ElaKiri Bajaj Pulsar Fan Club-4

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    :rofl: බොල ඕක ඉන්දියන්....... :P ඔච්චර හිතන්න එපා...... :P

    සර්විස් කරන තැන් ටික උන් බයික් එක ගන්නකොට දෙන ඩීලර්ස් ලා ගේ ඈඩ්‍රස් ෆෝන් නම්බර් පොතේ තියෙනවා....... :yes: බත්තරමුල්ලෙත් අනිවා ඈති...... :yes: බත්තරමුල්ලෙම ඩේවිඩ් පීරිස් එකකුත් තියෙනවනේ..... එතනත් සර්විස් කරනවා ඈති..... :D

    ඔයිල් උඹ අරන් ගියොත් හොදා...... :yes: ඔය ඔයිල් මාට් තියෙන්නේ හැම තැනම..... ඒකකින් සෙට් කර ගනින්...... :D කැස්ට්‍රෝල් ඔයිල් එක තමා මට නම් අල්ලලා ගියේ.... :D

    තැන්කියූ ලොකු අයියේ :P
    තැනක් නම් හොයා ගත්ත. (MCS Motors, Battaramulla හොට්ලයින් එකෙන් හොයල දුන්නේ)අවුල තියෙන්නේ සර්විස් එක ඉවර වෙනකං මට එතන ඉන්න බැරි එකයි :sorry: උන් ඔයිල් මාරු කරාද නැද්ද කියල එතන ඉන්නැතුව හොයන්න බැරිද :baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    තැන්කියූ ලොකු අයියේ :P
    තැනක් නම් හොයා ගත්ත. (MCS Motors, Battaramulla හොට්ලයින් එකෙන් හොයල දුන්නේ)අවුල තියෙන්නේ සර්විස් එක ඉවර වෙනකං මට එතන ඉන්න බැරි එකයි :sorry: උන් ඔයිල් මාරු කරාද නැද්ද කියල එතන ඉන්නැතුව හොයන්න බැරිද :baffled:

    අර පාස්සන තැන් තියෙන්නේ එතන තමා number plate ගහ ගන්න නියම තැන
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    අර පාස්සන තැන් තියෙන්නේ එතන තමා number plate ගහ ගන්න නියම තැන

    මං අර ප්ලාස්ටික් බ්‍රැකට් දෙකක් දාලා හිල් විදින්නැතුව ගෙදරදිම හයි කරගත්තා :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    තැන්කියූ ලොකු අයියේ :P
    තැනක් නම් හොයා ගත්ත. (MCS Motors, Battaramulla හොට්ලයින් එකෙන් හොයල දුන්නේ)අවුල තියෙන්නේ සර්විස් එක ඉවර වෙනකං මට එතන ඉන්න බැරි එකයි :sorry: උන් ඔයිල් මාරු කරාද නැද්ද කියල එතන ඉන්නැතුව හොයන්න බැරිද :baffled:

    :oo: වාහනේ ලග ඉන්න බැරි නම් සර්විස් දාන්න එපා බං..... කොච්චර විශ්වාස තැනක් උනත් ලග හිටපන්...... :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :oo: වාහනේ ලග ඉන්න බැරි නම් සර්විස් දාන්න එපා බං..... කොච්චර විශ්වාස තැනක් උනත් ලග හිටපන්...... :yes:

    :yes::yes::yes:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    :oo: වාහනේ ලග ඉන්න බැරි නම් සර්විස් දාන්න එපා බං..... කොච්චර විශ්වාස තැනක් උනත් ලග හිටපන්...... :yes:

    එහෙනං හොස්පිටල් එක ගාව සර්විස් සෙන්ටර් එකක් දානකං හරි රි‍ටයර් වෙනකං හරි ඉන්ඩ වෙනවා :angry:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    එහෙනං හොස්පිටල් එක ගාව සර්විස් සෙන්ටර් එකක් දානකං හරි රි‍ටයර් වෙනකං හරි ඉන්ඩ වෙනවා :angry:

    සර්ව්ස් වල උන් කැලි මාරු කරනවා බන් , වැඩි කැලි අඩු කරනවා .;):angry:

    sinhalau exam result awa...okkoma pass:D:D:D:D:D thawa eka exam ekai....:yes::yes::yes::yes::yes:
    .
    එල එල .. උබ මොනවද කරන්නේ.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    සර්ව්ස් වල උන් කැලි මාරු කරනවා බන් , වැඩි කැලි අඩු කරනවා .;):angry:

    .
    එල එල .. උබ මොනවද කරන්නේ.

    bcs machan dip eka iwarai dan pgd walata class yanawa:D:D:D:D