GAMING වසන්තයක ආරම්භය . . . .![]()
![]()
![]()
![]()
Starting with Assassins Creed Syndicate & Call Of Duty : Black Ops 3
දැන් ඇවිත් ඕක පරණයි, Radeon කරන්ට් එක බොනවා, කියලා එහෙම මගේ අහිංසක හිත තලා පෙලා දමන්න එහෙම එපාය.![]()
ඇයි බන් ඔච්චර පරණ VGA එකක් ගත්තෙ ගේම් ගහන්න


GAMING වසන්තයක ආරම්භය . . . .![]()
![]()
![]()
![]()
Starting with Assassins Creed Syndicate & Call Of Duty : Black Ops 3
දැන් ඇවිත් ඕක පරණයි, Radeon කරන්ට් එක බොනවා, කියලා එහෙම මගේ අහිංසක හිත තලා පෙලා දමන්න එහෙම එපාය.![]()


සුලුවෙලාවකට පෙර ඇතිවූ චැට් ඒකක්...
මං
Quote:
කෝ බොල ප්රයිස් ලිස්ට්...
එව්වෙ නැතොත් මිල්ක්බාර් එකේ නංගිගෙ සීන් නැන්දට මාට්ටුකරනවා...
reply
Quote:
Nanda thamai me
Aiya eliyata giya
Mokakda milk bar kathawa?
සුලුවේලාවකින් පසු..
Quote:
තෝ හැමිනියන් වල් හිපාටුවා
ආන් අක්කා බලන් ඉන්නවා මිල්ක් බාර් සීන් එක් අහගන්න
කඩේටයි ගෙදරටයි අලුත් කොස්සක් ගත්තලු අද..




විනාසයි විනාසයි... අදම මේ දැන්ම බඩාට චැට් කරන එක ෆුල් ස්ටොප්.. යකෝ බැලුවාම නැන්දද දන්නෙත් නෑ රිප්ලයි එවන්නේ.. හැදිලා තිබ්බ හෙම්බිරිස්සාව දෙගුණ තෙගුණ උනා යකෝ..


පොලයියා නරක දෙයක් එහෙම කිව්වද?
පොලයියා නරක දෙයක් එහෙම කිව්වද?
![]()
:yes:

සුලුවෙලාවකට පෙර ඇතිවූ චැට් ඒකක්...
මං
reply
සුලුවේලාවකින් පසු..
කඩේටයි ගෙදරටයි අලුත් කොස්සක් ගත්තලු අද..
![]()




බඩා හොස්පිටල් එකේද බන්![]()
ලෑලි බඩා වගේ නමක් දාන්න වෙයි. හරිම සංවේදී සිද්ධියක් වෙලානේ අෆ්ෆා. දැන් නම් උගේ බඩ බහින්න ගුටි කාලා ආති. මීට පස්සේ ඌට බඩා කියන්න වෙන්නෙ නෑලෑලි බඩා වගේ නමක් දාන්න වෙයි.

හපොයි නෑ .. ඒ වගේද කියවුනොත්.. මීට පස්සේ චැට් කරන්න කලින් බඩාගෙන් අහනවා මගේ කාර් එකේ ජාතිය, මාදිලිය සහ පාට. නැන්දා එව්වා දන්නේ නැහැ..:yes:
![]()
ඔයිට වඩා කුප්ප ප්ලෑන් එකක් ඕනේ..


හරිම සංවේදී සිද්ධියක් වෙලානේ අෆ්ෆා. දැන් නම් උගේ බඩ බහින්න ගුටි කාලා ආති. මීට පස්සේ ඌට බඩා කියන්න වෙන්නෙ නෑලෑලි බඩා වගේ නමක් දාන්න වෙයි.


කොස්ස ඔලුවට ලං කරලා තර්ජනය කරලා නැන්දා බඩාගෙන් ඕවා අහගනී..ඔයිට වඩා කුප්ප ප්ලෑන් එකක් ඕනේ..
![]()

බඩාට කෝල් එකක් ගන්නත් අමාරුයි දැන්. නිවාස අඩස්සියෙලු.![]()
මම අද කෝල් එකක් ගත්තා . . . බොහොම අමාරුවෙන් කතා කලේ . . . කතා කළා කිව්වට ඉක්මනට කියපන්, නැන්දා දැක්කොත් . . . " කියනකොටම කට් උනා . . .
![]()
කෝකටත් ඒ පැත්තේ යනකොට ආරක්ෂක පියවරක් විදිහට පොල් පිති දෙකක් වත් බැදගෙන යන්න වෙයි.



me dannati hinda ban ahanne autogear wala clutchplate enne nadda? e wiyadama nadda etakaota


හරිම සංවේදී සිද්ධියක් වෙලානේ අෆ්ෆා. දැන් නම් උගේ බඩ බහින්න ගුටි කාලා ආති. මීට පස්සේ ඌට බඩා කියන්න වෙන්නෙ නෑලෑලි බඩා වගේ නමක් දාන්න වෙයි.
