පරිඝණකයක්/මැසිමක් (Computer) ගන්න විශ්වාස තැනක් හ&#3

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පරිඝණකයක්/මැසිමක් (Computer) ගන්න විශ්වාස තැනක් හ&#3

    කොහොමද සහෝ ලා.
    කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් දැම්මේ ඒකත් උදව්වක් ඉල්ල ගෙන..:sorry::sorry::sorry: ඇත්තටම ත්‍රෙඩ් දෙකක් දාන්න වෙනවා..මොකද එකිනෙකට වෙනස් විදියේ උදව් දෙකක් ඉල්ලන්.
    දෙකම මගේ හිතවත් මිත්‍රයින් දෙදෙනෙක් වෙනුවෙන්... :dull::dull::dull::dull:
    දන්න කෙනෙක් පොඩි සප් එකක් දෙන්න අඩුම ගානේ BUMP එකක් දාලා හරි.. :):)

    මගේ මිත්‍රයෙක්ට පරිගණකයක් මිල දී ගැනීමට වුවමනා කරල තියෙනවා..එයා ග්‍රැ‍ෆික් ඩිසනින් වැඩේ බේස් අරන් තමා මේ මැසිමේ වැඩේට Enter වෙලා තියෙන්නේ.ඉතින් ඔය වැඩේදි රෙන්ඩ් කරන සීන් එකක් තියෙනව කියලා ඒ වැඩේට ටිකක් Performance පැත්තෙන් හොඳ විදියේ පරිගණකයක් තියෙනව නම් ගොඩක් පහසුයි ලු.. (ඕක ඉතින් අපිට කියල වැඩක් නෑ නේ කොම්පීටර් කඩේකට ගියා නම් ඒකට ගැලපෙන විදියේ එකක් ගත හැකි නේ..) කොම්පියුටර් (PC) එකක් ගන්නව කියුවම අපේ ගොඩ දෙනෙක්ට මතක් වෙන්නේ .. යුනිටි ප්ලාසා එකනේ..:growl::growl::growl::growl: එළකිරියේ අපි දන්න එකෙක්ට වත් මැසිමක් ඕකෙන් ගන්න දෙන්නෙත් නෑ නේ.. ඒ නිසා එතනින් එහා ඒ ගැන කියල වැඩක් නෑ.. :lol::lol::lol::lol:

    දැන් මම ඉල්ලන උදව්ව තමා. :):):) එයාගේ අතේ තියෙන ගානට සුදුසු විදියේ PC එකක් වොරන්ටිත් එක්ක ගන්න පුලුවන් විශ්වාසයක් තියන්න පුලුවන් විදියේ තැනක් තියෙනව නම් මේ ත්‍රෙඩ් එකේ පොඩි සඳහනක් දාන්න.
    මොකද කිරියේ කොම්පියුර් කඩ කරන යාලුවෝ කීප දෙනෙක් ඉන්නව ඒ නිසා පොඩි උදව්වක් කරන්න . :):):):) :cool::cool::cool::cool:
    ඒ සඳහා උදව් විය හැකි විදියේ කාරණා ටිකක් මම කරුණු විදියට පහළින් සඳහන් කරන්නම්..

    1). ප්‍රධානවම වොරන්ටි (warranty) කියන දේ ගැන බලනවා..
    2). මොනිටර් එකක් මේ වෙලාවෙදි එයා ගන්න බලාපොරොත්තු වෙන්නේ නෑ මොකද ඒකට වියදම් වෙන ගානත් දාලා හොඳ මැසිමකට යන එක තමා මූලික අවශ්‍යතාවය.
    3).උපරිම රු.110,000ක් තමා එයාට මේ වෙනුවෙන් වියදම් කරන්න පුලුවන්.
    4). එයා ගම්පහ ඉන්න කෙනෙක් නිසා කොළඹ හෝ ඒ අවටින් දන්න කියන තැනක් නම් ගොඩක් පහසුයි.
    5). වැඩේට ගැලපෙන විදියේ පෆෝමන්ස් මෙන්න මේව්යි කියල තාම වෙන් කරගෙන නෑ.. දළ අදහසක් තියෙනවා.. (හොඳ Motherboard එකක්, Processor එක i 7 , VGA 2 GB, RAM 8 GB (minimum) , 1 TB HDD කියලා) මේ වැඩේට ගැලපෙයි ද මේවා.. :baffled::baffled::baffled::baffled: විශේෂයෙන්ම VGA එක ගැන සබ්ජෙක්ට් එකේ ඉන්න යාලුවෙක් රිප්ලයි එකක් දෙන්න..


    ඔන්න දැන ඔයාලගේ අතේ තමා වැඩේ තියෙන්නේ..
    උදව් කරන්නන් හට වටිනා නත්තල් තෑගි (රෙප්).. :):):):) :lol:
    බොහොම ස්තූතියි.. :):)
     
    • Like
    Reactions: shenic and dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    උදව් කරන්නන් හට වටිනා නත්තල් තෑගි (රෙප්).. :):):):) :lol:
    බොහොම ස්තූතියි.. :):)


    avatar313349_22.gif

    නත්තල් සීයා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    graphic designing වලට VGA එකෙන් ලොකු දායකත්වයක් නෑ මම දන්න විදිහට. 3d animation හරි video editing වගේ නං තමා හොඳ VGA එකක් ඕනේ වෙන්නෙ. ලොකු resolution ෆොටෝ වලින් ලේයර්ස් ගොඩක් එක්ක වැඩ කරනවනං (wedding photos වගේ) ගොඩක් RAM එක ඕනේ. RAM එක 16GB ගියාට පාඩුවක් නෑ ඒ නිසා. මමත් කාලයක් ඩිසයින් වැඩ කළා onboard VGA එකක් තියාගෙන. එකම අවුල ආවේ RAM එකෙන්. තව පුළුවන් නං SSD එකක් දාගෙන edit කරන ෆොටෝ ටික එකේ තියාගන්න. නැත්තන් ලෝඩ් වෙන්න සේව් වෙන්න වෙලා යනව. පොඩි Logo ඩිසයින් වගේ ඒවට නං ඔච්චර ඕනේ නෑ. මම කිවේ සයිස් එක වැඩි ෆොටෝ එක්ක වැඩ කරනවනං. :)
    ලොකු දැනුමක් නෑ වැරදි නං දන්න කෙනෙක් නිවැරදි කරන්න. :)
     
    • Like
    Reactions: Randike Mendis

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    Machan mama danna widiyata godak graphic wedawalata ganne Imac tama.
    ath gana godak wedi. :(
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Sapphire Radeon R7 370 Nitro - 27,500.00
    danata tiyena aduma budjet gaming VGA eka
    Nvidia One Nam eke oita aduwata tiyenawa.
    Eth mama nam recommend karanne ATI durability eka nisa.
    380 ekata yanna puluwan nam hodai.
    Sapphire Radeon R9 380 Nitro - 38,000.00
    VGA card eka Redline eken ganna. MC eke tiyenne.
    Anith ewa nam barclays aulak na. Barclays eke warrenty hodai.
    Loku Casing ekai Hoda power Supply ekakui ganna wei VGA ekata.
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    බොහොම ස්තූතියි.යුරාජ් මාමි ලැප් ටොප් විතරයි නේද කරන්නේ...නැත්තම් එතන ෂුවර් තැන...

    graphic designing වලට VGA එකෙන් ලොකු දායකත්වයක් නෑ මම දන්න විදිහට. 3d animation හරි video editing වගේ නං තමා හොඳ VGA එකක් ඕනේ වෙන්නෙ. ලොකු resolution ෆොටෝ වලින් ලේයර්ස් ගොඩක් එක්ක වැඩ කරනවනං (wedding photos වගේ) ගොඩක් RAM එක ඕනේ. RAM එක 16GB ගියාට පාඩුවක් නෑ ඒ නිසා. මමත් කාලයක් ඩිසයින් වැඩ කළා onboard VGA එකක් තියාගෙන. එකම අවුල ආවේ RAM එකෙන්. තව පුළුවන් නං SSD එකක් දාගෙන edit කරන ෆොටෝ ටික එකේ තියාගන්න. නැත්තන් ලෝඩ් වෙන්න සේව් වෙන්න වෙලා යනව. පොඩි Logo ඩිසයින් වගේ ඒවට නං ඔච්චර ඕනේ නෑ. මම කිවේ සයිස් එක වැඩි ෆොටෝ එක්ක වැඩ කරනවනං. :)
    ලොකු දැනුමක් නෑ වැරදි නං දන්න කෙනෙක් නිවැරදි කරන්න. :)

    බොහොම ස්තූතියි සහෝ.. මං හිතන්නේ මට වැරදුණා..පොර ගේම්ස් හිටන් ඩිසයින් කරනවා ඒ කියන්නේ 3D නේද.. එහෙම නම් මේ දේවල් ගොඩක් වටී..


    Sapphire Radeon R7 370 Nitro - 27,500.00
    danata tiyena aduma budjet gaming VGA eka
    Nvidia One Nam eke oita aduwata tiyenawa.
    Eth mama nam recommend karanne ATI durability eka nisa.
    380 ekata yanna puluwan nam hodai.
    Sapphire Radeon R9 380 Nitro - 38,000.00
    VGA card eka Redline eken ganna. MC eke tiyenne.
    Anith ewa nam barclays aulak na. Barclays eke warrenty hodai.
    Loku Casing ekai Hoda power Supply ekakui ganna wei VGA ekata.

    මගෙත් තියෙන්නේ.. ATI කාඩ් එකක්.. Nvidia කාඩ් එකට වඩා වැඩ මම ත් ATI එකෙන් කර ගත්තා.. බොහොම ස්තූතියි සහෝ..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දෙන්නම්...... 6th Gen Board එකක් ප්‍රොසෙක් දාලා එහෙම..... :D

    0773-078-533 :)

    :shocked::shocked::shocked::shocked: අපරාදි ත්‍රෙඩ් එක දැම්මේ.. මං හිතුවේ මාමි ලැප්ටොප් විතරයි කියලා.:sorry::sorry::sorry::sorry: . එලෝ.. මම කන්ටැක් එක දෙන්නම්.. බොහොම ස්තූතියි..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බොහොම ස්තූතියි... සහෝ :):):)
    bumpak dennam machan
    බොහොම ස්තූතියි... සහෝ :):):)
    avatar313349_22.gif

    නත්තල් සීයා

    බොහොම ස්තූතියි... සහෝ :):):)
    බොහොම ස්තූතියි... සහෝ :):):)
    නත්තල් සීයා කලින්ම ඇවිත්

    oka matath thiyana prashnayak! :D
    Lankawe hama thanama horu inne.

    anyway.. BUMP!
    ඒක තමා සහෝ..ගන්න කලියෙන් අහල බැලුවේ..අස්පය පන්නන්න කලියෙන් අහල දැනන් හිටියම කලින්ම ඕක වහ ගත්ත හැකි නොවෑ.. බොහොම ස්තූතියි... සහෝ :):):)
    Bump මචං
    බොහොම ස්තූතියි... සහෝ :):):)
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    denata hondama warranty experience karala thiyenne

    Redline, EGS, MiTec, Barclays

    Anith okkoma hondai Barclays eke podi awlak thinawa,
    Un awruddakata dawas 15 ain karanawa waranti eken, mage Motherboard eka gihin maru karanna giya 3 years waranty thiuna nisa, eth ewara wenna masekata kalin giye, giyama waranty nalu, mama ahuwa bill eke widiyata thinawane kiyala. un kiyanawa awrudu 3ta dawas 45k ain wenawalu e nisa dan waranti nalu. Edain passe un gana mama recomend karanne na, anika unge godak badu waranty ewara wela tika kalayai
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බොහොම ස්තූතියි සහෝ..:):)
    බොහොම ස්තූතියි සහෝ..:):)
    බොහොම ස්තූතියි සහෝ..:):)
    Redline technology's Honda nadda .. Man nan danne na kattiya kiyanawa..
    එහෙමද මම මේ ගැන එයාව දැනුවත් කරන්නම්..බොහොම ස්තූතියි.
    මම මේ අවු 5කට පස්සෙයි කම්පියුටරයක් ගැන මෙහෙම හෙව්වේ..:dull::dull::dull:
    මෙලෝ මඟුලක් දන්නේ නෑ කියල තමා ඒකෙන් මම අදහස් කලේ..:sorry::sorry::sorry:
    Machan mama danna widiyata godak graphic wedawalata ganne Imac tama.
    ath gana godak wedi. :(
    :shocked::shocked::shocked::shocked:
    denata hondama warranty experience karala thiyenne

    Redline, EGS, MiTec, Barclays
    බොහොම ස්තූතියි සහෝ..

    බොහොම ස්තූතියි සහෝ..:):)
    නත්තල් සීයා කලින්ම ඇවිත්
    බොහොම ස්තූතියි සහෝ..:):)