ELAKIRI MIN MADURA

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මගෙ ඔස්කා ඔක්කොම මලා බන්. මොකක් වුනාද කියල හිතා ගන්න බෑ. විසක් මොනව හරි වැටුනද දන්නෙ නෑ. අවුරුදු 4 ක් විතර මගෙ ලග හිටපු සෙට් එක. පට්ට අවුල් බන් ඇල්බිනො එකා විතරක් සතියක් ව්තර ඇද්දා ඌත් මලා අන්තිමට. ටෑන්ක් ක්ලීනර් සහ කැට් ෆිශෙක් හිටියා උන්ට මොන හෙනයක් වත් නෑ බන්, මට එපා වුනා මාලු හැදිල්ල. පොඩි ගප්පි ටිකක් ගෙනත් දාන්න හිතෙනව. ශෙක් මචන්ල ලූලෙක්,ආරෙක් වගේ ලොකල් මාලුවෙක් හොයාගන්න තැනක් නැද්ද ඇති කරන්න,
    :sorry::sorry:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    රත්තරං;19427845 said:
    කැට් ෆිශ් / ටනෙක් ක්ලීනර් මරන්නනම් එක්කෝ අත් බෝම්බයක් ගහන්න වෙනවා. නැත්නම් ටී පනස් හයක් ගෙනත් වෙඩි තියාගෙන තියාගෙන යන්න වෙනවා:confused::confused:
    :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මගෙ ඔස්කා ඔක්කොම මලා බන්. මොකක් වුනාද කියල හිතා ගන්න බෑ. විසක් මොනව හරි වැටුනද දන්නෙ නෑ. අවුරුදු 4 ක් විතර මගෙ ලග හිටපු සෙට් එක. පට්ට අවුල් බන් ඇල්බිනො එකා විතරක් සතියක් ව්තර ඇද්දා ඌත් මලා අන්තිමට. ටෑන්ක් ක්ලීනර් සහ කැට් ෆිශෙක් හිටියා උන්ට මොන හෙනයක් වත් නෑ බන්, මට එපා වුනා මාලු හැදිල්ල. පොඩි ගප්පි ටිකක් ගෙනත් දාන්න හිතෙනව. ශෙක් මචන්ල ලූලෙක්,ආරෙක් වගේ ලොකල් මාලුවෙක් හොයාගන්න තැනක් නැද්ද ඇති කරන්න,

    ඔස්කගේ ඇගේ පිටිපස්සේ දෙපැත්තේ පුසක් ආවද? තුවාලෙකුත් එක්ක?:baffled:
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    discuss maintain karanna amarui neda :sorry::rolleyes:

    machn yaka kiyana tharam kalu nehe ,, malu tikak ganna viyadam karana puluwannam ithn pattama wede :) ,,
    den ape unta athin kema akwana puluwan ( athatah kotanaa bolaw , anika bn den nam mun apiwa aduranwa wage <3 )

    hadalama balapanko bn :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    machn yaka kiyana tharam kalu nehe ,, malu tikak ganna viyadam karana puluwannam ithn pattama wede :) ,,
    den ape unta athin kema akwana puluwan ( athatah kotanaa bolaw , anika bn den nam mun apiwa aduranwa wage <3 )

    hadalama balapanko bn :)
    රෙඩ් ටේල් කැට් ෆිශ් එකෙක් හදපන්.. ඌටනම් පූසෙක්ට වඩා මොලේ තියෙනවා
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    රත්තරං;19430753 said:
    ඔස්කගේ ඇගේ පිටිපස්සේ දෙපැත්තේ පුසක් ආවද? තුවාලෙකුත් එක්ක?:baffled:

    නෑ බන් පුස් සීන් එක කලින් ආපු එකක් ඒක ගොඩ දාගෙන හිටියා.මේකෙදි මුන් කන්නෙ නැතුව හිටියා යටට වෙලා. මම ගෙදර හිටියෙත් නෑ බන් මම ඇවිත් බලනකොට මුන් ඉන්නවා පොල්ලෙන් ගහල වගේ. මම වතුර මාරු කලා හරි ගියෙ නෑ බන් ඔක්කොම කෙලවුනා.ඇල්බ්නො එකා නම් සතියක් විතර හිටියා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    හොද ලමයි සාලයෝ 4ක් වත් කනවලු
    තව චිකන් බ්‍රේස්ට් කනවා. බිත්තර කනවා

    fdsrqx.jpg

    11r430y.jpg

    1z6gw94.jpg
     
    Last edited:

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    රත්තරං;19431889 said:
    රෙඩ් ටේල් කැට් ෆිශ් එකෙක් හදපන්.. ඌටනම් පූසෙක්ට වඩා මොලේ තියෙනවා

    discuss forever ( denata ) :lol::lol:
    anna aru genalla flowerhorn (lasantha)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේ මොන කැට්ෆිශ් ජාතියද?
    රෙඩ් ටේල් කැට්ෆිශ් එකාගේනම් හෙන ලොකුයි කට.. සාලයෝ 4ක් කෑවලු ඔය පොටෝ එකේ ඉන්න සයිස් එකේ. ඔය යටින්ම දාලා තියෙන්නේ කෑවට පස්සේ බඩ
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    රත්තරං;19437216 said:
    මේ මොන කැට්ෆිශ් ජාතියද?
    රෙඩ් ටේල් කැට්ෆිශ් එකාගේනම් හෙන ලොකුයි කට.. සාලයෝ 4ක් කෑවලු ඔය පොටෝ එකේ ඉන්න සයිස් එකේ. ඔය යටින්ම දාලා තියෙන්නේ කෑවට පස්සේ බඩ

    nama jathiya danne ne:(