මිනිස්සු බේබි ඩ්ලිවරිස් වලට ඉස්පිරිතාලයක් තෝරා ගන්නේ වියදම, ගමනාගමන පහසුකම්, රොහලේ සැපපහසුව ගැන හිතලා.. ඒකට මූ...
හොස්පිටල් එකේ කෑම ගැන හිතලා හොස්පිටල් එක තෝර ගත්තු මම දන්න එකම එකා....![]()
මං මේ බලන් උන්නේ උඹ ඇවිදින් විජිත් විද්යාභුශන ගැන කියාවි කියලා..
29 දවස නෙමෙයි බං...
මං කිව්වේ 29 ලංකාවේ ඉන්නවා කියලා දන්නවා කියලයි..![]()

පෙරා රසම රස තේ එකක් බිපු කාලයක් මතක නැහැ බන්.......![]()
දැන් උබ ගේ Doctor කවුද...?? මොකක්ද Hospital එක ...???
ඩොක්ටර් දත් කිඹුලා..

දත් 32මත් තියෙනවලු.. වයසත් එසේ මෙසේ නෙමෙයි පට්ට නාකියි..ඒත් ඩොක්ටර් දත් කිඹුලලු... අනේ මන්ද... ඇත්ත කියන්න බ්රෝ.. දත් ටික හිටෙව්ව නේද![]()


32ම නෑ බං..
සමහර ඒවා කැඩිලා. මම මැද මැද ඉන්නවා.. කිඹුලාට අහු උනොත් බලෙන් ගලවන්නේ...![]()

32ම නෑ බං..
සමහර ඒවා කැඩිලා. මම මැද මැද ඉන්නවා.. කිඹුලාට අහු උනොත් බලෙන් ගලවන්නේ...![]()
මගේ පලවෙනි බබාට ගියේ Dr. නිල්හාන් සමරනායක ලඟට. එතුමා නැති උනේ වයිෆ් දෙවෙනි බබාට pregnant කාලෙ. ඊට පස්සෙ ගියේ Dr. චමින්ද මාතොට ලඟට. එතුමත් හරිම කරුණාවන්ත කෙනෙක්. හෙදට වෙලාව අරගෙන ලෙඩ්ඩු බලනව. ඕනම දෙයක් කතා කරල කර ගන්න පුළුවන්.
අනාගත පියවරුන්ට මෙන්න මගෙන් බුම්ප් එකක්.
කිඹුලා ඕනෙ නෑ. නෝනාට කියපන් පොඩ්ඩක් සැරෙන්, 32ම ගලවල දෙයි

