පරිඝණකයක්/මැසිමක් (Computer) ගන්න විශ්වාස තැනක් හ
කොහොමද සහෝ ලා.
කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් දැම්මේ ඒකත් උදව්වක් ඉල්ල ගෙන..

ඇත්තටම ත්‍රෙඩ් දෙකක් දාන්න වෙනවා..මොකද එකිනෙකට වෙනස් විදියේ උදව් දෙකක් ඉල්ලන්.
දෙකම මගේ හිතවත් මිත්රයින් දෙදෙනෙක් වෙනුවෙන්...

දන්න කෙනෙක් පොඩි සප් එකක් දෙන්න අඩුම ගානේ BUMP එකක් දාලා හරි..

මගේ මිත්‍රයෙක්ට පරිගණකයක් මිල දී ගැනීමට වුවමනා කරල තියෙනවා..එයා ග්‍රැෆික් ඩිසනින් වැඩේ බේස් අරන් තමා මේ මැසිමේ වැඩේට Enter වෙලා තියෙන්නේ.ඉතින් ඔය වැඩේදි රෙන්ඩ් කරන සීන් එකක් තියෙනව කියලා ඒ වැඩේට ටිකක් Performance පැත්තෙන් හොඳ විදියේ පරිගණකයක් තියෙනව නම් ගොඩක් පහසුයි ලු.. (ඕක ඉතින් අපිට කියල වැඩක් නෑ නේ කොම්පීටර් කඩේකට ගියා නම් ඒකට ගැලපෙන විදියේ එකක් ගත හැකි නේ..) කොම්පියුටර් (PC) එකක් ගන්නව කියුවම අපේ ගොඩ දෙනෙක්ට මතක් වෙන්නේ .. යුනිටි ප්ලාසා එකනේ..

එළකිරියේ අපි දන්න එකෙක්ට වත් මැසිමක් ඕකෙන් ගන්න දෙන්නෙත් නෑ නේ.. ඒ නිසා එතනින් එහා ඒ ගැන කියල වැඩක් නෑ.. 

දැන් මම ඉල්ලන උදව්ව තමා.

එයාගේ අතේ තියෙන ගානට සුදුසු විදියේ PC එකක් වොරන්ටිත් එක්ක ගන්න පුලුවන් විශ්වාසයක් තියන්න පුලුවන් විදියේ තැනක් තියෙනව නම් මේ ත්‍රෙඩ් එකේ පොඩි සඳහනක් දාන්න.
මොකද කිරියේ කොම්පියුර් කඩ කරන යාලුවෝ කීප දෙනෙක් ඉන්නව ඒ නිසා පොඩි උදව්වක් කරන්න .

ඒ සඳහා උදව් විය හැකි විදියේ කාරණා ටිකක් මම කරුණු විදියට පහළින් සඳහන් කරන්නම්..
1). ප්‍රධානවම වොරන්ටි (warranty) කියන දේ ගැන බලනවා..
2). මොනිටර් එකක් මේ වෙලාවෙදි එයා ගන්න බලාපොරොත්තු වෙන්නේ නෑ මොකද ඒකට වියදම් වෙන ගානත් දාලා හොඳ මැසිමකට යන එක තමා මූලික අවශ්‍යතාවය.
3).උපරිම රු.110,000ක් තමා එයාට මේ වෙනුවෙන් වියදම් කරන්න පුලුවන්.
4). එයා ගම්පහ ඉන්න කෙනෙක් නිසා කොළඹ හෝ ඒ අවටින් දන්න කියන තැනක් නම් ගොඩක් පහසුයි.
5). වැඩේට ගැලපෙන විදියේ පෆෝමන්ස් මෙන්න මේව්යි කියල තාම වෙන් කරගෙන නෑ.. දළ අදහසක් තියෙනවා.. (හොඳ Motherboard එකක්, Processor එක i 7 , VGA 2 GB, RAM 8 GB (minimum) , 1 TB HDD කියලා) මේ වැඩේට ගැලපෙයි ද මේවා..

විශේෂයෙන්ම VGA එක ගැන සබ්ජෙක්ට් එකේ ඉන්න යාලුවෙක් රිප්ලයි එකක් දෙන්න..
ඔන්න දැන ඔයාලගේ අතේ තමා වැඩේ තියෙන්නේ..
උදව් කරන්නන් හට වටිනා නත්තල් තෑගි (රෙප්)..

බොහොම ස්තූතියි..

කොහොමද සහෝ ලා.
කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් දැම්මේ ඒකත් උදව්වක් ඉල්ල ගෙන..

ඇත්තටම ත්‍රෙඩ් දෙකක් දාන්න වෙනවා..මොකද එකිනෙකට වෙනස් විදියේ උදව් දෙකක් ඉල්ලන්.දෙකම මගේ හිතවත් මිත්රයින් දෙදෙනෙක් වෙනුවෙන්...

දන්න කෙනෙක් පොඩි සප් එකක් දෙන්න අඩුම ගානේ BUMP එකක් දාලා හරි..

මගේ මිත්‍රයෙක්ට පරිගණකයක් මිල දී ගැනීමට වුවමනා කරල තියෙනවා..එයා ග්‍රැෆික් ඩිසනින් වැඩේ බේස් අරන් තමා මේ මැසිමේ වැඩේට Enter වෙලා තියෙන්නේ.ඉතින් ඔය වැඩේදි රෙන්ඩ් කරන සීන් එකක් තියෙනව කියලා ඒ වැඩේට ටිකක් Performance පැත්තෙන් හොඳ විදියේ පරිගණකයක් තියෙනව නම් ගොඩක් පහසුයි ලු.. (ඕක ඉතින් අපිට කියල වැඩක් නෑ නේ කොම්පීටර් කඩේකට ගියා නම් ඒකට ගැලපෙන විදියේ එකක් ගත හැකි නේ..) කොම්පියුටර් (PC) එකක් ගන්නව කියුවම අපේ ගොඩ දෙනෙක්ට මතක් වෙන්නේ .. යුනිටි ප්ලාසා එකනේ..

එළකිරියේ අපි දන්න එකෙක්ට වත් මැසිමක් ඕකෙන් ගන්න දෙන්නෙත් නෑ නේ.. ඒ නිසා එතනින් එහා ඒ ගැන කියල වැඩක් නෑ.. 

දැන් මම ඉල්ලන උදව්ව තමා.

එයාගේ අතේ තියෙන ගානට සුදුසු විදියේ PC එකක් වොරන්ටිත් එක්ක ගන්න පුලුවන් විශ්වාසයක් තියන්න පුලුවන් විදියේ තැනක් තියෙනව නම් මේ ත්‍රෙඩ් එකේ පොඩි සඳහනක් දාන්න. මොකද කිරියේ කොම්පියුර් කඩ කරන යාලුවෝ කීප දෙනෙක් ඉන්නව ඒ නිසා පොඩි උදව්වක් කරන්න .

ඒ සඳහා උදව් විය හැකි විදියේ කාරණා ටිකක් මම කරුණු විදියට පහළින් සඳහන් කරන්නම්..
1). ප්‍රධානවම වොරන්ටි (warranty) කියන දේ ගැන බලනවා..
2). මොනිටර් එකක් මේ වෙලාවෙදි එයා ගන්න බලාපොරොත්තු වෙන්නේ නෑ මොකද ඒකට වියදම් වෙන ගානත් දාලා හොඳ මැසිමකට යන එක තමා මූලික අවශ්‍යතාවය.
3).උපරිම රු.110,000ක් තමා එයාට මේ වෙනුවෙන් වියදම් කරන්න පුලුවන්.
4). එයා ගම්පහ ඉන්න කෙනෙක් නිසා කොළඹ හෝ ඒ අවටින් දන්න කියන තැනක් නම් ගොඩක් පහසුයි.
5). වැඩේට ගැලපෙන විදියේ පෆෝමන්ස් මෙන්න මේව්යි කියල තාම වෙන් කරගෙන නෑ.. දළ අදහසක් තියෙනවා.. (හොඳ Motherboard එකක්, Processor එක i 7 , VGA 2 GB, RAM 8 GB (minimum) , 1 TB HDD කියලා) මේ වැඩේට ගැලපෙයි ද මේවා..

විශේෂයෙන්ම VGA එක ගැන සබ්ජෙක්ට් එකේ ඉන්න යාලුවෙක් රිප්ලයි එකක් දෙන්න..ඔන්න දැන ඔයාලගේ අතේ තමා වැඩේ තියෙන්නේ..