අද navara එකක් සෙට් උනා autogear. ගිහින් ස්ලො කරාම 1st එකට වැටෙන්නෙ නැතිලු. යතුර ඔෆ් කරල ඔන් කරන්නම ඕනෙලු
මම පොඩි කාලෙ ඉස්කොලෙ ගිය වෑන් එකෙත් reverse එකට දාන්න ඔය වගේ පාක් එකට දාල යතුරෙන් ඔෆ් කරල ඔන් කරන්න ඕනෙ. මොකක්ද මේ ලෙඩෙ ?
ඔයිල් වල තත්වේ බලපන් . . .
සමහර විට සොලෙනොයිඩ් හිර වෙනවා (Sticking) වෙන්න පුළුවන් . .
එහෙමත් නැත්තන් TPS එකේ අවුලක් වෙන්නත් පුළුවන් . . .



දාපිය දාපිය..
වැඩ කරනකොට Supra එකක් කෙසේ වෙතත් අඩු තරමේ GT86 එකක් වත් සහනදායි මිලකට ලබා ගන්න බැරියයි.
අඩු තරමේ බඩාට Prius එකක් වත්..
කලින් පාවිච්චි කරපු උන් ගෙදර ඉන්න වෙලාවට කරලා තියෙන්නේ වාහනේ engine එක on off කරන එකද කොහෙද.. 






