ElaKiri Bajaj Pulsar Fan Club-4

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    අප්පද බොල alian කොලුවා කොහෙද බන් ගිහින් හිටියේ.සෑහෙන කාලෙකින් දැක්කේ

    මරදානේ ආනන්දේ ඉස්සරහා කලර් ලයිට් එක ගාව තියෙන කඩයක්.අන්න එකේ බලන්න.එහෙම නැත්නම් පංචිකාවත්තේ බයික් කඩ සෙට් එකේ බලන්න.මම මේ ලඟදි දැක්කා ඔය වගේ එකක් 5000/- විතර කිව්වා ඒකනම්.

    Kohe yannada bun:lol::lol::lol:
    Panchikawatte nam beluwa ten dekaka tibba, Pata set une nehe.
    White ekak bun balanne? uba kiyana tena balanna ona me week eka:D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Kohe yannada bun:lol::lol::lol:
    Panchikawatte nam beluwa ten dekaka tibba, Pata set une nehe.
    White ekak bun balanne? uba kiyana tena balanna ona me week eka:D

    පේන්න හිටියේ නෑනේ ඒකයි ඇහුවේ.
    ඔව් බන් මම දැක්ක ඒවත් ඔක්කොම බ්ලැක් ඒවා.වයිට් එකක් හොයන එක ලේසි වෙන්නේ නෑ හැබැයි.
    පංචිකාවත්තේ තමා ඉතින් තිබුණොත්
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    පේන්න හිටියේ නෑනේ ඒකයි ඇහුවේ.
    ඔව් බන් මම දැක්ක ඒවත් ඔක්කොම බ්ලැක් ඒවා.වයිට් එකක් හොයන එක ලේසි වෙන්නේ නෑ හැබැයි.
    පංචිකාවත්තේ තමා ඉතින් තිබුණොත්

    Panchikawatte Safa eke tibila, iwara vela. un laga ekak tiyanwa white colour eka 15,000/=
    kiyanwa bun. eka hoda branded ekak.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ඔන්න ගිහින් tyre එක දාගත්ත මචන් .

    MRF Tubless Tyre - 100 / 90 /17 - 6100.00

    110 දාන්න ගියේ . එත් එකේ එන්නේ 110 /80 /17 ලු .

    Nickle Valve කරට 300 යි

    Nitrogen වලට - 25 යි

    big-tears.gif

    ආහ . මු card එකෙන් ගෙවපු නිසා තව 150ක් කපාගත්තා . :angry::angry::angry:

    හැබැයි දැන්නම් මරු . එනිසා අවුලක් නැ :D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද

    ela ela
    ara card eken 150 kapana eka charter ban unity eke 3% kapa gannava :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ela ela
    ara card eken 150 kapana eka charter ban unity eke 3% kapa gannava :(

    :frown: කාඩ් එකෙන් 3% කපන්නේ ඒක කාඩ් මැෂින් එක දීලා තියෙන උන් කපා ගන්නවා අපෙන්....... :dull: නැතුව ඒක සෙලර්ගේ ආදායමට ඈඩ් වෙන්නේ නෑ..... :no:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    :frown: කාඩ් එකෙන් 3% කපන්නේ ඒක කාඩ් මැෂින් එක දීලා තියෙන උන් කපා ගන්නවා අපෙන්....... :dull: නැතුව ඒක සෙලර්ගේ ආදායමට ඈඩ් වෙන්නේ නෑ..... :no:

    asadaranayi ne ban eka wena shop vala ganne na, hugak un card eken ma genavanavata kamathi kelinma bank ekata yana nisa

    card eken gevanava nam discount denava,
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඔන්න ගිහින් tyre එක දාගත්ත මචන් .

    MRF Tubless Tyre - 100 / 90 /17 - 6100.00

    110 දාන්න ගියේ . එත් එකේ එන්නේ 110 /80 /17 ලු .

    Nickle Valve කරට 300 යි

    Nitrogen වලට - 25 යි

    big-tears.gif

    ආහ . මු card එකෙන් ගෙවපු නිසා තව 150ක් කපාගත්තා . :angry::angry::angry:

    හැබැයි දැන්නම් මරු . එනිසා අවුලක් නැ :D

    110 / 90 / 17 එනවා බං..... :yes: උන් ලග තියෙන්න නැතුව ඈති..... :dull:

    6100/= 100/90/17 MRF ඒ ගණන් තමා මගේ හිතේ...... !!

    වෑල් කරට 200-250 ගත්තේ මගේ නම්..... :P

    නයිට්‍රිජන් ඔය පැත්තේ සුලභයි වගේ..... :P මෙහේ බයික් රෝදෙකට 50/= :baffled:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :frown: කාඩ් එකෙන් 3% කපන්නේ ඒක කාඩ් මැෂින් එක දීලා තියෙන උන් කපා ගන්නවා අපෙන්....... :dull: නැතුව ඒක සෙලර්ගේ ආදායමට ඈඩ් වෙන්නේ නෑ..... :no:

    තෝ මගේ ලැප් එකට 6% කපල තිබ්බේ ඇයි එහෙනං???:baffled::baffled::baffled::angry::angry::angry::angry::lol::lol::lol::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    asadaranayi ne ban eka wena shop vala ganne na, hugak un card eken ma genavanavata kamathi kelinma bank ekata yana nisa

    card eken gevanava nam discount denava,

    :oo: ඒ බං ගොඩක් ඔය ලොකු ලොකු කම්පැණි වලට කාඩ් මැෂින් කම්පැණි එක්ක වෙන වෙන ඩීල් තියෙන නිසා....... :dull: අපි වගේ පොඩි උන්ගෙන් උන් හූරන් කනවා.... මගේ ලග තියෙන HSBC මැෂින් එකත් 3% ගහනවා...... :baffled:

    සල්ලි එවෙලෙම බෑන්ක් වෙන්නේ නෑ බං..... ඊලග වර්කින් ඩේ එකේ තමා බෑන්ක් වෙන්නේ.... ඒකත් අපි සිහියෙන් හිටියේ නැත්නම්.... උන් ඒකත් බෑන්ක් කරන්නේ කල් ඈරලා...... :angry: ඔය 3% ට අමතරව හැම පේමන්ට් එකකටම රු.10 ගානෙත් කපනවා උන්...... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    තෝ මගේ ලැප් එකට 6% කපල තිබ්බේ ඇයි එහෙනං???:baffled::baffled::baffled::angry::angry::angry::angry::lol::lol::lol::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :oo: ගොන් කතා කියන්න එපා යකෝ....... උඹ කවදද කාඩ් එකෙන් පේ කරේ..... තවම උඹට කියලා ඩෙබිට් කාඩ් එකක්වත් නෑ නේ...... :lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :oo: ගොන් කතා කියන්න එපා යකෝ....... උඹ කවදද කාඩ් එකෙන් පේ කරේ..... තවම උඹට කියලා ඩෙබිට් කාඩ් එකක්වත් නෑ නේ...... :lol:

    :baffled::baffled::baffled::baffled: ගිය ආත්මේ බන්..උබ කඩල කඩේ දාන් ඉද්දි....:baffled::baffled::baffled::baffled::baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    :oo: ඒ බං ගොඩක් ඔය ලොකු ලොකු කම්පැණි වලට කාඩ් මැෂින් කම්පැණි එක්ක වෙන වෙන ඩීල් තියෙන නිසා....... :dull: අපි වගේ පොඩි උන්ගෙන් උන් හූරන් කනවා.... මගේ ලග තියෙන HSBC මැෂින් එකත් 3% ගහනවා...... :baffled:

    සල්ලි එවෙලෙම බෑන්ක් වෙන්නේ නෑ බං..... ඊලග වර්කින් ඩේ එකේ තමා බෑන්ක් වෙන්නේ.... ඒකත් අපි සිහියෙන් හිටියේ නැත්නම්.... උන් ඒකත් බෑන්ක් කරන්නේ කල් ඈරලා...... :angry: ඔය 3% ට අමතරව හැම පේමන්ට් එකකටම රු.10 ගානෙත් කපනවා උන්...... :baffled:

    ඔය case එක තියෙන්නේ electronic item වලට විතරයි, ඉතින් බන් unity එකේ තියෙන ලොකු කඩත් ඔය ගැන කපනවා නේ, එදා ඔරලාසුව ගන්න ගිහින් card එකෙන් geuwoth 1% තව අඩු කරනවා කිව්වා

    :oo: ගොන් කතා කියන්න එපා යකෝ....... උඹ කවදද කාඩ් එකෙන් පේ කරේ..... තවම උඹට කියලා ඩෙබිට් කාඩ් එකක්වත් නෑ නේ...... :lol:

    පව් කොල්ලා කෝට්ටේ බදාන් අඩනවා ඇති,
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;19393395 said:
    උබ මොන එහෙකටද යකෝ මුගේ කඩල කඩෙන් ලැප්ටොප් ගත්තේ?:lol::lol:

    ගිය ආත්මේ නම් බඩා ට දැන් 35 වගේ වෙනවා නේ ඒ කියන්නේ උබ මුගෙ කඩල කඩේන් ලැප් එකක් ගත්තේ 1970 විතර ලොල්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;19394090 said:
    අතගානවා බං වැඩ...එතන පදිංචි වෙන්න වෙනවා වැඩේ ඉක්මන් කර ගන්න..

    ටෙන්ට් එකක් ගහගමූ..:P:P නෑ නෑ කුප්ප ඒවා නෙමේ..:angry: මේකක්..:yes:

    Free-shiping-Camping-Pop-up-Tent-190T-ployester-PU-coating-waterproof-Beach-Tent-Fishing-Tent-For.jpg