වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපොයි ටයිප් කරන එක දාහෙන් සම්පතයි අතින් ලියනවට වඩා බන්. සිංහල ලියපු කාලයක් මතක නැහැ අතින්.. ලිව්වත් ඉතින් කියවල දෙන්න මටම එන්න වෙනවා බොට ටයි කරන්න..:lol::lol::lol::lol:

    මේ සින් එක දැන් මටත් තියනවා වගේ..:sorry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ස්ටීරින් එකට වදින්නෙ ගොඩක්ම වාහනෙන් හම්බ කරන උන් තමයි නේද

    (බෞද්ධයෙක්නම් ඉස්සෙල්ලම ගෞරව කලයුත්තේ බුදුරජානන් වහන්සේට )
    හම්බුකරන්නෙත් දෙමාපියන් මේ ලෝකෙට බිහි කරලා කවල පොවලා ලොකු මහත් කරපු නිසානේ බන්. එහෙව් එකේ ඉස්සෙල්ල වන්දනාමාන කරන්න ඕන දෙමාපියන්ට.ඊට පස්සේ යම් ශාස්ත්‍රයක් උගන්වපු ගුරුවරුන්ට. තමුන්ට බඩගොස්තරේ සපයන යන්තරේට ගෞරව කරන එක බොහොම හොඳ දෙයක්. ඒත් ඊටකලින් දෙමාපිය ගුරුවරු සඳහා ඒ ගෞරවය පිදිය යුතුයි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ සින් එක දැන් මටත් තියනවා වගේ..:sorry:

    :yes::yes: හැමදෙනාම කීබෝර්ඩ් එකට හුරු වෙලා බන් .. මටත් සිංහල ඉංග්‍රීසිත් දෙකම ලියවෙන්නේ අමාරුවෙන් අතින් ලියද්දි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    හම්බුකරන්නනම් ලංකාවෙත් පුළුවන් බන්. එත් ඉතුරු කරන්නයි බැරි ..උදාහරණයක් විදිහට කියනවනම් මම මෙහෙ ඉන්නකොට ලංකාවේ වියදම යන්නේ මාසෙට තිහක් වගේනම් මම ලංකාවේ ඉන්නකොට මාසේ අවම වියදම හැටක් හැත්තෑවක් වෙනවා බන්.. ඊට වඩා මේ විදිහ හොඳා .. වයසට ගියාම ඇවිත් ඔය නිස්කලංක පැත්තකින් කටු මැටි පැලක් අටෝගෙන අලක් බතලයක් හිටෝගෙන කූල් එකේ ඉන්න බැරිය. එහෙමත් නැත්තම් ඔය ආරණ්‍යයක වගේ තැනක අබිත්තකමක් කරගෙන ඉන්න බැරිය මං වගේ එවුන් මහනකමට ගත්තේ නැති උනොත්.

    උඹේ ගිටාර් කරුමාන්තේ මොකද මේ දවස්වල .. ප්‍රගතියක් තිබේ නේද..

    එහෙම හිතන්න එපා බං. :nerd: ධර්මය පැත්තට නම් දැනටමත් යොමු වෙලානේ තියන්නේ. උඹේ දැනුමෙන් මෙහෙ හොද ගැරජ් එකක් දාගත්තත් ගෝලයෝ ටිකක් දාගෙන ආතල් එකේ වීදුරු කාමරයකට වෙලා ඉන්න පුලුවන්.

    ගිටාර් කරුමාන්තෙ නම් තාම එතනමයි මචං. හැමදාම ප්‍රැක්ටිස් නම් වෙනවා. ඒත් තවම කෝඩ් මාරු කරන්න බෑ. සිංදුවක් ගහන්න ගියොත් කෝඩ් එකකින් අනිත් එකට යන්න තත්පර කීපයක් යන නිසා සිංදුවට කෙල වෙනවා :nerd:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එහෙම හිතන්න එපා බං. :nerd: ධර්මය පැත්තට නම් දැනටමත් යොමු වෙලානේ තියන්නේ. උඹේ දැනුමෙන් මෙහෙ හොද ගැරජ් එකක් දාගත්තත් ගෝලයෝ ටිකක් දාගෙන ආතල් එකේ වීදුරු කාමරයකට වෙලා ඉන්න පුලුවන්.

    ගිටාර් කරුමාන්තෙ නම් තාම එතනමයි මචං. හැමදාම ප්‍රැක්ටිස් නම් වෙනවා. ඒත් තවම කෝඩ් මාරු කරන්න බෑ. සිංදුවක් ගහන්න ගියොත් කෝඩ් එකකින් අනිත් එකට යන්න තත්පර කීපයක් යන නිසා සිංදුවට කෙල වෙනවා :nerd:

    දිගටම ප්‍රැක්ටිස් කරපන්.. පුලුවනිනම් කාර් ගේම් එකක් එහෙම ගහපන් පුළුවන් තරම් ස්පීඩ් එක වැඩි කරලා. කරන්න ඕන දේ ඔලුවෙන් තීරණය කරලා අතට සිග්නල් එක දෙන්න ගතවෙන වෙලාව සහ මසල් මෙමරි එක හැදිලා නැති නිසයි ඔය ප්‍රශ්නය. ටික කාලයක් යනකොට ඔයාගේ ඇඟිලි වලට මසල් මෙමරි එක හැදෙනවා. ඊට පස්සේ ඔයා නොදැනම කෝර්ඩ් මාරු කරාවි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ කව්ද බන් දන්නේ .. එල්ලන එවුන්ගෙන් තමයි අහන්න ඕන..දෙහි මිරිස් වගේද බන් ජීවිතේට දෙමාපියන්ටවත් වඳින්නේ පුදන්නේ නැති එවුන් ස්ටියරින් එකට වඳින්නේ.:lol::lol::lol:

    උදේට වාහනේ අතට ගත්තම ස්ටීරියන් එක අතගාලා මාත් වදිනවා මචං. එහෙම කරන්න පුරුදු කරේ තාත්තා. එතනදි වදින්නේ ස්ටීරියන් එකට නෙවෙයි බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට ගමනක් යන්න කලින් බුදුන් මතක් කරගත්තම මිනිස්සුන්ගේ හිත ගොඩං සන්සුන් වෙනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දිගටම ප්‍රැක්ටිස් කරපන්.. පුලුවනිනම් කාර් ගේම් එකක් එහෙම ගහපන් පුළුවන් තරම් ස්පීඩ් එක වැඩි කරලා. කරන්න ඕන දේ ඔලුවෙන් තීරණය කරලා අතට සිග්නල් එක දෙන්න ගතවෙන වෙලාව සහ මසල් මෙමරි එක හැදිලා නැති නිසයි ඔය ප්‍රශ්නය. ටික කාලයක් යනකොට ඔයාගේ ඇඟිලි වලට මසල් මෙමරි එක හැදෙනවා. ඊට පස්සේ ඔයා නොදැනම කෝර්ඩ් මාරු කරාවි.

    :) Thanks මචං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes: හැමදෙනාම කීබෝර්ඩ් එකට හුරු වෙලා බන් .. මටත් සිංහල ඉංග්‍රීසිත් දෙකම ලියවෙන්නේ අමාරුවෙන් අතින් ලියද්දි.

    මටත් බං. හරි දාන්නයි, වැරදි දාන්නයි, මාකර් එකෙන් තඩි අකුරු ලියන්නයි විතරයි දැන් පුලුවන්. පොඩි අකුරු ලියන්න හරි අමාරුයි. කොහොමත් පොඩි කාලේ ඉදලා මගේ අකුරු හකුරු වගේ තමයි. පොඩිකාලේ නෝට් ලියාගෙන ඇවිල්ලා මටම කියව ගන්න බැරි ඒවා අම්මට කියලා තමයි කියව ගන්නේ. :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඒකට මගේ අකුරු.පරණවිතාන මහත්තයව වලෙන් නැගිට්ටවලා එක්කන් එන්න ඕනි ඒවා කියවන්න.දැන් සිංහලෙන් ලියන්න ගියාම අතර මගදි සිංග්ලිශ් වලිනුත් ලියවෙනවා.:):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    kiyala wadak ne.. lejjawe beruwa.. samahara akuru liyana widiya mathaka ne bola!:sorry:

    :yes::yes: හැමදෙනාම කීබෝර්ඩ් එකට හුරු වෙලා බන් .. මටත් සිංහල ඉංග්‍රීසිත් දෙකම ලියවෙන්නේ අමාරුවෙන් අතින් ලියද්දි.

    මේ ලඟදී අරන් එන්න බඩුවගයක් සිංහල්ලෙන් ලියද්දි තමා මටත් තරු පෙනුනේ...:sorry: ආයි ලිව්වා මාමා කෙනෙක්ගෙ පොත් ලිස්ට් එකක්..:P හයියෝ සල්ලි. ඉස්සරවගේ ලියාගෙන යන්න බෑ..:no::sorry::sorry::sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒකට මගේ අකුරු.පරණවිතාන මහත්තයව වලෙන් නැගිට්ටවලා එක්කන් එන්න ඕනි ඒවා කියවන්න.දැන් සිංහලෙන් ලියන්න ගියාම අතර මගදි සිංග්ලිශ් වලිනුත් ලියවෙනවා.:):)

    :lol: මට ලගදි මාර සීන් එකක් වුනා බං, නගර සභාවෙන් සීල් ගහල නැති පෝස්ටර් ඉරන නිසා මම ගියා පෝස්ටර් මිටියත් අරං සීල් ගහ ගන්න. මෙන්න මුක් කියාපි ලියුමක් ලියලා දෙන්න කියලා. :shocked: හුටා ඉතිං මම ලැප් එකයි ප්‍රින්ටර් එකයි උස්සගෙන ගියපු එකක් යෑ. ඉතිං අතින් ලියලා දුන්නා. මූ ඒක කියවලා ඇස්දෙක ලොකු කරලා මගේ දිහා බැලුවා කියපංකෝ. මම හිතුවා මූට කියව ගන්න බැරුව වෙන්න ඇති කියලා. හොද වෙලාවට එහෙම බලලා කිව්වේ මහත්තයා එහෙනම් රිසිට් එක අරගෙන පෝස්ටර් ටික අර මේසෙ ගාවට ගෙනියන්න කියලා. :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ ලඟදී අරන් එන්න බඩුවගයක් සිංහල්ලෙන් ලියද්දි තමා මටත් තරු පෙනුනේ...:sorry: ආයි ලිව්වා මාමා කෙනෙක්ගෙ පොත් ලිස්ට් එකක්..:P හයියෝ සල්ලි. ඉස්සරවගේ ලියාගෙන යන්න බෑ..:no::sorry::sorry::sorry:

    :lol:
     
    උඹත් හැම තැනම පෝස්ටර් ගහනවද.මටනම් ඕකුන්ව පෙන්වන්න බෑ.පෝස්ටර් ගහන්න ඕනිම නම් එක තැනක එක පෝස්ටර් එකක් විතරක් ගහන්න.
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ ලඟදී අරන් එන්න බඩුවගයක් සිංහල්ලෙන් ලියද්දි තමා මටත් තරු පෙනුනේ...:sorry: ආයි ලිව්වා මාමා කෙනෙක්ගෙ පොත් ලිස්ට් එකක්..:P හයියෝ සල්ලි. ඉස්සරවගේ ලියාගෙන යන්න බෑ..:no::sorry::sorry::sorry:

    උඹේ නම් ඉතින් අල්ල ගෙවිලා ඒකයි ඔය අවුල :rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    රෝදය කොටයක් මගින් හිර කිරීම සහ ලිස්සන රෝදය සහ පොලුව අතර ඝර්ෂණය වැඩි කරීමට එම රෝදය උඩට මගීන් පැටවීමේ ප්‍රතිපලය තමයි එරිලා නැති රෝදය වෙත එන්ජිමේ බලය සම්ප්‍රේෂණය වීම . අන්න ඒ රෝදය විසින් තමයි බස් රථය ගොඩට ගන්න ශක්තිය සපයන්නේ.

    :):):)
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කාලෙකින් වාහන කට්ටක් ලියන්නයි යන්නේ ඔන්න..:shocked::shocked:

    අම්මෝ යන්තන් ඇති මේ පැත්ත මතක් වෙලා තියනවා. :cool:;)
    ඉදල හිටලා දැම්මත්, උබේ කටු නම් කියල වැඩක් නැ, ගත යුතු දේවල් බොහොමයි.:)
    thx
     
    Status
    Not open for further replies.