mama ithin ban wenna tharam deyak karala naa![]()
මොන හරි කරපං ඩෝ නිකං ඉන්න එපා මේකේ

mama ithin ban wenna tharam deyak karala naa![]()

තාම ඒ අත්දැකීම විඳල නම් නෑ.... ෆේක් නැත
....
මුලින්ම අකවුන්ට් එකක් හැදුවේ ඇත්ත නම ගම දාල....ඒක නිසා ඒක අතෑරලා දැම්මා.....එකේ පෝස්ට් 200ක් වත් දාල නෑ මං හිතන්නේ...
පස්සෙ තමයි මේක හැදුවේ.....අර අකවුන්ට් එකේ පාස්වර්ඩ් යූසර්නේම් වත් දැන් මතක නෑ![]()

මටත් හිතෙනවා බෑන් වෙලා මිනිහෙක් වෙන්න කියල බන් ..!!
දැට්ස් මයි බෝයි 
මම නම් තාම බෑන් වෙලා නෑ.

දැන් කියපන් මට බෑන් වෙන්න ලේසිම ක්රමයක්![]()

Adminge ammata #£#&£&£ ban # ban![]()
GTRZ exposed කියලා thread එකක් දාපන්. විනාඩි 5න් බඩු හරි. මරාගෙන මැරෙන බෝම්බයක් බැඳ ගත්තා වගේ තමයි.