ම්ත්‍යා මත සහා එහි ඇති සත්‍යතාවය ~Mega Thread~
ම්ත්‍යා මත සහා එහි ඇති සත්‍යතාවය
ඔන්න යාලුවේ මේන්න මම මෙගා ත්‍රඩ් එකක් open කරා මේ යාලුවෙක් කිව්ව සීන් එකක් නිසා
ඔයලා දන්න මතයන් ඉදිරිපත් කරන්න පුලුවන් මේ ත්‍රෙඩ් එකෙන් මොකද සමහර යාලුවෝ තමත් හිතන් ඇති මෙවා ඇත්ත කියලා හෝ මෙවල සත්‍ය තාවයකුත් තියෙන ඒවා ඇති , ඔයලාට පුලුවන් යලුවේ පොස්ට් කරන මත වල සත්‍ය තාවය මින් ඉදිරියට සාකච්චා කරන්න
මුලින්ම කියන්නම් මේ මත වලට ප්රවෙශයක් ගන්නම් මෙහෙම සමහර දෙවල් අපිට අහන්න ලැබෙනෙන වැඩිහිටියන්ගේන් ඔක කරන්න එපා අම්මෝ හොද නැහැ, අපේ තියෙන තාර්කික බුද්ධියයි, වඩිහිටි ගරුත්වයයි මත ඇයි එහෙම කිව්වේ කියලා , අහනන් බැරිවෙන අවස්තා අනත්තයි, එත් අපි ඒ දෙවල් ඔහේ ඉලග පරම්පරාවට නැවත් නැවත් මතය මුදා හරිනවා.
මම අහලා තියෙන දෙවල් ටිකක් කියන්නම්
තනියෙන් ඉන්න පොල්කිච්චෙක් දැක්කොත් නරක ප්‍රවෘතියක් අහන්න ලැනෙනවා ( අපි යාලුවන්ටත් පෙන්නවා විහිලුවට අපි දැක්කොත් )
නියපොතු කපලා බිම දන්න හොද නැහැ පැගෙන්න

Badinna kalin nuwara maligawa wadinna giyama sambande break wenawa kiyala hena mithya mattheka inne bn kella![]()
ඔයලා දන්න මතයන් ඉදිරිපත් කරන්න පුලුවන් මේ ත්‍රෙඩ් එකෙන් මොකද සමහර යාලුවෝ තමත් හිතන් ඇති මෙවා ඇත්ත කියලා හෝ මෙවල සත්‍ය තාවයකුත් තියෙන ඒවා ඇති , ඔයලාට පුලුවන් යලුවේ පොස්ට් කරන මත වල සත්‍ය තාවය මින් ඉදිරියට සාකච්චා කරන්න
මුලින්ම කියන්නම් මේ මත වලට ප්රවෙශයක් ගන්නම් මෙහෙම සමහර දෙවල් අපිට අහන්න ලැබෙනෙන වැඩිහිටියන්ගේන් ඔක කරන්න එපා අම්මෝ හොද නැහැ, අපේ තියෙන තාර්කික බුද්ධියයි, වඩිහිටි ගරුත්වයයි මත ඇයි එහෙම කිව්වේ කියලා , අහනන් බැරිවෙන අවස්තා අනත්තයි, එත් අපි ඒ දෙවල් ඔහේ ඉලග පරම්පරාවට නැවත් නැවත් මතය මුදා හරිනවා.
මම අහලා තියෙන දෙවල් ටිකක් කියන්නම්
~ඔයාලත් අහලා ඇති දෙවල් එකතු කරන්න ~
ඉරිදට ගෙවල් හොදන්න හොද නැහැ

Last edited: