වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    GAMING වසන්තයක ආරම්භය . . . . :love: :love: :love:

    zc6.png

    20151207_195851%20Small_Fotor_zps1d4oehj3.jpg

    Starting with Assassins Creed Syndicate & Call Of Duty : Black Ops 3

    දැන් ඇවිත් ඕක පරණයි, Radeon කරන්ට් එක බොනවා, කියලා එහෙම මගේ අහිංසක හිත තලා පෙලා දමන්න එහෙම එපාය. :P:P

    ඇයි බන් ඔච්චර පරණ VGA එකක් ගත්තෙ ගේම් ගහන්න :rolleyes:

    :rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සුලුවෙලාවකට පෙර ඇතිවූ චැට් ඒකක්...

    මං
    Quote:
    කෝ බොල ප්‍රයිස් ලිස්ට්...

    එව්වෙ නැතොත් මිල්ක්බාර් එකේ නංගිගෙ සීන් නැන්දට මාට්ටුකරනවා...
    reply

    Quote:
    Nanda thamai me
    Aiya eliyata giya
    Mokakda milk bar kathawa?
    සුලුවේලාවකින් පසු..

    Quote:
    තෝ හැමිනියන් වල් හිපාටුවා
    ආන් අක්කා බලන් ඉන්නවා මිල්ක් බාර් සීන් එක් අහගන්න
    කඩේටයි ගෙදරටයි අලුත් කොස්සක් ගත්තලු අද..

    :shocked::shocked::shocked::shocked:
    විනාසයි විනාසයි... අදම මේ දැන්ම බඩාට චැට් කරන එක ෆුල් ස්ටොප්.. යකෝ බැලුවාම නැන්දද දන්නෙත් නෑ රිප්ලයි එවන්නේ.. හැදිලා තිබ්බ හෙම්බිරිස්සාව දෙගුණ තෙගුණ උනා යකෝ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked::shocked::shocked:
    විනාසයි විනාසයි... අදම මේ දැන්ම බඩාට චැට් කරන එක ෆුල් ස්ටොප්.. යකෝ බැලුවාම නැන්දද දන්නෙත් නෑ රිප්ලයි එවන්නේ.. හැදිලා තිබ්බ හෙම්බිරිස්සාව දෙගුණ තෙගුණ උනා යකෝ..

    :shocked::shocked::shocked:පොලයියා නරක දෙයක් එහෙම කිව්වද?:baffled:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :shocked::shocked::shocked:පොලයියා නරක දෙයක් එහෙම කිව්වද?:baffled:

    හපොයි නෑ .. ඒ වගේද කියවුනොත්.. මීට පස්සේ චැට් කරන්න කලින් බඩාගෙන් අහනවා මගේ කාර් එකේ ජාතිය, මාදිලිය සහ පාට. නැන්දා එව්වා දන්නේ නැහැ.. :yes::yes::yes::yes:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    සුලුවෙලාවකට පෙර ඇතිවූ චැට් ඒකක්...:P:P:P

    මං :cool:

    reply:baffled:

    සුලුවේලාවකින් පසු..:rofl:

    :lol::lol::lol:කඩේටයි ගෙදරටයි අලුත් කොස්සක් ගත්තලු අද..:P:P

    :shocked::shocked::shocked:

    බඩා හොස්පිටල් එකේද බන් :sorry:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked::shocked::shocked:

    බඩා හොස්පිටල් එකේද බන් :sorry:

    හරිම සංවේදී සිද්ධියක් වෙලානේ අෆ්ෆා. දැන් නම් උගේ බඩ බහින්න ගුටි කාලා ආති. මීට පස්සේ ඌට බඩා කියන්න වෙන්නෙ නෑ :baffled: ලෑලි බඩා වගේ නමක් දාන්න වෙයි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිම සංවේදී සිද්ධියක් වෙලානේ අෆ්ෆා. දැන් නම් උගේ බඩ බහින්න ගුටි කාලා ආති. මීට පස්සේ ඌට බඩා කියන්න වෙන්නෙ නෑ :baffled: ලෑලි බඩා වගේ නමක් දාන්න වෙයි.

    බඩාට කෝල් එකක් ගන්නත් අමාරුයි දැන්. නිවාස අඩස්සියෙලු.:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හපොයි නෑ .. ඒ වගේද කියවුනොත්.. මීට පස්සේ චැට් කරන්න කලින් බඩාගෙන් අහනවා මගේ කාර් එකේ ජාතිය, මාදිලිය සහ පාට. නැන්දා එව්වා දන්නේ නැහැ.. :yes::yes::yes::yes:

    කොස්ස ඔලුවට ලං කරලා තර්ජනය කරලා නැන්දා බඩාගෙන් ඕවා අහගනී..:sorry: ඔයිට වඩා කුප්ප ප්ලෑන් එකක් ඕනේ..:yes::yes::yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හරිම සංවේදී සිද්ධියක් වෙලානේ අෆ්ෆා. දැන් නම් උගේ බඩ බහින්න ගුටි කාලා ආති. මීට පස්සේ ඌට බඩා කියන්න වෙන්නෙ නෑ :baffled: ලෑලි බඩා වගේ නමක් දාන්න වෙයි.

    මම අද කෝල් එකක් ගත්තා . . . බොහොම අමාරුවෙන් කතා කලේ . . . කතා කළා කිව්වට ඉක්මනට කියපන්, නැන්දා දැක්කොත් . . . " කියනකොටම කට් උනා . . .
    :sorry::sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බඩාට කෝල් එකක් ගන්නත් අමාරුයි දැන්. නිවාස අඩස්සියෙලු.:sorry:

    මම අද කෝල් එකක් ගත්තා . . . බොහොම අමාරුවෙන් කතා කලේ . . . කතා කළා කිව්වට ඉක්මනට කියපන්, නැන්දා දැක්කොත් . . . " කියනකොටම කට් උනා . . .
    :sorry::sorry:

    මම අර ටෙක්ස්මාට් ලංකා ඇඩ් එකේ තිබුන නම්බර් එකට අරං බැලුවා. රිංස් යනවා ආන්සර් කරන්නේ නැ කියහංකෝ. කිඹුලටවත් කියන්න ඕනේ ගිහින් බලන්න කියලා. :cool: කෝකටත් ඒ පැත්තේ යනකොට ආරක්ෂක පියවරක් විදිහට පොල් පිති දෙකක් වත් බැදගෙන යන්න වෙයි.
    රත්තරං වොඩ්කා එකක් හම්බුවෙලා ඒකත් අරං ගියාලු ඔය පැත්තේ. නැන්දා කියලා බඩා ගෙදරන නෑ ආපු අතක් බලාගෙන යන්න කියලා. අපරාදේ බෝතලේ. අරූ හලාල් කරලා තනියම ගසලා.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    හරිම සංවේදී සිද්ධියක් වෙලානේ අෆ්ෆා. දැන් නම් උගේ බඩ බහින්න ගුටි කාලා ආති. මීට පස්සේ ඌට බඩා කියන්න වෙන්නෙ නෑ :baffled: ලෑලි බඩා වගේ නමක් දාන්න වෙයි.

    පව් අෆ්ෆා :dull:
     
    ThilinaTT

    Member
    Mar 16, 2009
    194
    14
    0
    Ja-ela
    අම්මපා අවුරුදු 20 ක් කිට්ටු AE110 එකක් 24.50 ක් කියනවා. යකෝ මේවා රත්තරං වලිනද හදලා තියෙන්නේ..?

    25qx4ie.jpg
     
    Status
    Not open for further replies.