මෙතන කවුරුහරි පින්වතෙක් ඉන්නව නේද දුම් සහතික දෙන තැනක වැඩ කරන. ෆුල් ඇක්සලේටර් නොකර දුම් සහතිකයක් ගන්න උදවුවක් දෙන්න බැරිද....![]()
මමත් මාර අමාරුවක වැටිල ඉන්නේ බන්
හොද පෙට්‍රල් වැඩකාරයෙක් දන්නව නම් කියපල්ලකො මචං දුම් සහතිකේ 3 පාරම fail වුනා
දැන් අයෙත් සල්ලි බදින්න වෙනවා.
plug මාරු කරා

carb එක full රෙපෙයාර් කරා

air filter එක අලුතින් දැම්මා

ඒත් හරි ගිහින් නෑ මොනවා වෙලාද මන්ද
ලයිසොන් එකත් ඉවරයි දැන් ඒක ගන්න විදියකුත් නෑමේ බයික් එකේ නෙම් car එකේ මගේ charade එක
Last edited:


දැන් දවස් කීයක ඉදලා එනවා එනවා කිව්වා..... ආවද? ආවද.....?? 


සහෝ ටැංකිය පරිස්සම් කරගනින්..... ඔය භූත මොඩල් එකේ ටැංකි එනවද දන්නෙත් නෑ......!! 