන්න ඕනෙ. මොකක්ද මේ ලෙඩෙ ? :baffled:

    ඔයිල් වල තත්වේ බලපන් . . .
    සමහර විට සොලෙනොයිඩ් හිර වෙනවා (Sticking) වෙන්න පුළුවන් . .
    එහෙමත් නැත්තන් TPS එකේ අවුලක් වෙන්නත් පුළුවන් . . .
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    තවත් B4 එකක් ඉවරයි සිංහලු . . .

    කෝම ඉවසන්නද මේ දුක . . . . :( :( :( :(

    මේක වෙන්නෑ ඔය කියන්නේ. :( ආපහු සුබරු වලට අපල කාලේ ඇවිත් ද මන්දා. :(:( ඔම්බදු වෙලා යන්නම හැප්පිලා. එලවපු එකාට මොකෝ දන්නේ නෑ. :(:(:(:(:(:(:(:(:(
    12295474_10201138590503242_3829315809185572473_n.jpg


    11223632_10201138591103257_6362684663818245227_n.jpg


    12311155_10201138590783249_3288302030186067152_n.jpg


    12313734_10201138591303262_1048650748992246462_n.jpg
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේක වෙන්නෑ ඔය කියන්නේ. :( ආපහු සුබරු වලට අපල කාලේ ඇවිත් ද මන්දා. :(:( ඔම්බදු වෙලා යන්නම හැප්පිලා. එලවපු එකාට මොකෝ දන්නේ නෑ. :(:(:(:(:(:(:(:(:(

    :(:(
    මේ අවුරුද්දේ තුන් වෙනි එක බන් . . .
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ටොයෝටා සුප්‍රා විතරක් හදනවා නම් යනවා . . . . :rofl::rofl::rofl:

    ඉන්න එකට වඩා දාහකින් හොදයි වගේ නැද්ද බොල.. :nerd: දාපිය දාපිය.. :frown: වැඩ කරනකොට Supra එකක් කෙසේ වෙතත් අඩු තරමේ GT86 එකක් වත් සහනදායි මිලකට ලබා ගන්න බැරියයි. :rolleyes: අඩු තරමේ බඩාට Prius එකක් වත්.. :rofl::rofl:

    අද පට්ට මොංගල් දවසක් . . . .

    ඔන්න අද ආපු රෙපෙයාර් ලිස්ට් එක . . .


    1. එන්ජිම ස්ටාර්ට් වේ. යතුරෙන් Off කල විට එන්ජිම නොනවතී.
    2. එන්ජිම ස්ටාර්ට් වේ. ගියරට දමා ක්ලච් එක Release කරාට වාහනය ගමන් නොකරයි.
    3. වාහනය ස්ටාර්ට් නොවේ.

    අපේ එකෙත් තියෙනවා ඔය වගේ option එකක්. ස්ටාර්ට් කරලා ඉවර වෙලා යතුර ගන්න පුළුවන්. එක පැත්තක් තියෙනවා, ඒ පැත්තට දැම්මම තමා ගන්න පුළුවන්. :lol: කලින් පාවිච්චි කරපු උන් ගෙදර ඉන්න වෙලාවට කරලා තියෙන්නේ වාහනේ engine එක on off කරන එකද කොහෙද.. :angry::angry: මහේෂ් අයියේ මේ අවුල් ආව ඔක්කොම දේශීයව නිෂ්පාදනය කරන ලද චීන item කෑලි නේද?? :oo::oo:

    :(:(
    මේ අවුරුද්දේ තුන් වෙනි එක බන් . . .

    මාත් Legacy B4 එකකට පට්ට ආසාවෙන් හිටියේ. දැන් නම් හිතෙනවා ඕවා පැදලා මැරෙන්න බෑ කියලා. :(:( දෙකයි නෙමේද :baffled: මේකයි, 5050 නම්බර් එකයි, එච්චරයි නේද :oo:
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    20151119_213751%20Small_zps4iiqswqp.jpg


    අද පෙට්‍රල් ගැහුවට පස්සේ බයික් එක මිස් කරන්න ගත්තා සිංහලු. . .
    පෙට්‍රල් වල වතුර කියපන්කො. . . එසේ මෙසේ පෙට්‍රල් නෙමෙයි . . .
    Super Petrol . . . රෙද්ද තමා . . .

    පෙට්‍රල් ඔක්කොම Drain කරා සිංහලු . . . :( :(

    :growl::growl::growl::growl::growl:

     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    මේක වෙන්නෑ ඔය කියන්නේ. :( ආපහු සුබරු වලට අපල කාලේ ඇවිත් ද මන්දා. :(:( ඔම්බදු වෙලා යන්නම හැප්පිලා. එලවපු එකාට මොකෝ දන්නේ නෑ. :(:(:(:(:(:(:(:(:(






    12313734_10201138591303262_1048650748992246462_n.jpg

    :dull::dull::dull::dull:

    කෙලින්ම ගරාජ් එකකටම ඇරල තියෙන්නෙ :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    20151119_213751%20Small_zps4iiqswqp.jpg


    අද පෙට්‍රල් ගැහුවට පස්සේ බයික් එක මිස් කරන්න ගත්තා සිංහලු. . .
    පෙට්‍රල් වල වතුර කියපන්කො. . . එසේ මෙසේ පෙට්‍රල් නෙමෙයි . . .
    Super Petrol . . . රෙද්ද තමා . . .

    පෙට්‍රල් ඔක්කොම Drain කරා සිංහලු . . . :( :(

    :growl::growl::growl::growl::growl:


    KTM??:rolleyes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    ඔයිල් වල තත්වේ බලපන් . . .
    සමහර විට සොලෙනොයිඩ් හිර වෙනවා (Sticking) වෙන්න පුළුවන් . .
    එහෙමත් නැත්තන් TPS එකේ අවුලක් වෙන්නත් පුළුවන් . . .

    දන්න පොරක් නෙවෙයි. අහම්බෙන් සෙට් උනෙ. වාහනෙ හෝදන්න ගියාම. ගියර් පෙට්ටිය 2ක් වෙනව කිව්ව. මැනුවල් ගියර් පෙට්ට්යක් මම දැක්ක 70කට වගෙ ඉක්මන් එකේ දාල තියනව :baffled::baffled:

    අපි ගාව ඉස්සර තිබ්බ ඔටෝ මැනුවල් කරපු 59 කැරවෑන් එකක්.unreg අරගත්තෙ. ගියර් එක මම හිතන්නෙ ජප්පොම මැනුවල් කරල තිබ්බෙ. අවුරුදු ගානකට පස්සෙ OD off light එකක් මතු උනා ටේප් එකකින් වහල තිබිල :lol:
    පට්ට යෑමක් ගියේ එක නම් :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes::yes::yes:
    FCR MX 39 ($580.00 Carb :P:P)

    අපිට කොයින්ද ඕවා..:sorry:
    අද පැද්දා අලුතෙන්ම ගත්තු කිරි කිරි CD125 බෙන්ලියක්..:D වරදක් නෑ.. නැට්ට කැඩෙන්න ඇල්ලුවත් GN එක තරම්නම් යන්නෙ නෑ. පට්ට සැපයි හැබැයි.:cool:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    :yes::yes::yes::yes:
    FCR MX 39 ($580.00 Carb :P:P)

    :P:rofl:

    මම XR250 එකක් ගත්ත කන්ඩිශන් පට්ට චොර.keihin fcr එකක් තිබ්බ හින්දම අරන් ආවෙ. :lol:
    පට්ට වටින ගානකට ගත්තෙ :rofl: මගෙ යාලුවෙක් ගාව තියෙන්නෙ.

    කීයක් කියනවද එකට ? XR 400 හරි 650 උනත් කමක් නෑ :P
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දන්න පොරක් නෙවෙයි. අහම්බෙන් සෙට් උනෙ. වාහනෙ හෝදන්න ගියාම. ගියර් පෙට්ටිය 2ක් වෙනව කිව්ව. මැනුවල් ගියර් පෙට්ට්යක් මම දැක්ක 70කට වගෙ ඉක්මන් එකේ දාල තියනව :baffled::baffled:

    අපි ගාව ඉස්සර තිබ්බ ඔටෝ මැනුවල් කරපු 59 කැරවෑන් එකක්.unreg අරගත්තෙ. ගියර් එක මම හිතන්නෙ ජප්පොම මැනුවල් කරල තිබ්බෙ. අවුරුදු ගානකට පස්සෙ OD off light එකක් මතු උනා ටේප් එකකින් වහල තිබිල :lol:
    පට්ට යෑමක් ගියේ එක නම් :D

    KTM එක දෙනවා . . .6.75 Last Price . . .

    2007 EXC-F 250
    134 Hrs on Clock
    Registered (BCW-XXXX)
    Akrapovic Titanium Exhaust ($899.00 Brand New Price)
    Front and Rear Brembo Brake Calipers, Master Pumps, Discs
    Brembo Clutch Master Cylinder
    Pro Taper Handle
    Front 3.5", Rear 5" Takasago Excel Rims with Talon Hubs
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    Thanks මචං. කෝඩ් මාරු කර ගන්න එක තමයි සීන් එක. දැනට C එකේ ඉදන් G එකට මාරු වෙන්න තත්පර 10 ට වැඩියෙන් යනවා.

    ඔය ගිටාර් ගහන හැමෝම විනාඩි ගණන් වලින් කෝර්ඩ් මාරු කරපු එවුන් තමයි බන්.. දිගටම ගහපන්.. අපිත් ඉස්සර ඔහොම තමයි..

    මෙම සංවාදය වාහන වල ගියර් මාරුවීමක් සම්භන්ධව නොවන බව කරුණාවෙන් සලකන්න..:lol::lol::lol::lol: නැත්තම් කමෙන්ට් වැටෙන්න පුළුවනි කොයි වාහනේද මේ කියල..:lol::lol::lol:
     
    Status
    Not open for further replies.