අප්පද බොල alian කොලුවා කොහෙද බන් ගිහින් හිටියේ.සෑහෙන කාලෙකින් දැක්කේ
මරදානේ ආනන්දේ ඉස්සරහා කලර් ලයිට් එක ගාව තියෙන කඩයක්.අන්න එකේ බලන්න.එහෙම නැත්නම් පංචිකාවත්තේ බයික් කඩ සෙට් එකේ බලන්න.මම මේ ලඟදි දැක්කා ඔය වගේ එකක් 5000/- විතර කිව්වා ඒකනම්.
Kohe yannada bun



Panchikawatte nam beluwa ten dekaka tibba, Pata set une nehe.
White ekak bun balanne? uba kiyana tena balanna ona me week eka



කාඩ් එකෙන් 3% කපන්නේ ඒක කාඩ් මැෂින් එක දීලා තියෙන උන් කපා ගන්නවා අපෙන්.......
නැතුව ඒක සෙලර්ගේ ආදායමට ඈඩ් වෙන්නේ නෑ..... 
උන් ලග තියෙන්න නැතුව ඈති.....


ඒ බං ගොඩක් ඔය ලොකු ලොකු කම්පැණි වලට කාඩ් මැෂින් කම්පැණි එක්ක වෙන වෙන ඩීල් තියෙන නිසා.......