පල්සරේ......
https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-xfl1/v/t1.0-9/12376227_992418537490953_7035914003322857623_n.jpg?oh=ea70ba422be9e8ba4a5eddb4f99d8d38&oe=571D6F05&__gda__=1461509895_c1da43854885d1ac2ab021de8313cb85[/IMG]
සර්විස් එකේදි අද හෝදනකොට ඔතනින් පෙට්‍රල් එන්න ගත්තා කියහන්කෝ.......
https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xtp1/v/t1.0-9/12366208_992418407490966_8394404084987243415_n.jpg?oh=0d899389d8b34999f182f9805daca6e8&oe=5712A472[/IMG]
ඔතනට යන්තම් හැක්සෝ බ්ලේඩ් එක ඈල්ලුවා විතරයි......
https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/12342852_992418607490946_6437981778979729166_n.jpg?oh=b6bbfdacff368dbe8afc41b781072f47&oe=56E083FB[/IMG]
බුබුලු වගේ පේන්ට් එකේ ඈවිත් තියෙන තැන්.... යන්තම් බ්ලේඩ් එක අල්ලන්න විතරයි ඕනා උනේ.......
https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xal1/v/t1.0-9/12376602_992419740824166_1571319168514857860_n.jpg?oh=bb5020b24f401cf0b40ab4982296d866&oe=57136873[/IMG]
සර්විස් එකෙන් යකඩේ රත් කරලා ඊයම් තියලා යන්තම් ගොඩ දාලා දෙන්න බැලුවා.... කොහෙද එහෙම කරලා පෙට්‍රල් ටික දැම්මහම ආයෙත් පාහපු තැන් වලින් ලීක් කියහන්කෝ.....
සර්විස් එකට දවසක් කම්පියුටර් අවුලකට ටීම් වීවර් කරලා හදලා දුන්න මතකේ ඒ මිනිස්සු ගාව තිබ්බ නිසා....... සත පහක්වත් ඉල්ලන්නෙත් නැතුව වෙන එකක ටැංකියක් හයි කරලා දුන්නා.....
https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-xlf1/v/t1.0-9/12391793_992459970820143_7609526681181712442_n.jpg?oh=1c467cdb40456a47e91ecf9ffa3e16e0&oe=5714247E&__gda__=1457754369_1cfbf820544f1772d6d4bd5165aa518b[/IMG]
ඔන්න ඕකයි තොරණේ තත්වේ සිංහළු......

සර්විස් එකේ තියෙනවා පොඩි ඩිෆෙක්ට් එකක් තිබිලා (මම හිතන්නේ පොඩි තැල්මක්ද කොහෙද) හදලා ගෙනාව අළුත්ම කළු පාට ටැංකියක්........ කවුලින් කෑලි දෙක නම් නෑ..... බැජ් එක්කම අළුත්ම ටැංකිය..... 10කට දෙන්නම් කිව්වා....... මොකද කරන්නේ සිංහළුනේ......??
තිබ්බ ටැංකිය පාහලා හදාගන්නවද....?? සර්විස් එකෙන් 10කට දෙන්නම් කියන ටැංකිය තියනවද.....?? නැත්නම් අළුතෙන්ම ටැංකියක් 22ක් කිව්වා........