බොහොම අගෙයි රසයි උත්තරේ නම්...මනමේට මොනවා නම් කියන්න බැරිද...කුමාරි බලන් හිටපු තරම් මනමේ දන්නෙත් නැහැ...එයාට වැඩකුත් නැහැ...මනමේ හොරෙන්ම දීගෙකත් ගියා..තනි වෙච්ච කුමාරිට වැද්දෙක් හරි එපැයි...හිතේ අමාරුවට මනමේ කියන කතා දැන්...
සිදිලා!!!Sometimes life is as such that you will be always the one who is suffering...

but you kan still make it all beautiful by smoking a joint 

aye-aye maa'm...Sometimes life is as such that you will be always the one who is suffering...


hell yeah!if you gotta suffer, you gotta suffer..no two ways about thatbut you kan still make it all beautiful by smoking a joint
![]()
hell yeah!
that's the vanilla to the bitter ale!

සිදිලා!!!
නමුත් මම දැකල තියන දෙයක් තමා කුමාරියව විවහයෙන් පසුවත් කුමාරියෙක් විදියට ජීවත් කරවන්න නොරටක ගිහින් ගැලේ බැදපු හරක වගේ වැඩ කරපු මනමේ ල ආයෙ එනකොට කුමාරියො බහුතරයක් වැද්දන් සමග ගිරි හිස මුදුනේ රජ කම් කරන බව......
මනමේ වන්නි වන පෙත් විප්‍රවාසයට යන්නේ තමන් ගේ හීන හැබෑ කරන්න කියල බොහොමයක් මනමේ කුමරියන්ට අමතක වෙනවා...
අපි ඉන්නේ සේරි වාණිජ සමජයක. සියළු ම දේට මිළක් නියම වෙලා විකිනෙන එක නතර කරන්න අපිට බෑ.....
if you gotta suffer, you gotta suffer..no two ways about thatbut you kan still make it all beautiful by smoking a joint
![]()
hell yeah!
that's the vanilla to the bitter ale!
oh c'mon guys...

නියමයි මචං

patta kawi tika![]()

මගේ නොවෙන වැද්දෙක්... ආදරේ කළා මට...![]()
ගොඩක් ස්තුතියි ලස්සනයි අක්කේ![]()

ලස්සනයි අක්කෙ
![]()
![]()
