මම මචං සපත්තු ගැලෙව්වට මේස් ගලවන්නෙ නෑ. මේස් දෙක දාගෙන තමයි එලවන්නේ.
හපෝ මේස් දාලා එලවලා එක පාරක් කකුල බ්‍රේක් පැඩල් එකක් ලිස්සලා ගියා.. එදායින් පස්සෙ මේස් දාලා විතරක් යන්නේ නෑ...

මම මචං සපත්තු ගැලෙව්වට මේස් ගලවන්නෙ නෑ. මේස් දෙක දාගෙන තමයි එලවන්නේ.

හපෝ මේස් දාලා එලවලා එක පාරක් කකුල බ්‍රේක් පැඩල් එකක් ලිස්සලා ගියා.. එදායින් පස්සෙ මේස් දාලා විතරක් යන්නේ නෑ...![]()
මට නම් දැන් ඒක පුරුදු වෙලා මචං. ඒ නිසා ලිස්සන්නෙ නැ.මට නම් දැන් ඒක පුරුදු වෙලා මචං. ඒ නිසා ලිස්සන්නෙ නැ.
ඔය සපත්තු ගලවලා එලවන එක මානසික හේතුවක් නේද..? මටත් මුලින් තිබ්බා නිකං වාහනේ දැනෙන්න ඕනේ වගේ සීන් එකක්... මොකද සපත්තු දාලා එලවනකොට යටි පතුල සංවේදී නැහැනේ... එක්කෝ බ්‍රේක් වැඩියෙන් පාගනවා.. නැත්නම් තදට ඇක්සලරේට් කරනවා වගේ සීන්...
ඒත් දැන් ඔෆිස් එකේ වාහන එලවලා සපත්තු දාලා එලවන හොඳයි කියලා මට හිතිලා තියෙන්නේ... මොකද අපේ වාහන වල පැඩල් එහෙම ගෙවිලා තියෙන්නෙ... සපත්තු දාගෙන ඉන්නකොට බය නෑ මුලු කකුලම හොඳට පැඩල් එකට හිටින නිසා..

ඒයි යුරාජ් හොරෙන් බලන් ඉන්නේ නැතුව වරෙන් බං.. ඔන්න අපි සාකච්චාව පටන් ගත්තා...![]()
![]()
කාටද ඕනි පාරේ පදින බෝම්බ??
බෝම්බ තියෙනවා අඩුවට . . .
අනේ අපෙනුත් ගන්න බෝම්බ . . .
XR, D Tracker කුඩු වෙලා යන්නම ගහන්න බෝම්බ . . .
එන්න එන්න . . .
ආ කුකුලනේ..... කටු ත්‍රෙඩ් එකේ මේ දවස් ටිකේ කට්ටකුත් නැති එකේ..... මම මේ කල්පනා කරේ...... සෙරෙප්පු/සපත්තු දාගෙන ඩ්‍රයිව් කරන එකද? නැතිව ඩ්‍රයිව් කරන එකද? කියන එක ගැන වලියක් පටන් ගමු කියලා.....![]()
![]()
දැන් එක එකා කියපල්ලා ඕකේ ගුණ දොස්.....![]()
මම කියන්නේ සෙරෙප්පු/සපත්තු නොදා ඩ්‍රයිව් කරන එක තමා හොද කියලයි.....![]()
බයික් පදින උන් අනිවා පාන් ගේන්න කඩේට ගියත් සපත්තු දාන්න ඕනා...... හරිය.....![]()
![]()











WRF maintenance kohoma da machan ? Normal ekakata wada wenas neda ?






කෝ බොල ප්‍රයිස් ලිස්ට්...
එව්වෙ නැතොත් මිල්ක්බාර් එකේ නංගිගෙ සීන් නැන්දට මාට්ටුකරනවා...

Nanda thamai me
Aiya eliyata giya
Mokakda milk bar kathawa?

තෝ හැමිනියන් වල් හිපාටුවා
ආන් අක්කා බලන් ඉන්නවා මිල්ක් බාර් සීන් එක් අහගන්න


කඩේටයි ගෙදරටයි අලුත් කොස්සක් ගත්තලු අද..

සුලුවෙලාවකට පෙර ඇතිවූ චැට් ඒකක්...
මං
reply
සුලුවේලාවකින් පසු..
කඩේටයි ගෙදරටයි අලුත් කොස්සක් ගත්තලු අද..
![]()









සුලුවෙලාවකට පෙර ඇතිවූ චැට් ඒකක්...
මං
reply
සුලුවේලාවකින් පසු..
කඩේටයි ගෙදරටයි අලුත් කොස්සක් ගත්තලු අද..
![]()


සුලුවෙලාවකට පෙර ඇතිවූ චැට් ඒකක්...
මං
reply
සුලුවේලාවකින් පසු..
කඩේටයි ගෙදරටයි අලුත් කොස්සක් ගත්තලු අද..
![]()



සුලුවෙලාවකට පෙර ඇතිවූ චැට් ඒකක්...
මං
reply
සුලුවේලාවකින් පසු..
කඩේටයි ගෙදරටයි අලුත් කොස්සක් ගත්තලු අද..
![]()

