divine එකේ හදනවා ගිහින් බලන්න mc එකේ තියෙන්නේ තව liberty plaza එකේ හදනවා
ammuma horu inne, hamba guhawata ringanne natuwa balapan laga pata hoda waddo atthine.

mokakda phone eka bn?

divine එකේ හදනවා ගිහින් බලන්න mc එකේ තියෙන්නේ තව liberty plaza එකේ හදනවා

uba hoda brand ewa nemayine balane. maligawatha patthe podi watayak dapan, safa ekke athi. beon ,safa wage ewa hodhi.hoda jacket, gloves, ekakuth balapan .
pereda mn rainco rain coat ekakth gattha. magule wassa welawata yanna..![]()

1st service එක මේ සතියේ කරගන්න තියෙන්නේ. මට පොඩි ගැටලු වගයක් තියෙනව උත්තර දීපන්කෝ දන්නව නම් 

මචන්ලා මගේ පල්සර් එකේ1st service එක මේ සතියේ කරගන්න තියෙන්නේ. මට පොඩි ගැටලු වගයක් තියෙනව උත්තර දීපන්කෝ දන්නව නම්
![]()
1. යනකොට මොනවද අරන් යන්න ඕන? (බයික් එක, සර්විස් පොත හැර)
2. තෙල් අරව මෙව්වට මම සල්ලි ගෙවන්න ඕනද? ඒවට සේරම කීයක් යයිද?
3. බත්තරමුල්ලට කිට්ටුව සර්විස් ස්ටේෂන් එකක් තියෙනවද?
4. නම්බර් ප්ලේට් ඇවිත් තියෙන්නේ මගේ. ඒක හිල් විදල එතනින්ම හයි කරගන්න පුලුවන්ද?
5. ඊට අමතරව දැනගත යුතු/පරික්ෂා කළ යුතු දේවල් තියෙනවද?![]()

divine එකේ හදනවා ගිහින් බලන්න mc එකේ තියෙන්නේ තව liberty plaza එකේ හදනවා
ammuma horu inne, hamba guhawata ringanne natuwa balapan laga pata hoda waddo atthine.
mokakda phone eka bn?![]()

මම නම් wife ට හැර girl friend ට phone අරන් දෙන්නේ නැ, බදිනකම් ලොකු ගණන් වියදම් කරන්නේ නැ උබලා කියයි මම ලෝබයි කියලා උබලගේ හිටින්ම අහන්න කෙල්ලොන්ගේ හිත වෙනස් වෙන්න යන කාලේ. හදිසියේ වෙනස් වුනොත් 30000 විතර වියදම් කරලා අරන් දුන්න ඒවාට මොකද කරන්නේ ඒ 30000 හොයන්න අපි කොච්චර මහන්සි වෙනවා ද, මම දැනට අරන් දීලා තියෙන්නේ එයාට අවශ්‍ය වන දේවල් පමණයි
මේක වෙලා වයිෆ් වගේ සීන් එකක් නේ ඉතින්.....
අවශ්‍ය වෙන දේවල් කිව්වේ......??
ammuma horu inne, hamba guhawata ringanne natuwa balapan laga pata hoda waddo atthine.
mokakda phone eka bn?![]()
මේක වෙලා වයිෆ් වගේ සීන් එකක් නේ ඉතින්.....
![]()
![]()
අවශ්‍ය වෙන දේවල් කිව්වේ......??
![]()
![]()
http://i277.photobucket.com/albums/kk59/Achilles-040/Cartoon/thinking-idea-animated-animation-sm.gif
re load danava

ඉතින් දැනටම ෆෝන් එකක් ගන්න ගානට රීලෝඩ් දාල ඇතිනෙ බන්![]()

එන්ජිමට දාන ග්‍රේඩ් එක අහගන්න මුලින්ම
එන්ජිමට ලීටර් කොච්චර අල්ලනවද ? ලීටරයක්නම් Rs. 750-800 අතර වෙයි 

ආහ් එහෙමනම් කමක් නෑඋබට පිස්සුද බන් මාසෙකට 400 වගේ දාන්නේ, අනික අපි දෙන්නා hnd assghments හදනවා ඒ සල්ලිත් මගේ bank account එකට දාන්නේ

1.e athi
2.oil ekata 800i..echcharai..
3.nodani..
4.service center wala samanyen number plate hai karanne na..
5.ube bike eke battery ekata mark ekak dala thiyaganin..mage yaluwekge battery ekak mru karala thibba service ekedi..
1. යනකොට මොනවද අරන් යන්න ඕන? (බයික් එක, සර්විස් පොත හැර)
තෙල් අරන් යන්න
2. තෙල් අරව මෙව්වට මම සල්ලි ගෙවන්න ඕනද? ඒවට සේරම කීයක් යයිද?
සර්විස් ෆ්‍රී කිව්වට තෙල් වලට ගෙවන්න ඕනඑන්ජිමට දාන ග්‍රේඩ් එක අහගන්න මුලින්ම
එන්ජිමට ලීටර් කොච්චර අල්ලනවද ? ලීටරයක්නම් Rs. 750-800 අතර වෙයි
3. බත්තරමුල්ලට කිට්ටුව සර්විස් ස්ටේෂන් එකක් තියෙනවද?
ලග පාත අනිවා ඇති
4. නම්බර් ප්ලේට් ඇවිත් තියෙන්නේ මගේ. ඒක හිල් විදල එතනින්ම හයි කරගන්න පුලුවන්ද?
යකඩ වැඩ කරන තැනකින් සෙට් කරගන්න.ඒ ගොල්ලො හිල් විදල දෙයි
5. ඊට අමතරව දැනගත යුතු/පරික්ෂා කළ යුතු දේවල් තියෙනවද?
සර්විස් කරද්දි ලගටම වෙලා කරන එකාව කන්න වගේ බලන් ඉදපන් එතකොට හොදට කරනව
සතියේ දවසක යන්න හිතන් ඉන්නේ. service එක පටන් ගත්තම ඉවර වෙන්න කොච්චර වෙලා යයිද? 

බොහොම ස්තූතියි මචන්ලාසතියේ දවසක යන්න හිතන් ඉන්නේ. service එක පටන් ගත්තම ඉවර වෙන්න කොච්චර වෙලා යයිද?
තව පොඩි අප්සට් එකක් තියනව. මගේ fuel indicator එකේ අන්තිම කටු 3ට ආවට පස්සේ දුවනකොට, 2ට අඩු වෙනව ආයේ 3ට එනවා (40km වගේ යනකං) ආයේ 1ට අඩු වෙනව ආයේ 2ට එනවා (40km වගේ යනකං). so and so
ඇයි මෙහෙම වෙන්නෙ?![]()
එක හැටි බන් ගණන් ගන්න එපා

මචන්ලා මගේ පල්සර් එකේ1st service එක මේ සතියේ කරගන්න තියෙන්නේ. මට පොඩි ගැටලු වගයක් තියෙනව උත්තර දීපන්කෝ දන්නව නම්
4. නම්බර් ප්ලේට් ඇවිත් තියෙන්නේ මගේ. ඒක හිල් විදල එතනින්ම හයි කරගන්න පුලුවන්ද?
![]()

නම්බර් ප්ලේට් එක ගෙදරදීම ඩ්‍රිල් එකෙන් විදලා දාගනින්![]()
මලකඩ ද නැත්නම් පෙට්රෝල් වල ඉතුරු උනු ජරාවද ?අද නිවාඩු දවසෙ පල්සරේ ටැංකිය පොඩි සුද්දයක් දැම්ම..
බලහල්ලකො තිබ්බ ඒව
මම සාමාන්යෙන් මාස 6කට පාරක් විතර සුද්දයක් දානව.![]()
bump

අද නිවාඩු දවසෙ පල්සරේ ටැංකිය පොඩි සුද්දයක් දැම්ම..
බලහල්ලකො තිබ්බ ඒව
http://i63.tinypic.com/2nqcq35.jpg
http://i66.tinypic.com/1zgarn6.jpg
http://i68.tinypic.com/8yequ8.jpg
http://i63.tinypic.com/2wdr221.jpg
මම සාමාන්යෙන් මාස 6කට පාරක් විතර සුද්දයක් දානව.![]()