ඇතුලට වතුර ගිහින් ද බන් මෙච්චර මලකඩ කන්නේ
na bun athulata malakada gihin..un chuu karala thama wathura enne...

mee haraka

ඇතුලට වතුර ගිහින් ද බන් මෙච්චර මලකඩ කන්නේ

mee haraka

na bun athulata malakada gihin..un chuu karala thama wathura enne...mee haraka
![]()

වැඩක් තියෙනවද යකෝ බයික් එකේ කටෙන් ඇතුලට වතුර එනවා නම් ලොල්
kellata phone eka aran dunnadayi![]()

මලකඩ ද නැත්නම් පෙට්රෝල් වල ඉතුරු උනු ජරාවද ?
ඇතුලට වතුර ගිහින් ද බන් මෙච්චර මලකඩ කන්නේ
අම්මේ මං බයවෙලා හිටියේ බං තැන්ක්යූ![]()
බොල ඕක ඉන්දියන්.......
ඔච්චර හිතන්න එපා......
බත්තරමුල්ලෙත් අනිවා ඈති......
බත්තරමුල්ලෙම ඩේවිඩ් පීරිස් එකකුත් තියෙනවනේ..... එතනත් සර්විස් කරනවා ඈති.....
ඔය ඔයිල් මාට් තියෙන්නේ හැම තැනම..... ඒකකින් සෙට් කර ගනින්......
කැස්ට්‍රෝල් ඔයිල් එක තමා මට නම් අල්ලලා ගියේ.... 
අද නිවාඩු දවසෙ පල්සරේ ටැංකිය පොඩි සුද්දයක් දැම්ම..
බලහල්ලකො තිබ්බ ඒව
මම සාමාන්යෙන් මාස 6කට පාරක් විතර සුද්දයක් දානව.![]()
අම්මෝ කතා කරලා වැඩක් නෑ ඔය ගැන නම්...... මම අවුරුදු දෙකකට පස්සෙනේ ඔහොම සුද්ධ කරේ..... (ගත්තට පස්සේ කරාමයි) අම්මෝ..... ඒලියන් කෙනෙක් මලා වගේ රතු පාටට ගඩොල් කුඩුද මන්දා...... ගියා ගියා...... ගියා ගියා...... අම්මෝ...... එපා උනා සුද්ධ කරලා........!! 
අම්මෝ කතා කරලා වැඩක් නෑ ඔය ගැන නම්...... මම අවුරුදු දෙකකට පස්සෙනේ ඔහොම කරේ.....අම්මෝ..... රතු පාටට ගියා ගියා...... ගියා ගියා...... අම්මෝ...... එපා උනා........!!
අම්මෝ කතා කරලා වැඩක් නෑ ඔය ගැන නම්...... මම අවුරුදු දෙකකට පස්සෙනේ ඔහොම සුද්ධ කරේ..... (ගත්තට පස්සේ කරාමයි) අම්මෝ..... ඒලියන් කෙනෙක් මලා වගේ රතු පාටට ගඩොල් කුඩුද මන්දා...... ගියා ගියා...... ගියා ගියා...... අම්මෝ...... එපා උනා සුද්ධ කරලා........!!
![]()

ශෙඩ් වල පෙට්‍රල් වලවල් වල වතුර තියනව බං.
බොලාගෙ ඒවගෙ අවුලක් නෑ අන්තිම බින්දුව වෙනකන් එන්ජිමට යනවනෙ. මේවගෙ ඉතුරු වෙනවනෙ , ඒකයි මලකඩ කන්නෙ
අම්මෝ කතා කරලා වැඩක් නෑ ඔය ගැන නම්...... මම අවුරුදු දෙකකට පස්සෙනේ ඔහොම කරේ..... (ගත්තට පස්සේ කරාමයි) අම්මෝ.....රතු පාටට ගියා ගියා...... ගියා ගියා...... අම්මෝ...... එපා උනා සුද්ධ කරලා........!!
![]()