වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම මචං සපත්තු ගැලෙව්වට මේස් ගලවන්නෙ නෑ. මේස් දෙක දාගෙන තමයි එලවන්නේ.

    හපෝ මේස් දාලා එලවලා එක පාරක් කකුල බ්‍රේක් පැඩල් එකක් ලිස්සලා ගියා.. එදායින් පස්සෙ මේස් දාලා විතරක් යන්නේ නෑ... :sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒයි යුරාජ් හොරෙන් බලන් ඉන්නේ නැතුව වරෙන් බං.. ඔන්න අපි සාකච්චාව පටන් ගත්තා... :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හපෝ මේස් දාලා එලවලා එක පාරක් කකුල බ්‍රේක් පැඩල් එකක් ලිස්සලා ගියා.. එදායින් පස්සෙ මේස් දාලා විතරක් යන්නේ නෑ... :sorry:

    :D මට නම් දැන් ඒක පුරුදු වෙලා මචං. ඒ නිසා ලිස්සන්නෙ නැ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :D මට නම් දැන් ඒක පුරුදු වෙලා මචං. ඒ නිසා ලිස්සන්නෙ නැ.

    ඔය සපත්තු ගලවලා එලවන එක මානසික හේතුවක් නේද..? මටත් මුලින් තිබ්බා නිකං වාහනේ දැනෙන්න ඕනේ වගේ සීන් එකක්... මොකද සපත්තු දාලා එලවනකොට යටි පතුල සංවේදී නැහැනේ... එක්කෝ බ්‍රේක් වැඩියෙන් පාගනවා.. නැත්නම් තදට ඇක්සලරේට් කරනවා වගේ සීන්...
    ඒත් දැන් ඔෆිස් එකේ වාහන එලවලා සපත්තු දාලා එලවන හොඳයි කියලා මට හිතිලා තියෙන්නේ... මොකද අපේ වාහන වල පැඩල් එහෙම ගෙවිලා තියෙන්නෙ... සපත්තු දාගෙන ඉන්නකොට බය නෑ මුලු කකුලම හොඳට පැඩල් එකට හිටින නිසා..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය සපත්තු ගලවලා එලවන එක මානසික හේතුවක් නේද..? මටත් මුලින් තිබ්බා නිකං වාහනේ දැනෙන්න ඕනේ වගේ සීන් එකක්... මොකද සපත්තු දාලා එලවනකොට යටි පතුල සංවේදී නැහැනේ... එක්කෝ බ්‍රේක් වැඩියෙන් පාගනවා.. නැත්නම් තදට ඇක්සලරේට් කරනවා වගේ සීන්...
    ඒත් දැන් ඔෆිස් එකේ වාහන එලවලා සපත්තු දාලා එලවන හොඳයි කියලා මට හිතිලා තියෙන්නේ... මොකද අපේ වාහන වල පැඩල් එහෙම ගෙවිලා තියෙන්නෙ... සපත්තු දාගෙන ඉන්නකොට බය නෑ මුලු කකුලම හොඳට පැඩල් එකට හිටින නිසා..

    මට නම් දැන් සපත්තු දාලත් එලවන්න පුලුවන් මචං. ඒ නිසා දැනෙන්න ඕනි කියන එක හිතේ නෑ. ඒත් හිතේ වැඩි කැමැත්ත තියන්නේ සපත්තු නැතුව එලවන්න. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒයි යුරාජ් හොරෙන් බලන් ඉන්නේ නැතුව වරෙන් බං.. ඔන්න අපි සාකච්චාව පටන් ගත්තා... :P

    ලේලන්ඩ් එකට බැන්නනේ. දැන් ඌට මල පැනලා. ගෙන්න ගන්න නම් ලේලන්ඩ් එකේ හොද කියපල්ලා.
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    1111_zpsl6cxp0rm.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    කාටද ඕනි පාරේ පදින බෝම්බ??
    බෝම්බ තියෙනවා අඩුවට . . .
    අනේ අපෙනුත් ගන්න බෝම්බ . . .:P:P:P
    XR, D Tracker කුඩු වෙලා යන්නම ගහන්න බෝම්බ . . .
    එන්න එන්න . . .

    WRF maintenance kohoma da machan ? Normal ekakata wada wenas neda ?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ආ කුකුලනේ..... කටු ත්‍රෙඩ් එකේ මේ දවස් ටිකේ කට්ටකුත් නැති එකේ..... මම මේ කල්පනා කරේ...... සෙරෙප්පු/සපත්තු දාගෙන ඩ්‍රයිව් කරන එකද? නැතිව ඩ්‍රයිව් කරන එකද? කියන එක ගැන වලියක් පටන් ගමු කියලා..... :D :P

    දැන් එක එකා කියපල්ලා ඕකේ ගුණ දොස්..... :yes:

    මම කියන්නේ සෙරෙප්පු/සපත්තු නොදා ඩ්‍රයිව් කරන එක තමා හොද කියලයි..... :yes:

    බයික් පදින උන් අනිවා පාන් ගේන්න කඩේට ගියත් සපත්තු දාන්න ඕනා...... හරිය..... :yes: :yes:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුලුවෙලාවකට පෙර ඇතිවූ චැට් ඒකක්...:P:P:P

    මං :cool:
    කෝ බොල ප්‍රයිස් ලිස්ට්...

    එව්වෙ නැතොත් මිල්ක්බාර් එකේ නංගිගෙ සීන් නැන්දට මාට්ටුකරනවා...

    reply:baffled:

    Nanda thamai me
    Aiya eliyata giya
    Mokakda milk bar kathawa?

    සුලුවේලාවකින් පසු..:rofl:

    තෝ හැමිනියන් වල් හිපාටුවා
    ආන් අක්කා බලන් ඉන්නවා මිල්ක් බාර් සීන් එක් අහගන්න

    :lol::lol::lol:කඩේටයි ගෙදරටයි අලුත් කොස්සක් ගත්තලු අද..:P:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    සුලුවෙලාවකට පෙර ඇතිවූ චැට් ඒකක්...:P:P:P

    මං :cool:

    reply:baffled:

    සුලුවේලාවකින් පසු..:rofl:

    :lol::lol::lol:කඩේටයි ගෙදරටයි අලුත් කොස්සක් ගත්තලු අද..:P:P

    :lol::lol::lol::lol:
    :dull::dull::dull::dull:

    බඩු බනිස් :no:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    GAMING වසන්තයක ආරම්භය . . . . :love: :love: :love:

    zc6.png

    20151207_195851%20Small_Fotor_zps1d4oehj3.jpg

    20151207_195915%20Small_Fotor_zpsypndxei9.jpg

    20151207_200305%20Small_Fotor_zpsx6yehfqd.jpg

    20151207_213208%20Small_Fotor_zpsfbcxlxlj.jpg

    20151207_213229%20Small_Fotor_zpsreej4rsp.jpg

    20151207_213249%20Small_Fotor_zpsevaw8umi.jpg

    Starting with Assassins Creed Syndicate & Call Of Duty : Black Ops 3

    දැන් ඇවිත් ඕක පරණයි, Radeon කරන්ට් එක බොනවා, කියලා එහෙම මගේ අහිංසක හිත තලා පෙලා දමන්න එහෙම එපාය. :P:P
     
    Status
    Not open for further replies.