Best Gynecologist in Sri Lanka

stharanga

Junior member
  • Oct 13, 2006
    162
    16
    18
    6.908864, 80.082479
    මිනිස්සු බේබි ඩ්ලිවරිස් වලට ඉස්පිරිතාලයක් තෝරා ගන්නේ වියදම, ගමනාගමන පහසුකම්, රොහලේ සැපපහසුව ගැන හිතලා.. ඒකට මූ...
    හොස්පිටල් එකේ කෑම ගැන හිතලා හොස්පිටල් එක තෝර ගත්තු මම දන්න එකම එකා.... :rofl:

    දැන් උබ ගේ Doctor කවුද...?? මොකක්ද Hospital එක ...???
     
    stharanga

    Junior member
  • Oct 13, 2006
    162
    16
    18
    6.908864, 80.082479
    මං මේ බලන් උන්නේ උඹ ඇවිදින් විජිත් විද්‍යාභුශන ගැන කියාවි කියලා..
    29 දවස නෙමෙයි බං... :P
    මං කිව්වේ 29 ලංකාවේ ඉන්නවා කියලා දන්නවා කියලයි.. :D

    පෙරා රසම රස තේ එකක් බිපු කාලයක් මතක නැහැ බන්....... :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා රසම රස තේ එකක් බිපු කාලයක් මතක නැහැ බන්....... :(

    මංචි කොමේ, රිට්ස්බරි පෙබල්ස්, කරපිචා ක්‍රැකර්ස්, චීස් බටන්ස් කාපු කාලයක් මතක නෑ බං.. වර ඉතිං මේ පැත්තේ කොළඹ ආවාම..
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඩොක්ටර් දත් කිඹුලා..

    දත් 32මත් තියෙනවලු.. වයසත් එසේ මෙසේ නෙමෙයි පට්ට නාකියි..ඒත් ඩොක්ටර් දත් කිඹුලලු... අනේ මන්ද... ඇත්ත කියන්න බ්‍රෝ.. දත් ටික හිටෙව්ව නේද :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දත් 32මත් තියෙනවලු.. වයසත් එසේ මෙසේ නෙමෙයි පට්ට නාකියි..ඒත් ඩොක්ටර් දත් කිඹුලලු... අනේ මන්ද... ඇත්ත කියන්න බ්‍රෝ.. දත් ටික හිටෙව්ව නේද :P

    32ම නෑ බං.. :dull:
    සමහර ඒවා කැඩිලා. මම මැද මැද ඉන්නවා.. කිඹුලාට අහු උනොත් බලෙන් ගලවන්නේ...:sorry:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    අනාගත පියවරුන්ට මෙන්න මගෙන් බුම්ප් එකක්.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    32ම නෑ බං.. :dull:
    සමහර ඒවා කැඩිලා. මම මැද මැද ඉන්නවා.. කිඹුලාට අහු උනොත් බලෙන් ගලවන්නේ...:sorry:

    කිඹුලා ඕනෙ නෑ. නෝනාට කියපන් පොඩ්ඩක් සැරෙන්, 32ම ගලවල දෙයි
     
    samanx

    Junior member
  • Apr 1, 2010
    139
    17
    18
    මගේ පලවෙනි බබාට ගියේ Dr. නිල්හාන් සමරනායක ලඟට‍. එතුමා නැති උනේ වයිෆ් දෙවෙනි බබාට pregnant කාලෙ. ඊට පස්සෙ ගියේ Dr. චමින්ද මාතොට ලඟට. එතුමත් හරිම කරුණාවන්ත කෙනෙක්. හෙදට වෙලාව අරගෙන ලෙඩ්ඩු බලනව. ඕනම දෙයක් කතා කරල කර ගන්න පුළුවන්.
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,251
    1
    997
    113
    Borella
    මගේ පලවෙනි බබාට ගියේ Dr. නිල්හාන් සමරනායක ලඟට‍. එතුමා නැති උනේ වයිෆ් දෙවෙනි බබාට pregnant කාලෙ. ඊට පස්සෙ ගියේ Dr. චමින්ද මාතොට ලඟට. එතුමත් හරිම කරුණාවන්ත කෙනෙක්. හෙදට වෙලාව අරගෙන ලෙඩ්ඩු බලනව. ඕනම දෙයක් කතා කරල කර ගන්න පුළුවන්.

    පොරත් නැති වෙයිද JOKE තමා කලේ,,,,THANKS
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Machn DR Vijith Vidhyabushana ... Very good ! Very Kind and not expensive .... he charged 37k from us for my Wifes C section in 2013. Highly recommended machan !
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    හොඳම එක්කෙනා තමා ඉස්සර හිටපු වින්නබු අම්මා

    ඉස්සර ඕව මුකුත් තිබ්බේ නැහැ බන් ... ඔය දොස්තරලා හිටියෙත් නැහැ...නමුත් ගනුන්ට ගෙවල් වල ළමයි හම්බ උනා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනාගත පියවරුන්ට මෙන්න මගෙන් බුම්ප් එකක්.

    කිඹුලා ඕනෙ නෑ. නෝනාට කියපන් පොඩ්ඩක් සැරෙන්, 32ම ගලවල දෙයි

    අඩෝ විදුරයා...:angry:
    තොපේ ගෙදර උඹේ දත ගැලවෙන සිස්ටම් එකයි අපේ ගෙදර මගේ දත ගැලවෙන සිස්ටම් එකයි වෙනස් ඩෝ..
    භූමිතෙල් කරත්තයක් තල්ලු කොරං හිටු...:P